-මුල් වතාවට ගෙදර තනියම ඉඳිද්දි රෑ-

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
acid_picdump_36.jpg


:lol::lol:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඔච්චර බය වෙන්ඩ එපා යකො, ඔහොම බය උනොත් බැදපු දවසට ගැනිට තමයි උබව බලගන්ඩ වෙන්නෙ .. උබෙ බය උවමනාවට වැඩි වගෙ නම් මානසික වයිද්යවරයෙක්ට පෙන්නපන් , ඔය එක එක ෆොබියා වර්ග බන් ..

සොර සතුරු බය නම් පිලිගන්ඩ පුලුවන් එකත් ඔච්චර පට්ට පදිරි වෙන්ඩ එපා යකො

හොලමන් ගැන උබල ඔය එක එකගෙන් කතා අහල ,ෆිල්ම් බලල මොලෙ විකර කරගෙන ඉන්නෙ . මමනම් ගොඩක් රැ තනියම ගමන් ගිහින් තියනව , එක එක තැන්වල ඉදල තියනව , මමනම් මෙච්චර කාලෙකට දැකපු හොල්මනක් නැ බන් , හැබැයි හොල්මන් කියල වැරදියට තෙරුම් ගන්ඩ පුලුවන් බොහොම සාමන්ය දෙවල්නම් දැකල හිත ගැස්සිල තියනව . එත් බය වෙන්නෙ නැතුව හොද විමසිල්ලෙන් බැලුවම හොලමන මොකක්ද කියල මිටර් වෙනව බොහො වෙලාවට. ඔය වගෙ සුදු ඇදගෙන ආපු කෙල්ලෙක්ගෙ රුපයක් , ගෙවල් වල බඩු පෙරලෙන අඩි සද්ද ආපු සින් එකක් , යක වැහුන කෙල්ලෙක්ගෙ සින් එකක් වගෙ අත් දැකිම් ටිඅකක් මටත් තියනව එත් එව දිහ පදිරි නොවි හොයල බලන්ඩ පුලුවන් චන්cඑ සෙට් උන නිස එව මැරිච්ච මිනිස් ආත්ම කියන මොඩල් එකකනම් වැඩ නෙවෙයි බොහොම සාමන්ය සිද්දි කියලනම් තෙරුම් ගන්ඩ පුලුවන් උනා , හැබැයි එවට බය වෙල දුවල තිබුනොත් ඉතින් තවත් බය වෙල නුල් මතුරල එක කෙලියක් වෙයි (යකා වැහෙනව කියන්නෙ මානසික ලෙඩක් , තොවිල් ඔනි නැ ,මානසික වයිද්දයවරයෙක්ට පෙන්නුවම වැහුන යකා යවනව අත්දුටුවයි ප්‍රත්යක්ශයි)

අවුරුදු 80 විතරවෙන අපෙ ආච්චි ජිවිතෙට හොල්මනක් දැකල නැ , එත් අවුරුදු 80 ගනක්ම නොදැකපු හොල්මන රැට දකියි කියල බයයි බන් , ඔක මචන් කිසිම තෙරුමක් නැති අනියත බියක් , ෆිල්ම් බලල එක එකාගෙ කත අහල ඔලුව විකර කර ගත්තම ඔහොම වෙනව , එක එක හොල්මන් පෙන මානසික ලෙඩ තියනව . අනියත් තෙරුමක් නැති දෙවල් වලට බය වෙන ෆොබියා වර්ග තියනව .. එක නිසා ෆිල්ම් බලන්ඩ එක එකාගෙ කතන්දර අහනවට වඩා දෙයක් ගැන හොයල බලන්ඩ පුරුදු වෙයන් ,
උදහරනයක් විදිහට මෙ ලොකෙ වැඩියම මැරෙන්නෙ වැරදි ආහාර පුරුදු නිස , සිගරට් නිසා , රිය අනතුරු නිසා , ඇල්කොහොල් නිස වගෙ හෙතුවලට හදුනානොගත් හෙතුන් නිස බිය විම් නිසා මැරිල තියනවනම් ලොකෙ එ 0.02% වගෙ ගානක් .. සිගරට් එක කටෙ තියද්දි ,වාහනෙ හයියෙන් එලවද්දි එන්නෙ නැති මරන බය උබලට එන්නෙ ,රැට ටොයිලට් යනකොටද බන් ??? එහෙනම් එක ලෙඩක්.. සිරාවට .

125jfv9.jpg
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl:
    කමක් නෑ බං.. :(අඩෝ මං friend request එකකුත් දැම්මා කෙල්ලෙක් කියලා හිතලා ...:rofl::rofl::lol::lol:
    :lol::lol::lol:

    උඹ පරක්කු වැඩියි බන්
    :lol::lol:
    :lol::lol::lol:

    ඔව් බං එකපාරක් අපේ ගෙවල් ගාව අයියා කෙනෙක්ගෙ ත්‍රීවිල් එකේ රෝද තුනම උස්සන් ගිහින් කොට තියලා.. තව දවසක් අපේ ගෙවල් පැත්තෙ බැඳපු නැති ගෑනු කෙනෙක් දූෂණය කරල තිබුණා.. ඒ ගෑනි නම් කියන්නෙ අතවර කලේ නෑ කියලා.. ඒ උනාට අතවර කරලා.. ඒ ගෑනිගෙ පට්ට පඩ ශෝ එක තිබ්බෙ.. රත්තරං බඩු ටිකත් උස්සලා.. දැන් පඩශෝ බැහැලා..:(
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    :lol::lol::lol:


    :lol::lol::lol:


    ඔව් බං එකපාරක් අපේ ගෙවල් ගාව අයියා කෙනෙක්ගෙ ත්‍රීවිල් එකේ රෝද තුනම උස්සන් ගිහින් කොට තියලා.. තව දවසක් අපේ ගෙවල් පැත්තෙ බැඳපු නැති ගෑනු කෙනෙක් දූෂණය කරල තිබුණා.. ඒ ගෑනි නම් කියන්නෙ අතවර කලේ නෑ කියලා.. ඒ උනාට අතවර කරලා.. ඒ ගෑනිගෙ පට්ට පඩ ශෝ එක තිබ්බෙ.. රත්තරං බඩු ටිකත් උස්සලා.. දැන් පඩශෝ බැහැලා..:(
    අපේ ගෙදර අතීතේ අත්භූතයි බන්.. අනිත් එක මෙහෙට හොරෙක් ඇවිත් සෙටප් එක උස්සන් ගිහින් තිබුණා. පස්සෙ දවසක නිකමට වගේ ලඟ ගෙදරට ගිය අපෙ අම්මා දැකල සෙටප් එක ඒ ගෙදර තියෙනවා. මෙතන ඉන්න උනු හිතන් ඉන්නේ මට මානසික ලෙඩක් ඇතියි කියලා. මේ ගෙදර අර කිසිම දෙයක් නොවුණා නම් මම බය නෑ. මම මේ ත්‍රෙඩ් එක දැම්මේ කරලා. බය නැතිකරගන්න අරමුණෙන් නම් නෙමෙයි. ඒ වුණත් මම බලාපොරොත්තු වුණු 'බයක්' මට ආවේ නෑ. මේ හන්දම වෙන්න ඇති. ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි ලැජ්ජ වෙන්න ඕන නෑනේ..
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    වැලක් සද්දෙට දාලා හොදවයින් අතේ පාරක් ගහල නිදාගනින් ..මොන හොලමන්ද සුන්දරා...:lol::lol::lol::lol::lol:
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    හි හි ...... පොඩි කාලේ මතක් උනා බන් මාත් පට්ට බයයි තනියම ගෙදර ඉන්න එ දවස් වල
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේ ත්‍රෙඩ් එක කියවගෙන ආව නම් කිරියේ ඉන්න පැණි පුසෝ ටික අදුරගන්න තිබුන .ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.දාපු එකා කෙල්ලෙක්ද මොකෙද්ද දන්නේ නෑ සෙවල නානවා.
     

    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    මේ ත්‍රෙඩ් එක කියවගෙන ආව නම් කිරියේ ඉන්න පැණි පුසෝ ටික අදුරගන්න තිබුන .ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.දාපු එකා කෙල්ලෙක්ද මොකෙද්ද දන්නේ නෑ සෙවල නානවා.

    අනුන්ගේ සෙවල නෑවිලි දිහා බල බල කියවන්න නම් දක්ෂයි වගේ.
    ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ ත්‍රෙඩ් එක කියවගෙන ආව නම් කිරියේ ඉන්න පැණි පුසෝ ටික අදුරගන්න තිබුන .ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.දාපු එකා කෙල්ලෙක්ද මොකෙද්ද දන්නේ නෑ සෙවල නානවා.

    අනුන්ගේ සෙවල නෑවිලි දිහා බල බල කියවන්න නම් දක්ෂයි වගේ.
    ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.

    aren't you a girl?? :rofl:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    weed made, roll it and smoke it..or fuck fear drink beer :lol:

    ඇයි කුකුලො තෝ කැත විදියට හිනාවෙන්නෙ..? :(:frown:
    ඌ කොල්ලෙක් කියලා ඔය කලින් පිටුවල කියල තියෙන්නෙ.. කියවපිය පිට්ටෙන් පිට්ට..:growl::frown:

    :no::no: I will take your word for that.