මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, &#3520

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මුලතිව් සම්බෝධි විහාරයට තහනම් නියෝගයක්, &#3520

    මුලතිව් දිස්ත්‍රික්කයේ මුහුදුබඩපත්තුව, කෝකිලායි සිංහල ගම්මානයේ ඉදිකෙරෙමින් පවතින ශ්‍රී සම්බෝධි විහාරයේ ඉදිකිරීම් කටයුතු නවතා දැමීමට සිදුව ඇති බව වාර්තා වනවා. ඉඩම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වරයා විසින් නිකුත් කරන ලද තහනම් නියෝගයක් නිසා මෙසේ ඉදිකිරීම් කටයුතු නවතා ඇති බවයි විහාරාධිපති හිමියන් පවසන්නේ. යුද්ධයට පෙර කෝකිලායි සිංහල විද්‍යාලය තිබූ භූමියේ මෙම විහාරය ඉදිකෙරෙන අතර පසුව වෙනත් පුද්ගලයකු විසින් මෙම ඉඩමට අයිතිවාසිකම් කීම නිසා ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇත. මෙම ගැටළුවට මැදිහත් වෙමින් උතුරු පළාත් සභාවේ ඉඩම් අමාත්‍ය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී රවිහරන් විසින් විහාරස්ථානය එම ස්ථානයෙන් ඉවත් කරගෙන ඉඩම අදාල පුද්ගලයාට ලබා දෙන ලෙස දිගින් දිගටම තර්ජණය කරමින් සිටින බවත් ප්‍රාදේශීය රාජ්‍ය ආයතන හරහාද එම බලපෑමම සිදුවෙමින් පවතින බවත් පැවසෙනවා.

    විහාරාධිපති ශ්‍රී තිස්සපුර ගුණරතන හිමියන් අප සමග අදහස් දක්වමින්



    මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නවතා දමන ලෙස ඉල්ලමින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එස් අඩෙයිකලනාදන් විසින් මීට පෙර ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත් කර තිබුණා. ඉඩම් කොමසාරිස්, ප්‍රෙද්ශීය ලේකම් අනුමැතිය සහිතව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සිද්ධස්ථානයක් ලෙස මෙම විහාරස්ථානය ඉදිකෙරෙමින් පවතින්නේ පැරණි කෝකිලායි රජයේ සිංහල විද්‍යාලය තිබූ භූමියේයි. එසේනම් රජයට අයත් ඉඩමකට පුද්ගලයෙකු අයිතිවාසිකම් කිමේ නීතිමය පසුබිම කුමක්ද? පසුගිය යුධ ගැටුම් සමයේ ඇතිවූ තත්වයත් සමග උතුරු නැගෙනහිර ප්‍රෙද්ශවල ඉඩම්වල නීත්‍යානුකූල හිමිකම් සම්බන්ධයෙන් අවුල් සහගත තත්ත්වයක් පවතින බවද සැබෑවකි. එහෙත් රජයේ අනුමැතිය සහිතව රජයේ ඉඩමක දැනටමත් ඉදිකිරීම් කර ඇති ආගමික සිද්ධස්ථානයක් ඉවත් කිරීම හෝ ඉවත්කිරීමට බලපෑම් කිරීම නීත්‍යානුකූල නොවනවා මෙන්ම ආගමික ජාතික වශයෙන් එය දැඩි ලෙස සංවේදීව බලපාන කරුණක්ද වනු ඇත. එබැවින් අන්තවාදී ජාතිවාදී දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ බලපෑම්වලට යටත් නොවී මෙම ගැටළුව විසදාගැනීමට බුද්ධ ශාසන අමාත්‍යාංශ, ඉඩම් අමාත්‍යාංශ බලධාරීන් වහාම මැදිහත් විය යුතුව ඇත.

    එසේ නොමැතිව සියළු ඉල්ලීම් අයිතිවාසිකම් සදාචාරාත්මක සහ නීතිමය සීමාවන් ඉක්මවමින් එක් ජන වර්ගයකට පමණක් හිමිකර දී මේ රටේ බහුතරය නියෝජනය කරන ජනතාවගේ ජාතික ආගමික අයිතිවාසිකම් උල්ලංඝනය වීමට ඉඩහරිනවා නම් යහපාලන රජයේ ප්‍රමුඛතම කාර්යයක් යෑයි කියන “ජාතික සංහිදියාව ගොඩනැගීම“ හිස් වචන මාළාවක් පමණක් වනවා නොඅනුමානය.
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    අපිට වෙලා තියෙන්නේ අපි මුස්ලිම් උන්ට බැණ බැණ ඉන්නවා මුකුත් කරන්නේ නැ. බලාපල්ලා උන් උන්ගෙ වඩෙ කරගන්නවා. එකමුතු වෙලා අපෙ සිංහල බොදු ජනතව දියුණු කටන්න වැඩ කරන්න ඔනේ. අපි මහ ජාතිය කියලා වැඩක් නැ. අතේ සතේ නැතුව. උන් අතේ සල්ලි තියනවා. අපේ ගොන් යක්කු යන්නේ හම්බ කඩ වලට කන්නෙ හම්බ කඩ වලින්. කතාව රට හදන්න. එකතු වෙලා වැඩක් කරන්න බැ මරාගන්නවා. පුලුවන් හැම එකම දියුණු වෙන්න වැඩ කරපල්ලා. ජාතිය දියුණු කරපල්ලා.එක එකා කරනකල් ඉන්න එපා
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපිට වෙලා තියෙන්නේ අපි මුස්ලිම් උන්ට බැණ බැණ ඉන්නවා මුකුත් කරන්නේ නැ. බලාපල්ලා උන් උන්ගෙ වඩෙ කරගන්නවා. එකමුතු වෙලා අපෙ සිංහල බොදු ජනතව දියුණු කටන්න වැඩ කරන්න ඔනේ. අපි මහ ජාතිය කියලා වැඩක් නැ. අතේ සතේ නැතුව. උන් අතේ සල්ලි තියනවා. අපේ ගොන් යක්කු යන්නේ හම්බ කඩ වලට කන්නෙ හම්බ කඩ වලින්. කතාව රට හදන්න. එකතු වෙලා වැඩක් කරන්න බැ මරාගන්නවා. පුලුවන් හැම එකම දියුණු වෙන්න වැඩ කරපල්ලා. ජාතිය දියුණු කරපල්ලා.එක එකා කරනකල් ඉන්න එපා

    Sira kathawa machan.. sinhalaya 2ta bedila mara gannawa.. un unge gema lassanata gahanawa :no:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දැන් මේක සිහලුන්ට අයිති නැ සහජීවනේ රෙද්දපල්ලෙන් බේරෙන නිසා සිහ්හල කමයි බෞද්ද කමයි කියන්නේ ජාතිවාදේ හිටන් ....:dull:
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    demala hamba sahjiwane :0
    wade nithiyanukulai nm ochchara baya wenna one nha
    bbs wage 1000k wiatara ekathukara gena panasal gawa udgosanayk karan nm hari media 2 ka 3kata kiala ratama dakkama oka nathara karanna bha oka

    demullu oka nathara kara nm issarata kisima sinhalayekta wath jiwath wenna bari wei mulathuw wala
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    Bitch Please...

    කොහේ තියන බොදු බලයක්ද බන්. කාගැනද ඔය කියන්නේ. කො බොදු බල සේනාව. එහෙම එකක් කොහේ හරි තිබ්බද? :P:P:P:P:P:P

    pala hambayo yanna bbs kiwwa gamn moko baya wela :rolleyes::rolleyes:
    ubalawa pukshanaya karla athaharpu indada :shocked::shocked:
    thawa tika dawask hitan ubalawa pukshanaya karanna bbs lagadima patan gannawalu :sorry::sorry:
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    ලොක්ක හිරේ... අනුගාමිකයො ආගිය අතක් නැ. "ලු" ප්‍රත්යයෙන් හිත හදාගන්නවා. මට රිදිලා. මමනේ කුනුහර්ප කිව්වේ.. :P:P:P:P:P

    oyata hari athal ne :eek::eek: tika dawsk iwasala hitan lu prathaya thami ya parthya wenne :shocked::shocked:

    oyage bump akata sthui :yes::yes: koewath kunuhapara kia kagasa natha oya baba nisa oya kiya katha karnne ;) ;)
     

    Similar threads