මුලු කටම තුවාල වෙලා කැක්කුමයි

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කතුරුමුරුංගා කොළ සම්බෝල
    සිරාවටම මේක තමා භාණ්ඩේ,

    මගෙත් ඇඟේ උෂ්ණ වැඩි සීන් එක තියන නිසා දිව පැලෙන සීන් එකත් එක්ක කටේ උඩු තල්ලේ පොඩි පොඩි උෂ්ණ බිබිලි වගේ එන්න ගත්තා. දවසක් ඇර දවසක් මාසයක් පුරාවට කතුරුමුරුංගා කොළ කන්න කිව්වා මම බෙහෙත් ගත්ත වෙද මාමා කෙනෙක්, දවස් 7ක් කද්දී හරිගියා මගේ සීන් එක,

    තවදෙයක් කතුරුමුරුංගා කෑවම බඩත් සුද්ද වෙලා යනවා වගේ වෙනවා වැසිකිළි යන වැඩෙත්, අනික ඒකෙන් ලේසි උනා බෙහත් session වලට යන්න කලින් බඩ ready කරලා ගන්න. පස්සේ ඊළග මාසේ බෙහෙත් session පටන් ගත්තම පට්ටම සැහැල්ලුවක් දැනුනේ

    කතුරුමුරුංගා කොළ සුපිරි කෑමක්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ලුනු වතුරෙන් හෝදපන්. වේදනාව යන්න පේන් කිලර් එකක් ගනින්
     
    • Like
    Reactions: NRTG and Hapuwa