උඹලා හොඳින්ද 😞

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    උඹලා හොඳින්ද බන්. අවදානම් ස්ථාන වල ඉන්නවානම් හිතුවක්කාර නොවී පරිස්සම් ඇති තැනකට පලයල්ලා. ගෙවල් යාන වාහන පරිස්සම් කලා වගේ නෙමෙයි.

    මේ වෙලාවේ දෙන උපදෙස්, නීති, වලට යටහත් පහත් වෙලා හැමෝම මේ ව්‍යසනයෙන් බේරෙමු .

    යාලුවො කතා කරනවා, උන්ගෙ පවුල් වල උන්ගෙ හිතුවක්කාර කතා ඇහුවාම ඔලුව කැක්කුමයි
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    හලාවත, මහවැව පැත්ත ගන්න දෙයක් නෑ. :sorry: අයින් වෙන්න අයින් වෙන්න කිව්වට, කොහෙටද යන්නේ කියලාවත් මිනිස්සුන්ට idea එකක් නැහැ. ඉස්සර ගොඩවෙන පල්ලි, පන්සල් බහුතරයක් යටවෙලා..

    දැදුරුව කොහෙද, මහවැව කොහෙද :baffled: :(


    තනිවැල්ලේ දේවාලේ
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගෙදර උඩ තට්ටුවක් තියනවා නම් එකේ ඉන්න එක තමා වැඩ හොද මාස ගණන් එන්නේ නෑ ,උපරිම දවසයි නැත්නම් එකහමාරයි .අල්ලන් ඉන්නයි තියෙන්නේ

    හේතුව අපි ගියොත් දාන්නේ ගෙවල් ලග ස්කෝලෙට ,එකේ ඕනේ නම් ටොයිලට් 15 -20 ක් ඇති .මිනිස්සු 1500 ක් වගේ නැවතිලා ඉන්නේ දැනට .මම දන්නා කාලේ ඉදල ඔය ටොයිලට් වල වතුර නෑ .රීලා රීලා වතුර ගහන්නෙත් නෑ සමහර උන් ,

    .මිනිස්සු කුණුහරුප කියාගෙන රනඩු වෙන්නේ ,ආධාර ආවම පොරකකා ගන්නේ ,සමහර කෑම නරක් වෙලා ,.වතුර බෝතලේ තියල කුණු දාල එනකොට බඩු මිසින් .වැඩේ පිළිවෙලට කරනවා නම් අව්ලක් නෑ ,එහෙම වෙන්නේ නෑ කවදාකවත් ,ගිහින් තියන නිසා කියන්නේ ,

    ඕකෙ කට්ටියක් ඉන්නව උන් ආදාර එකතු කරනව.එතනට ගියහම දන්න උන් කියන්නෙ උඹලට සල්ලි තියනවනෙ අපිට නෑනේ කියල
     
    Last edited: