මුලින්ම කබ්රාල්ව අයින් කරන්න; IMF කියයි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    පිට රට එවුනුත් දන්නවා මු මෝඩ එකෙක් කියල
    පිස්සුද බන් IMF උන්ට ඔහොම නම් කියලා මිනිස්සු අයින් කරවන්න.

    එහෙම නම් කියලා එලවන්න කියනව නම් එහෙනම් උන් කියන්න ඕනෙ මුදල් ඇමතියි ජනාදිපතියි දෙන්නා
     
    • Like
    Reactions: kasunkaru

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    යකෝ අයිඑම්එෆ් එකට ඕනෙ ඕනෙ විදියට අයින් කරන්නෙ කොහොමද? අපි උන්ගෙ වහල්ලුද? තොපි හිතුවද රටේ ඉන්නෙ රූකඩ පාලකයෙක් කියලද? ගෝට කියන්නෙ නියම සිංහයෙක්.
    ගෝතා උන්නනම් හැබැයි ඔහොම එක එකාට ඕනෙ විදිහට නටන්න වෙන්නෙ නෑ :rolleyes:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe

    මහ බැංකු අධිපති මට විශ්වාසයි ඔහු අස්විය යුතු නෑ - ජනපති



    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඉවත් වන ලෙස දන්වා ඇති බවට පළ වන පුවත් සම්පූර්ණ අසත්‍යයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    මෙවැනි අසත්‍ය කතාවලින් අධෛර්යයට පත් නො වන ලෙසත් , රටේ ස්ථාවරත්වය සහ සංවර්ධනය සඳහා අවශ්‍ය වන වැදගත් කාර්යයන් අඛණ්ඩව කරගෙන යන ලෙසත් ජනපතිවරයා විසින් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී තිබෙයි.

    “මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කෙරෙහි මාගේ උපරිම විශ්වාසය ඇති අතර, රට මුහුණ දෙන බරපතළ ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ දී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියාකරයි.

    IMF දූත පිරිස, නිලධාරීන් මේ ගැන සාකච්ඡා නොකළ අතර, මහ බැංකු අධිපති කබ්රාල් මහතා ද සහභාගි වූ එම හමුවේ දී සාකච්ජාවට ලක් වූයේ මුල්‍යමය ගැටලු පිළිබඳ පමණි. මෙවැනි අසත්‍ය සහ ව්‍යාජ වාර්තා වලින් අධෛර්යයට පත් නොවන ලෙසත්, අප රටේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ඔහුගේ සියලු වැදගත් කාර්යයන් අඛණ්ඩව ඉටුකරගෙන යන ලෙසත් මම මහ බැංකු අධිපති කබ්රාල් මහතා වෙත පෞද්ගලිකව දන්වා ඇත.”
    එහි සඳහන්වේ.

    https://www.gossiplankanews.com/202...ntral-Bank-should-not-resign---President.html

    Mokadda aththa??
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යකෝ අයිඑම්එෆ් එකට ඕනෙ ඕනෙ විදියට අයින් කරන්නෙ කොහොමද? අපි උන්ගෙ වහල්ලුද? තොපි හිතුවද රටේ ඉන්නෙ රූකඩ පාලකයෙක් කියලද? ගෝට කියන්නෙ නියම සිංහයෙක්.
    yes better than our Gov isn't it?
     

    Pqrst

    Active member
  • Dec 12, 2016
    167
    77
    28
    පිස්සුද බන් IMF උන්ට ඔහොම නම් කියලා මිනිස්සු අයින් කරවන්න.

    එහෙම නම් කියලා එලවන්න කියනව නම් එහෙනම් උන් කියන්න ඕනෙ මුදල් ඇමතියි ජනාදිපතියි දෙන්නා
    ඔව්. අයිඑම්එෆ් එකට පුද්ගලයො වැදගත් නෑ. උන්ට ඔිනෙ උන් දෙන ණය අය කර ගන්න ඕනෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවන්න විතරයි. මහ බැංකු අධිපති මොකෙක්ද කියන එක අදාලම නෑ. අනික ඔය කබ්රාල් කියල එකෙක් ඉන්නවද කියලවත් උන් දන් නැතුව ඇති. උන් කොහොමත් රජය ලවා උන්ට ඔිනෙ දේ කරව ගන්නවා. (එහෙම පුද්ගලයෙක් අයින් කර ගන්න ඔීනෙනම් ඉතින් ගෝටට තමයි අයින් වෙන්න කියන්නෙ. මොකද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ගන්න කොන්දක් තියන එකෙක් නායකය වෙන්න ඕනෙනෙ)
     
    • Love
    Reactions: sakuntha1996