මුලින්ම කබ්රාල්ව අයින් කරන්න; IMF කියයි

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සරත් එන් සිල්වා අජිත් නිවාඩ් කබ්‍රාල් දෙන්නා තමා රාජපක්ශ පවුලට හොරකම් කරන්න වැඩියෙන්ම උදව් කරපු ඩබල.
    පී බී ජයසුන්දර 🤭🤭🤭
     
    • Like
    Reactions: Ramiel

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මම හිතන්නෙ නැහැ කබ්‍රාල් හෝ කාගෙවත් නමක් කියලා IMF එක එහෙම මූව එලවන්න කියයි කියලා.

    උන් බලාපොරොත්තු වෙන්නෙ ප්‍රතිපත්තිමය වෙනස් කම්නෙ.

    ආන්ඩුවේ උන් දැන් කපුටගේ වැරදි ටික මුගේ පිටින් අරින්න හදන්නෙ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඕක බොරුවක්ලු බන්:cry:

    1647497241268.png