------ Post added on Mar 17, 2022 at 10:51 AM
පිට රට එවුනුත් දන්නවා මු මෝඩ එකෙක් කියල
------ Post added on Mar 17, 2022 at 10:51 AM
පිස්සුද බන් IMF උන්ට ඔහොම නම් කියලා මිනිස්සු අයින් කරවන්න.පිට රට එවුනුත් දන්නවා මු මෝඩ එකෙක් කියල

true meka tamai scene ekathe flow of information;
Kaputas Mind >> Delete Jayaweera >> "The Morning" newspaper![]()
ගෝතා උන්නනම් හැබැයි ඔහොම එක එකාට ඕනෙ විදිහට නටන්න වෙන්නෙ නෑයකෝ අයිඑම්එෆ් එකට ඕනෙ ඕනෙ විදියට අයින් කරන්නෙ කොහොමද? අපි උන්ගෙ වහල්ලුද? තොපි හිතුවද රටේ ඉන්නෙ රූකඩ පාලකයෙක් කියලද? ගෝට කියන්නෙ නියම සිංහයෙක්.

අපි ගියේ නෑEkak kiyahallako!!!
Api IMF gihinda inne neththda?
yes better than our Gov isn't it?යකෝ අයිඑම්එෆ් එකට ඕනෙ ඕනෙ විදියට අයින් කරන්නෙ කොහොමද? අපි උන්ගෙ වහල්ලුද? තොපි හිතුවද රටේ ඉන්නෙ රූකඩ පාලකයෙක් කියලද? ගෝට කියන්නෙ නියම සිංහයෙක්.
ඔව්. අයිඑම්එෆ් එකට පුද්ගලයො වැදගත් නෑ. උන්ට ඔිනෙ උන් දෙන ණය අය කර ගන්න ඕනෙ ප්රතිපත්ති ක්රියාත්මක කරවන්න විතරයි. මහ බැංකු අධිපති මොකෙක්ද කියන එක අදාලම නෑ. අනික ඔය කබ්රාල් කියල එකෙක් ඉන්නවද කියලවත් උන් දන් නැතුව ඇති. උන් කොහොමත් රජය ලවා උන්ට ඔිනෙ දේ කරව ගන්නවා. (එහෙම පුද්ගලයෙක් අයින් කර ගන්න ඔීනෙනම් ඉතින් ගෝටට තමයි අයින් වෙන්න කියන්නෙ. මොකද ප්රතිපත්ති ක්රියාත්මක කර ගන්න කොන්දක් තියන එකෙක් නායකය වෙන්න ඕනෙනෙ)පිස්සුද බන් IMF උන්ට ඔහොම නම් කියලා මිනිස්සු අයින් කරවන්න.
එහෙම නම් කියලා එලවන්න කියනව නම් එහෙනම් උන් කියන්න ඕනෙ මුදල් ඇමතියි ජනාදිපතියි දෙන්නා