මුලතිව් මුහුදේ පියාසර කළ පක්ෂියා.....

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    oya ara jurassic yugaye saththu nawatha clone karana project eken hadapu ekek wenna athi e island eka thinne lankawata pahalin
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,690
    2,548
    113
    නිධානයක් උඩ
    ඕකා මචන් ආවෙ ඩියේගෝ ගාර්සියා වලින් ..ඒක මාලදිවයිනට එහා පොඩි දූපතක්..ඒකෙ මචන් තියනවා රහස් පර්යේශනාගාරයක් වදවී ගිය සත්තු ආපහු ගේන්න හදන.. ඔය ඒකෙන් පැනලා ආපු ටිරොඩැක්ටිල් කියන සතෙක්.. ඔයාලට ඌ මතක ඇති ජුරාසික් පාර්ක් වල:rolleyes:

    උඹ කියන කම් මම දැනන් හිටියෙ නැහැනෙ ලංකාවට මෙච්චර ළග දූපතක් තියනව කියල. නෙට් එකෙ තියෙන්නෙ US/UK නාවල් බේස් එකක් කියල.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,903
    113
    -~උලක් උඩ-~

    උඹ කියන කම් මම දැනන් හිටියෙ නැහැනෙ ලංකාවට මෙච්චර ළග දූපතක් තියනව කියල. නෙට් එකෙ තියෙන්නෙ US/UK නාවල් බේස් එකක් කියල.

    :yes::yes:

    habayi mama araka keewe boruwata:D