මුල්ලෙරියා සටන සිදුවී වර්ෂ 467 ක්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,621
    22,764
    113
    අම්බකිස්ස
    ලංකාවේ තුවක්කු, කාලතුවක්කු බලන්න ක්‍රෞතුකාගාරයට යන්න. ලංකාවේ තුවක්කු තියෙනවා. සුද්දෝ කරේ ඔය දැනුම වර්ධනය වෙන එක වලක්වන්න තුවක්කු නිෂ්පාදනය තහනම් කරපු එක, තුවක්කු තියාගන්න ලයිසන් දුන්නෙත් සෑහෙන පහුවුණු කාලෙක. දැනුත් සුද්දන්ගේ නීති අනුවම ලංකාවේ කම්මල්කාරයෙක්ට තුවක්කු හදන්න බෑ.
    රත්නපුරේ සමන් දේවාලේ තියෙනවා එකක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    947
    1,562
    93
    සුද්දා රිදෙන්න කාපු තැන් හෑල්ලු කරන්න සුද්දට ඕන උනා, ගමේ නම කිව්වාම වෙන එකක් මතක් කරන්න, උන්ට හිමි උනු කැත ඉතිහාසය අහිමි කරන්න මුල්ලේරියාවේ මානසික රෝහලක් හැදෙව්වා. අන්තිමේදි මුල්ලේරියාවේ ඉන්න අය පිස්සෝ ගානට වැටුනා..
    පාරේ පොඩි වැරද්දක් උන්නත් යන්නේ අංගොඩ ද කියලා අහන ගානට ඔළු වෙනස් උනා..
    -

    නිදහස් චතුරස්‍රය ටොරින්ටං square කලෙත් ඒ අවට පර්ක් එක ටොරින්ටං පාර්ක් කලෙත් නිකං නෙමෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,341
    8,707
    113
    ඔව් මටත් 300 ෆිල්ම් එක ඔළුවට ආවා.
    ලංකාවෙ අයගෙ දැනුම වගෙම,මුදල් යෙදවීම කියන කාරණාත් අවුල් .
    අර මචං ෆිල්ම් එකෙ කරා වගෙ ඩිරෙක්ටර් ඇතුලු කෲ එක පිට රටින් ගෙනල්ල තමා වැඩෙ කරන්න වෙන්නෙ .එත් බජට් තමා කේස් එක .
    loku budget ekaka film ekak kalata lankawe pennala oke cost ekawath cover wena ekak ne..
    etakota international mkt ekata gahanna one. film eka godak wenas..18+ kotas danna wenwa.. etakota lankawe unta oka dirawanne nathuwa ynwa..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,458
    100,491
    113
    loku budget ekaka film ekak kalata lankawe pennala oke cost ekawath cover wena ekak ne..
    etakota international mkt ekata gahanna one. film eka godak wenas..18+ kotas danna wenwa.. etakota lankawe unta oka dirawanne nathuwa ynwa..
    බැරිත් නෑ නේ. අර Spiderman මිලියනයක් හොයලා තියෙන්නේ. Story එක ගොඩ දාගත්තොත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,991
    4,422
    113
    අපෙ උනුත් වරදක් නැහැ ,හරිහමන් ස්ක්‍රිප්ට් එකක් ලියලා අර නෝලාන්ගෙ ෆිල්ම් වල වයිබ් එකටම හැදුවනම් නෙට්ෆ්ලික්ස් දාන්න පුලුවන්
    බෑ බං. අපේ උන්ට හරියට fight කරන්න බෑ නලුවෝ කියාගෙන අධිකාරයක් තියාගෙන ඉන්න උන්ට. පිට වෙන උන් ඇති හොඳට fight කරන්න පුලුවන් උන්. ඒත් රඟපෑම කොහොම වෙයිද දන්නෙ නෑ. අනික එකෙක් දෙන්නෙක් නෙවෙයි සමූහයක් ඕනේ. අනික ඔය කියන්නේ කෝට්ටේ ව්‍යාග්‍රයා ගැන නං, ඒ වගේ තවත් දෙන්නෙක් ඕනෙ, බංගෙයි රාළයි, තව කෙනෙකුයි. අංගම්පොර වලට (දැන් ඉන්න තඩි බඩගෙඩි හොල්ල හොල්ල උඩ පනින බූරුවෝ නටන මල සන්නි නැටුම නෙවෙයි නෙවෙයි :lol: ) අවසන් වතාවට එකතු කිරීම් කලා කියන්නේ ඔය ටිකිරි කුමාරයා නේ. ඉතිං එහෙම එකේ හොඳම උන් ඉන්න ඕනෙ. Ong bak 2-3, thai traditional movies එහෙම බලපන්කො. ඒකෙ Mui boran/ mui thai ශිල්පයේ සාම්ප්‍රදායික ගතිය හොඳට පෙන්නනවා. අන්න එහෙම තියෙන්න ඕනෙ.