මුලින්ම බලලා ඉන්න...

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මුලින්ම බලලා ඉන්න...

    නෙට් එකේ රවුමක් දානකොටයි මත් දැක්කේ.....මේක රුමේෂ් ලක්ෂන් ගේ සිනාසෙන්න බැ නේ,දිගු දැස 1,2..කියන්න බැරි දේ චමික සිරිමන්න ගේ වගේ ගොඩක් ප්‍රසිද්ද සින්දු ලියපු
    1627239403Nandana2.jpg
    නන්දන වික්‍රමගේ ගේ සින්දුවක් ....කල්පනාවෙන් සින්දුව බලල ඉන්න...





    මේ සින්දුව කියන්නේ හරිනි ප්‍රේමචන්ද්‍රන්.මෙන්න එයගෙ FB profile 1k

    SingerMegha-21.jpg


    දෙමළ කෙනෙක් කොච්චර හොදට සින්හල කියනවද ?