මුල් පිටුව බලද්දි අපට දෙනෙන ආදරය
ජීවිතයේ ඈති සුන්දරම දේවල් හදට කොදුරා කියන්නේ නෙත් දෙකයි.එම සුන්දර දේවල් අපෙන් ඈත් වු කල, එම මතක සෑමරුම් දෙනෙතට කොදුරා කියන්නේ හදවතයි.
මුල් පිටුව- 2006.07.14
වාසිය තකා අතිකරගන්නා මිතුරුකම ගණිකාවකගේ ප්‍රේමය මෙනි.
මූල් පිටුව-2006.10.27
ඔබට රුදවන හදවතට ආදරය කරන්න එහෙත් ඔබට ආඅදරය කරන හදවතකට කිසිදා නොරිදවන්න.
මුල් පිටුව- 2007.02.08
හදවතක් වෙනස් කල හෑක්කේ හදවතකට පමනි.
මුල් පිටුව- 2007.0324
කෙනෙකුගේ සිත කඩා ඉහිරවන්නට මොහොතක් සෑහෙයි. කෙනෙකු සමග ආදරයෙන් බෑදෙන්නටද මොහොතක් සෑහෙයි.එහෙත් මේ දෙදෙනා අමතක කර දමන්නට ජීවිත කාලයද නොසෑහෙයි.
මුල් පිටුව- 2007.06.16
ඔබ කිසිවෙකුට ආදරය කරයි නම්,ඔබට යම් දෙයක් කල හෑකිනම්,ඔබ ලග බලාපොරුත්තු තිබේ නම්,ඔබ සතුටින් ජීවත් වන්නෙකි.
මුල් පිටුව- 2006.09.11
ඔබ යම් දෙයකට ආදරය කරයි නම් එය නිදහසේ තබන්න.ඔබට එය අයිතිනම් එය ඔබ කරා එනු ඈත.එසේ නොවේ නම් එය ඔබට අයිති දෙයක් නොවේ.
මුල් පිටුව- 200702.24
දෙවරක් නොසිතා ලබාදෙන ආදරය පිලිගන්නා විට තුන්වරක් සිතන්න.
මුල් පිටුව- 2007.04.03
කෙනෙක් ජීවිතයේ මුහුන පාන විශාලම අවදානම ආදරයයි.එය අහිමි වීමෙන් හා වේදනාවෙන් කෙලවර වීමට ඉඩ ඈති සූදු ක්‍රීඩාවකි.
මිල් පිටුව- 2007.07.17
ශ්‍රේෂ්ඨ ආදරවන්තයා වනාහී කිසිවක් බලාපොරොත්තු නොවී සියල්ල ලබාදෙන්නාය.
මුල් පිටුව- 200708.30
හදවත වීදුරු මාළිගාවක් වෑනිය.එය බිදි ගිය විට කිසිම ආකාරයකින් නෑවත තිබු තත්වයට පත් කල නොහෑක.
මුල් පිටුව- 2005.09.11
ආදරය අල්ලාගත හෑකි දෙයක් නොවේ.ඔබට කල හෑකි එකම දෙය එයින් විසිරෙන මිහිරියාව විද ගෑනිම පමනි.
මුල් පිටිව- 2006.01.03
සෑමට ආදරය කරන්න .ටික දෙනෙකු විස්වාස කරන්න.කිසිවෙකුට අවෑඩක් නොකරන්න.
මුල් පිටුව- 2007.06.16
එක්කො ඔබට රෝස මල අග කටු ඈතයි සිතා දුක් වීමට පුලුවන.නෑතිනම් කටු අත්ත අග රෝසමල පිපී ඈතයි සිතා සතුටු වීමට පුලුවන.
මුල් පිටුව- 2007.08.16
මේ ටික මම උපුටා ගත්තේ සිලුමිණ පත්තරේ තිබිල...
ස්වර්නවාහිනියෙන් විකාශය වන මුල් පිටුව වෑඩසටහනේ ආදරය තෙමා කරගෙන දක්වපු මුල් වචන වලින් ටිකක් තමයි මේ............. මෙවා ඔය ගොල්ලන්ගේ ජිවිතයටත් එකතු කරගන්න එක හොදයි කියල මම හිතන්නේ.........

ජීවිතයේ ඈති සුන්දරම දේවල් හදට කොදුරා කියන්නේ නෙත් දෙකයි.එම සුන්දර දේවල් අපෙන් ඈත් වු කල, එම මතක සෑමරුම් දෙනෙතට කොදුරා කියන්නේ හදවතයි.
මුල් පිටුව- 2006.07.14
වාසිය තකා අතිකරගන්නා මිතුරුකම ගණිකාවකගේ ප්‍රේමය මෙනි.
මූල් පිටුව-2006.10.27
ඔබට රුදවන හදවතට ආදරය කරන්න එහෙත් ඔබට ආඅදරය කරන හදවතකට කිසිදා නොරිදවන්න.
මුල් පිටුව- 2007.02.08
හදවතක් වෙනස් කල හෑක්කේ හදවතකට පමනි.
මුල් පිටුව- 2007.0324
කෙනෙකුගේ සිත කඩා ඉහිරවන්නට මොහොතක් සෑහෙයි. කෙනෙකු සමග ආදරයෙන් බෑදෙන්නටද මොහොතක් සෑහෙයි.එහෙත් මේ දෙදෙනා අමතක කර දමන්නට ජීවිත කාලයද නොසෑහෙයි.
මුල් පිටුව- 2007.06.16
ඔබ කිසිවෙකුට ආදරය කරයි නම්,ඔබට යම් දෙයක් කල හෑකිනම්,ඔබ ලග බලාපොරුත්තු තිබේ නම්,ඔබ සතුටින් ජීවත් වන්නෙකි.
මුල් පිටුව- 2006.09.11
ඔබ යම් දෙයකට ආදරය කරයි නම් එය නිදහසේ තබන්න.ඔබට එය අයිතිනම් එය ඔබ කරා එනු ඈත.එසේ නොවේ නම් එය ඔබට අයිති දෙයක් නොවේ.
මුල් පිටුව- 200702.24
දෙවරක් නොසිතා ලබාදෙන ආදරය පිලිගන්නා විට තුන්වරක් සිතන්න.
මුල් පිටුව- 2007.04.03
කෙනෙක් ජීවිතයේ මුහුන පාන විශාලම අවදානම ආදරයයි.එය අහිමි වීමෙන් හා වේදනාවෙන් කෙලවර වීමට ඉඩ ඈති සූදු ක්‍රීඩාවකි.
මිල් පිටුව- 2007.07.17
ශ්‍රේෂ්ඨ ආදරවන්තයා වනාහී කිසිවක් බලාපොරොත්තු නොවී සියල්ල ලබාදෙන්නාය.
මුල් පිටුව- 200708.30
හදවත වීදුරු මාළිගාවක් වෑනිය.එය බිදි ගිය විට කිසිම ආකාරයකින් නෑවත තිබු තත්වයට පත් කල නොහෑක.
මුල් පිටුව- 2005.09.11
ආදරය අල්ලාගත හෑකි දෙයක් නොවේ.ඔබට කල හෑකි එකම දෙය එයින් විසිරෙන මිහිරියාව විද ගෑනිම පමනි.
මුල් පිටිව- 2006.01.03
සෑමට ආදරය කරන්න .ටික දෙනෙකු විස්වාස කරන්න.කිසිවෙකුට අවෑඩක් නොකරන්න.
මුල් පිටුව- 2007.06.16
එක්කො ඔබට රෝස මල අග කටු ඈතයි සිතා දුක් වීමට පුලුවන.නෑතිනම් කටු අත්ත අග රෝසමල පිපී ඈතයි සිතා සතුටු වීමට පුලුවන.
මුල් පිටුව- 2007.08.16
මේ ටික මම උපුටා ගත්තේ සිලුමිණ පත්තරේ තිබිල...
Last edited:

....

rep +