paramanu kyanna lokama hollanna puluwan akak na
samahara ratawal owa tyanawa kiyala anit ratawal baya karagana inna



ඔය කතාව මාත් අහල තියනවා එක සැරයක් එලකිරි එකේම ගියානේ රාමායනය ගැන යක්ශ ගෝත්ර ගැන එතන සදහන් වෙලා තිබුණා,, තොරතුර වැදගත්...
ඒ වගේම වීදුරු කෑලි හම්බෙලා තියෙනව ඔය ප්රදේශ වලින්. එහෙම ඛනිඅයක් වීදුරු වෙන්නත් අධික තාපයක් ක්ශණිකව හම්බුවෙන්න ඕනෙ
ඕකෙ තව මූලාශ්ර වලින් කියල තියෙනව ලූ අහසින් ආපු සිංහ මිනිස්සු ඔය වැඩේ කළා කියල. ඇත්ත නැත්ත නං දන්නෙ නැත


