මුලු කතාවම එක පිංතූරයකින් 🙂🙂

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    ජෙප්පො මේක හොඳට බලලා තේරුම් ගත්තානම් ඇති. කොච්චර බයිලා ගැහුවත් මිනිස්සු අතේ තමා බලය තියෙන්නෙ. අනිත් උන්ව ගෙදර යැව්වා කියන්නෙ ජෙප්පන්ට මිනිස්සු 100% නිකන් චාන්ස් දෙනවා කියන එක නෙවී. මිනිසුන්ට ඕන වෙනස. පහුගිය මාස ටිකේම කියවිල්ල, බොරුව ඇරෙන්න ඒ වෙනස මිනිස්සු දැක්කෙ නෑ. උන් ඒකට ප්‍රතිචාරෙ මෙහෙම දුන්නා.

    ජෙප්පො තාම බයිලා කියනවා මේවා එච්චර දේවල් නෙවී කියලා.ඒ විදියට ගියොත් මේකට එකතුවෙන ඊලඟ දත්ත වල ජෙප්පනව 3%ටම යවලා නාමල් වගේ එකෙක් උනත් දිනන්න පුලුවන්.

    කෙල උනොත් කෙලවෙන්නෙ අපි හැමොටම, ඒ නිසා රටේම යහපත වෙනුවෙන් ජෙප්පන්ගෙ පඩත්තල ගති ගිහින් මොලේ පෑදෙන්න කියලා පතනවා

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ජෙප්පො මේක හොඳට බලලා තේරුම් ගත්තානම් ඇති. කොච්චර බයිලා ගැහුවත් මිනිස්සු අතේ තමා බලය තියෙන්නෙ. අනිත් උන්ව ගෙදර යැව්වා කියන්නෙ ජෙප්පන්ට මිනිස්සු 100% නිකන් චාන්ස් දෙනවා කියන එක නෙවී. මිනිසුන්ට ඕන වෙනස. පහුගිය මාස ටිකේම කියවිල්ල, බොරුව ඇරෙන්න ඒ වෙනස මිනිස්සු දැක්කෙ නෑ. උන් ඒකට ප්‍රතිචාරෙ මෙහෙම දුන්නා.

    ජෙප්පො තාම බයිලා කියනවා මේවා එච්චර දේවල් නෙවී කියලා.ඒ විදියට ගියොත් මේකට එකතුවෙන ඊලඟ දත්ත වල ජෙප්පනව 3%ටම යවලා නාමල් වගේ එකෙක් උනත් දිනන්න පුලුවන්.

    රටේම යහපත වෙනුවෙන් ජෙප්පන්ගෙ පඩත්තල ගති ගිහින් මොලේ පෑදෙන්න කියලා පතනවා

    වෙන වැඩ නැද්ද උබට.
    රස්සාවක් නැත්තම් හොයලා දෙන්නද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    වෙන වැඩ නැද්ද උබට.
    රස්සාවක් නැත්තම් හොයලා දෙන්නද
    මාසෙකට ලක්ශ 20 පැනලා දෙන එකක් තියෙනවානම් මේ වගෙ freetime එක්ක, හොයලා දීපන්. එපා කියන්නෙ නෑ ;) ;)
     
    • Like
    Reactions: lankalk

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    rotiya gemak gahala ne
    මිනිස්සු විකල්ප බන් හොයන්නෙ. මුන්ට දුන්නා වැඩක් කරයි කියලා. ඒක කලේ නෑ ඉතින් මිනිස්සු වටේ හැම එකම ට්‍රයි කරනවා. ඌත් මට හිතෙනවා තැනකට එයි කියලා. සජිත් ඉන්නකන් පොල්පිතටත් චාන්ස් තියෙනවා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    aurudu ganaka kapu dewal wala wenasa masa 6 kin balaporoththu wenawanam machan ape un ta echchara tama oya pawena emotional set eka tama oya maru wechchaa set eka bahutarayak common-sense teyanawa wage ekath hodai
    පච කෙලීමේ ප්‍රතිපල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    Way less පඩත්තල than Pohottuwa, SJB, and UNP.

    Here's hoping NPP won't match those three in the coming days
    Way less? dude go watch some speaches given by people like Nalinda, Anura, Harini, Hewage, Wasantha, Burampi, kotachchi, lakmaali, chathuranga :lol: :lol:
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    මිනිස්සු විකල්ප බන් හොයන්නෙ. මුන්ට දුන්නා වැඩක් කරයි කියලා. ඒක කලේ නෑ ඉතින් මිනිස්සු වටේ හැම එකම ට්‍රයි කරනවා. ඌත් මට හිතෙනවා තැනකට එයි කියලා. සජිත් ඉන්නකන් පොල්පිතටත් චාන්ස් තියෙනවා
    Modayo Meka local elections, etkota ara samahara pradeshiya saba swadina kandayam dinala tiyenne un rata hadai kiyalada ? :lol: :lol: :lol: :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    Modayo Meka local elections, etkota ara samahara pradeshiya saba swadina kandayam dinala tiyenne un rata hadai kiyalada ? :lol: :lol: :lol: :lol:
    යකෝ මිනිස්සු කරලා තියෙන්නෙ රජයට මෙසේජ් එකක් යවපු එකක්. එච්චරයි.
     
    • Haha
    Reactions: Kamal1996

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    hari ehema unama keyahanko eken wechcha haniya mokakda ? ubala dan keyanne sajiyai namal babylai seeyai keyapuwa 100% atta keyalada ?

    හානිය මොකක්ද??යකෝ උෟ පච ගහල රැවැට්ටුවේ රටේ දුප්පත්ම මිනිස්සු ටික...කෝ බජට් ඵකෙන් බදු අයින් කරාද?.අැත්ත කියල බලේ ගත්තනම් ඉවරයිනේ..තමන්ගේ බලේ වෙනුවෙන් මිනිස්සු රවට්ටලා බලේ ගත්තේ..ඒක වැරැද්දක් තමා..

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Way less? dude go watch some speaches given by people like Nalinda, Anura, Harini, Hewage, Wasantha, Burampi, kotachchi, lakmaali, chathuranga :lol: :lol:

    Like I don't have better things to do lol

    I meant "Less පඩත්තල" in terms of how they've handled things up to now when it comes to policies and governance, compared to those 3
     
    • Haha
    Reactions: tharakaf

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    එහෙම කියලා අර කලින් මාරුවෙන් මාරුවට ඇවිත් රටේ ජනතාව සතේටවත් ගනන් ගන්නේ නැතුව, රටේ ධනයෙන් උං උංම දියුණු වූ රට බකොලොත් කල උන්ට රට ආයේ දෙන්නද කියන්නේ. ජනාධිපතිවයි පාර්ලිමේන්තුවේ ඉන්න උන් ටිකවයි දක්කාගෙන රට හරි පාරට ගන්න ජනතාව දැන ගත් යුතුයි.