හැම ආගමේ එකාටම මිනිස්සු බය කරන්න කතාවක් තියනව.. නැත්නම් පැවැත්මක් නෑ . මිනිස්සු අවදානේ දෙන්නේ නෑ .මැරුණම පස්සෙ අපායට හරි දිව්‍ය ලෝකෙට යනව කියල උගන්වන අනික් ආගම් වලත් කියවෙන්නෙ මරණින් පස්සෙ ජීවයේ (පැවැත්මක්) දිගුවක් නෙමෙයිද?

හිතෙන හිතෙන හැමදේම ආගම කියාගෙන කරන්න ගත්තම කොහෙන් කොහොම ගිහිල්ල නවතීද දන්නේ නෑ.
![]()
mewa adu tharame anunta karadarayak naha, samara agam kiya gaththa ewa thinawa, eka un kiwwa kiyala ewa liyala thinawa, unge agamata enne nath nam gal gahala maranna kiyala ,atha arala giyama maranna kiyala e wage 2.50 thrasthadi poth walata wada mewa wenas mewa minisunge wiswasa. thamange wiswaseta pita un maranna kiyanne naha, samahara ehema poth nam dan maru karana aluth version hadalaහිතෙන හිතෙන හැමදේම ආගම කියාගෙන කරන්න ගත්තම කොහෙන් කොහොම ගිහිල්ල නවතීද දන්නේ නෑ.
![]()
ehema hari unge milecha gathi adu wenawa nam hari .කේශ භංග , ශීර්ෂ විද්‍යයුත් පූජාවහිතෙන හිතෙන හැමදේම ආගම කියාගෙන කරන්න ගත්තම කොහෙන් කොහොම ගිහිල්ල නවතීද දන්නේ නෑ.
![]()
වරදුනා..හැමෝම නිවන හොයන් ගියොත්..හැමෝම අතහරින්න පටන්ගත්තොත්..දස සිල් රකින්න ගත්තොත්..පරම සත්‍ය බුද්දාගම නම්..හැමෝම දසසිල් රැකල මේ ලෝකෙම මිනිස්සු වදවෙලා යයි..ඒත් හරි නිර්වචනය දෙන්න සමන්ත බද්‍ර විතරයි..සැප අත හරින එක නෙමෙයි..අත් හරින්න වෙන බව දැන ජීවත් වීම..හරිනම් හරිම බුද්ධ ධර්මය තියෙන්නේ එතන...නැත්නම් නිකන්ම නිකන් පසු ගාමී අයිඩියෝලොජි එකක් විතරයි..රටක් විදියට මෙච්චර පස්සට යන්නත් ඕක බලපාන්න ඇති.මුළු ලෝකෙම බෞද්ධ උනත් මේ විදියම තමයි.
දැන් ලංකාවේ උන් බෞද්ධ උනා කියලා මොකක් හරි අමුතු දෙයක් වෙලා තියනවද ?
වද වෙනවද ? නෑ නේ .
3rd world වැලේ වැල් නැති පසුගාමී වෙයිඑහෙම වුනොත් ලෝකෙම ලංකාව වගේ වෙයි
අඩුම උබලගෙ වගේ බෝම්බයක් බැදගෙන පුපුරවගෙන ස්වර්ගස්ත වෙන එකක් නෑ කියල ශුවර් එකක් නන් තියෙනව.හිතෙන හිතෙන හැමදේම ආගම කියාගෙන කරන්න ගත්තම කොහෙන් කොහොම ගිහිල්ල නවතීද දන්නේ නෑ.
![]()
හැම ආගමේ එකාටම මිනිස්සු බය කරන්න කතාවක් තියනව.. නැත්නම් පැවැත්මක් නෑ . මිනිස්සු අවදානේ දෙන්නේ නෑ .
ඊට පස්සේ එතනින් බේරෙන්න අපේ විදියට කරන්න කියනව.
ඕක අදත් කරනවා.
දෙසපලුවෝ කියන්නේ "රට අනතුරේ/ කොටි නැගිටිනවා/ කුමන්ත්‍රණ, . බේරගන්න තියන අන්තිම අවස්තාව නිසා චන්දෙ දෙන්න" කියලා.
ඒවගේ තමයි... ඒ ප්‍රශ්න හදන්නෙත් උන්. කාලයක් යද්දී මිනිස්සුන්ට කතාව හදුනා හැටි අමතකයි. රට බේරගන්න චන්දෙ දෙනවා.
මටත් පුලුවන් ආගමක් හදල බය කරන්න තව අවුරුදු ගානකින් ලෝක විනාසයක් එනව.
එකෙන් බේරෙන්න නම් මගේ විදියට වැඩ කරන්න ඕනේ. නැත්නම් මැරෙනවා කියලා.
ඉතින් ඒ ආගම අදහන එකෙක් උබ කිව්වා වගේ,
"මේක අනිත් ආගම් වලට වඩා වෙනස්, ලෝක විනාසෙන් බේරෙන හැටි පෙන්නන්නේ මේ ආගමේ විතරයි" කියලා කියන්න පුලුවන් ...
ඌ ට අමතකයි ලෝක විනාසේ කතාව හැදුවෙත් ආගමෙන්මයි කියලා.![]()
මේක ගැන පහදිලි අදහසක් ගන්න පුලුවන් මේ තව මාස 3කින් විතර. පන්සල තිබ්බ ඉඩම කාටද අයිති වෙන්නේ කියලා බලලා
මමත් ඔය බුද්ධාගමේ තමයි ඉතින් .. මම කිව්වේ හැම ආගමක් ගැනම තමයිහරි ඉතින් බය කොරන්ට හරි මොකට හරි මරණින් පස්සෙ ජීවිතයක් ගැන උයාගෙ ආගමත් කතා කොරනවනෙ.
බුද්ධාගමෙ විතරක් නෙමෙයිනෙ
දැන් ඉතින් උයා නිරා කියාගෙන එන්ටකො
kona kapana eka medical field eke wadima illuma thiyana category eka wenawa.මුලු ලෝකෙම MUSLIM උනොත්??
ehema wenne na. lankawe thatte la kaka bibi hitiyata hamuduruwoth wada karanawa.හැබැයි ඔක්කොම මහණ වුනොත් දානෙ දෙන්න කෙනෙක් නැතුව ගිහින් බඩගින්නෙ ඔක්කොම මැරෙනවා.
හැමෝම බෞද්ද වුණොත් කොල්ලො ගහන එක වැඩි වෙයි. ලොලිපොප් නිශ්පාදය වැඩි වෙලා මිළ ඉහළ යයි.
කලිනුත් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා..ඒත්මේ සිද්දිය නිසා ආයේ දාන්න හිතුනා. ලොකේ තියන ප්‍රදාන ආගම් හෝ දර්මයන් වල බෞද්ධ දර්මයේ වගේ හැමදේම අතහරින්න කියන්නේ නැහැ නේ( දැන් කියයි අත හරින්න නෙමෙයි..අත හරින්න වන බව දැන ගෙන ජීවත් වෙන්න කියල..සමන්ත බද්‍ර හාමුදුරුවන්ගේගසෙට් එක..මමත් උඋන්වහන්සේ හරි කියන තැන ඉන්නේ.) කොහොම නමුත් ඔහොම අතහැරල ජීවත් උනොත් මේ ලෝකේ මනුෂ්‍ය වර්ගයා වදවෙලා යන්න පුලුවන් නේ..මේක හොදම උදාහරණයක්
https://fb.watch/lYjFSpRnsF/