type කරන රවුම් අකුරු මුලින්ම හැදුනෙ කවදාද? ඉස්සර අපේ අකුරු ඇදයි උසයි දිගත්.. නියම හැඩයක් නෑ. මුලින්ම typewriter එක හදපා කාලෙ කවුද බං මේව රවුම් කරල දුන්නෙ. මොනව වුනත් ඒ කරපු එකා හොද දෙයක් කලේ...