ජෙප්පො මේක හොඳට බලලා තේරුම් ගත්තානම් ඇති. කොච්චර බයිලා ගැහුවත් මිනිස්සු අතේ තමා බලය තියෙන්නෙ. අනිත් උන්ව ගෙදර යැව්වා කියන්නෙ ජෙප්පන්ට මිනිස්සු 100% නිකන් චාන්ස් දෙනවා කියන එක නෙවී. මිනිසුන්ට ඕන වෙනස. පහුගිය මාස ටිකේම කියවිල්ල, බොරුව ඇරෙන්න ඒ වෙනස මිනිස්සු දැක්කෙ නෑ. උන් ඒකට ප්‍රතිචාරෙ මෙහෙම දුන්නා.
ජෙප්පො තාම බයිලා කියනවා මේවා එච්චර දේවල් නෙවී කියලා.ඒ විදියට ගියොත් මේකට එකතුවෙන ඊලඟ දත්ත වල ජෙප්පනව 3%ටම යවලා නාමල් වගේ එකෙක් උනත් දිනන්න පුලුවන්.
කෙල උනොත් කෙලවෙන්නෙ අපි හැමොටම, ඒ නිසා රටේම යහපත වෙනුවෙන් ජෙප්පන්ගෙ පඩත්තල ගති ගිහින් මොලේ පෑදෙන්න කියලා පතනවා