14+
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,250 113 Gotland Mar 28, 2018 #22 oya ara jurassic yugaye saththu nawatha clone karana project eken hadapu ekek wenna athi e island eka thinne lankawata pahalin
oya ara jurassic yugaye saththu nawatha clone karana project eken hadapu ekek wenna athi e island eka thinne lankawata pahalin
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Mar 28, 2018 #23 රාවනා ඇහැරිලා ගංජා ගහල මුහුදු ගියාම ඔහොම තමා
sika2 Well-known member Nov 15, 2013 3,690 2,548 113 නිධානයක් උඩ Mar 28, 2018 #24 jamiezue said: ඕකා මචන් ආවෙ ඩියේගෝ ගාර්සියා වලින් ..ඒක මාලදිවයිනට එහා පොඩි දූපතක්..ඒකෙ මචන් තියනවා රහස් පර්යේශනාගාරයක් වදවී ගිය සත්තු ආපහු ගේන්න හදන.. ඔය ඒකෙන් පැනලා ආපු ටිරොඩැක්ටිල් කියන සතෙක්.. ඔයාලට ඌ මතක ඇති ජුරාසික් පාර්ක් වල Click to expand... උඹ කියන කම් මම දැනන් හිටියෙ නැහැනෙ ලංකාවට මෙච්චර ළග දූපතක් තියනව කියල. නෙට් එකෙ තියෙන්නෙ US/UK නාවල් බේස් එකක් කියල.
jamiezue said: ඕකා මචන් ආවෙ ඩියේගෝ ගාර්සියා වලින් ..ඒක මාලදිවයිනට එහා පොඩි දූපතක්..ඒකෙ මචන් තියනවා රහස් පර්යේශනාගාරයක් වදවී ගිය සත්තු ආපහු ගේන්න හදන.. ඔය ඒකෙන් පැනලා ආපු ටිරොඩැක්ටිල් කියන සතෙක්.. ඔයාලට ඌ මතක ඇති ජුරාසික් පාර්ක් වල Click to expand... උඹ කියන කම් මම දැනන් හිටියෙ නැහැනෙ ලංකාවට මෙච්චර ළග දූපතක් තියනව කියල. නෙට් එකෙ තියෙන්නෙ US/UK නාවල් බේස් එකක් කියල.
jamiezue Well-known member Jul 28, 2008 12,052 1 8,903 113 -~උලක් උඩ-~ Mar 28, 2018 #25 sika2 said: උඹ කියන කම් මම දැනන් හිටියෙ නැහැනෙ ලංකාවට මෙච්චර ළග දූපතක් තියනව කියල. නෙට් එකෙ තියෙන්නෙ US/UK නාවල් බේස් එකක් කියල. Click to expand... habayi mama araka keewe boruwata
sika2 said: උඹ කියන කම් මම දැනන් හිටියෙ නැහැනෙ ලංකාවට මෙච්චර ළග දූපතක් තියනව කියල. නෙට් එකෙ තියෙන්නෙ US/UK නාවල් බේස් එකක් කියල. Click to expand... habayi mama araka keewe boruwata