මුලු ලෝකෙම බෞද්ධ උනොත්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,750
    167,424
    113
    එකමත් එක රටක
    මැරුණම පස්සෙ අපායට හරි දිව්‍ය ලෝකෙට යනව කියල උගන්වන අනික් ආගම් වලත් කියවෙන්නෙ මරණින් පස්සෙ ජීවයේ (පැවැත්මක්) දිගුවක් නෙමෙයිද?
    හැම ආගමේ එකාටම මිනිස්සු බය කරන්න කතාවක් තියනව.. නැත්නම් පැවැත්මක් නෑ . මිනිස්සු අවදානේ දෙන්නේ නෑ .
    ඊට පස්සේ එතනින් බේරෙන්න අපේ විදියට කරන්න කියනව.

    ඕක අදත් කරනවා.
    දෙසපලුවෝ කියන්නේ "රට අනතුරේ/ කොටි නැගිටිනවා/ කුමන්ත්‍රණ, . බේරගන්න තියන අන්තිම අවස්තාව නිසා චන්දෙ දෙන්න" කියලා.
    ඒවගේ තමයි... ඒ ප්‍රශ්න හදන්නෙත් උන්. කාලයක් යද්දී මිනිස්සුන්ට කතාව හදුනා හැටි අමතකයි. රට බේරගන්න චන්දෙ දෙනවා.

    මටත් පුලුවන් ආගමක් හදල බය කරන්න තව අවුරුදු ගානකින් ලෝක විනාසයක් එනව.
    එකෙන් බේරෙන්න නම් මගේ විදියට වැඩ කරන්න ඕනේ. නැත්නම් මැරෙනවා කියලා.
    ඉතින් ඒ ආගම අදහන එකෙක් උබ කිව්වා වගේ,
    "මේක අනිත් ආගම් වලට වඩා වෙනස්, ලෝක විනාසෙන් බේරෙන හැටි පෙන්නන්නේ මේ ආගමේ විතරයි" කියලා කියන්න පුලුවන් ...

    ඌ ට අමතකයි ලෝක විනාසේ කතාව හැදුවෙත් ආගමෙන්මයි කියලා. :rofl:
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    මේ ලෝක විනාසය කියන්නේ පැවැත්ම නැතිවීම නොවෙයි. හට ගැනීම, පැවැත්ම, නැතිවීම තමයි මේ system eaka. apta දැනෙන මේ ලෝකය විනාශ වුනත් වෙන තැනක කර්මය විසින් ජීවයක් බිහි කරයි. ජීවියා කර්මය මත්තෙම නැහීගෙන ජීවත් වෙයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මල හුත්තක් වෙන්නෙ
    ඉන්න හම්බෙන්නෙ නෑ මේකෙ



    හිතෙන හිතෙන හැමදේම ආගම කියාගෙන කරන්න ගත්තම කොහෙන් කොහොම ගිහිල්ල නවතීද දන්නේ නෑ.
    UE4DcEh.jpg



    මේ මොන පකක්ද
     
    • Haha
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හිතෙන හිතෙන හැමදේම ආගම කියාගෙන කරන්න ගත්තම කොහෙන් කොහොම ගිහිල්ල නවතීද දන්නේ නෑ.
    UE4DcEh.jpg
    mewa adu tharame anunta karadarayak naha, samara agam kiya gaththa ewa thinawa, eka un kiwwa kiyala ewa liyala thinawa, unge agamata enne nath nam gal gahala maranna kiyala ,atha arala giyama maranna kiyala e wage 2.50 thrasthadi poth walata wada mewa wenas mewa minisunge wiswasa. thamange wiswaseta pita un maranna kiyanne naha, samahara ehema poth nam dan maru karana aluth version hadala :lol: ehema hari unge milecha gathi adu wenawa nam hari .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,551
    25,896
    113
    හිතෙන හිතෙන හැමදේම ආගම කියාගෙන කරන්න ගත්තම කොහෙන් කොහොම ගිහිල්ල නවතීද දන්නේ නෑ.
    UE4DcEh.jpg
    කේශ භංග , ශීර්ෂ විද්‍යයුත් පූජාව


    my answer to topic
    විපස්සනා භාවනා කියලා , අන්තිම දරුණු barbaric Islamic රටවල වලත් බුදුදහම පවතිනවා.මිනිස්සු ගේ ලේබලේ මොන ආගම වුණත්, මේක පිළිපදින ආගමික නිරාගමික ලෝක ජනගහනයේ බොහෝ පිරිසක් ඉන්නවා. ක්‍රිස්තියානි පාදිලිවරුන්ට උගන්වන්න පටන් ගන්නේ ධම්මපදය පොතෙන්.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    මුළු ලෝකෙම බෞද්ධ උනත් මේ විදියම තමයි.
    දැන් ලංකාවේ උන් බෞද්ධ උනා කියලා මොකක් හරි අමුතු දෙයක් වෙලා තියනවද ?
    වද වෙනවද ? නෑ නේ .
    වරදුනා..හැමෝම නිවන හොයන් ගියොත්..හැමෝම අතහරින්න පටන්ගත්තොත්..දස සිල් රකින්න ගත්තොත්..පරම සත්‍ය බුද්දාගම නම්..හැමෝම දසසිල් රැකල මේ ලෝකෙම මිනිස්සු වදවෙලා යයි..ඒත් හරි නිර්වචනය දෙන්න සමන්ත බද්‍ර විතරයි..සැප අත හරින එක නෙමෙයි..අත් හරින්න වෙන බව දැන ජීවත් වීම..හරිනම් හරිම බුද්ධ ධර්මය තියෙන්නේ එතන...නැත්නම් නිකන්ම නිකන් පසු ගාමී අයිඩියෝලොජි එකක් විතරයි..රටක් විදියට මෙච්චර පස්සට යන්නත් ඕක බලපාන්න ඇති.

    එහෙම වුනොත් ලෝකෙම ලංකාව වගේ වෙයි
    3rd world වැලේ වැල් නැති පසුගාමී වෙයි
    ------ Post added on Jul 29, 2023 at 12:31 AM
     
    • Like
    Reactions: iworld

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,634
    113
    හිතෙන හිතෙන හැමදේම ආගම කියාගෙන කරන්න ගත්තම කොහෙන් කොහොම ගිහිල්ල නවතීද දන්නේ නෑ.
    UE4DcEh.jpg
    අඩුම උබලගෙ වගේ බෝම්බයක් බැදගෙන පුපුරවගෙන ස්වර්ගස්ත වෙන එකක් නෑ කියල ශුවර් එකක් නන් තියෙනව.
     
    • Haha
    Reactions: dayt0na

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    හැම ආගමේ එකාටම මිනිස්සු බය කරන්න කතාවක් තියනව.. නැත්නම් පැවැත්මක් නෑ . මිනිස්සු අවදානේ දෙන්නේ නෑ .
    ඊට පස්සේ එතනින් බේරෙන්න අපේ විදියට කරන්න කියනව.

    ඕක අදත් කරනවා.
    දෙසපලුවෝ කියන්නේ "රට අනතුරේ/ කොටි නැගිටිනවා/ කුමන්ත්‍රණ, . බේරගන්න තියන අන්තිම අවස්තාව නිසා චන්දෙ දෙන්න" කියලා.
    ඒවගේ තමයි... ඒ ප්‍රශ්න හදන්නෙත් උන්. කාලයක් යද්දී මිනිස්සුන්ට කතාව හදුනා හැටි අමතකයි. රට බේරගන්න චන්දෙ දෙනවා.

    මටත් පුලුවන් ආගමක් හදල බය කරන්න තව අවුරුදු ගානකින් ලෝක විනාසයක් එනව.
    එකෙන් බේරෙන්න නම් මගේ විදියට වැඩ කරන්න ඕනේ. නැත්නම් මැරෙනවා කියලා.
    ඉතින් ඒ ආගම අදහන එකෙක් උබ කිව්වා වගේ,
    "මේක අනිත් ආගම් වලට වඩා වෙනස්, ලෝක විනාසෙන් බේරෙන හැටි පෙන්නන්නේ මේ ආගමේ විතරයි" කියලා කියන්න පුලුවන් ...

    ඌ ට අමතකයි ලෝක විනාසේ කතාව හැදුවෙත් ආගමෙන්මයි කියලා. :rofl:

    හරි ඉතින් බය කොරන්ට හරි මොකට හරි මරණින් පස්සෙ ජීවිතයක් ගැන උයාගෙ ආගමත් කතා කොරනවනෙ.
    බුද්ධාගමෙ විතරක් නෙමෙයිනෙ
    දැන් ඉතින් උයා නිරා කියාගෙන එන්ටකො
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    මේක ගැන පහදිලි අදහසක් ගන්න පුලුවන් මේ තව මාස 3කින් විතර. පන්සල තිබ්බ ඉඩම කාටද අයිති වෙන්නේ කියලා බලලා

    මමත් මේ කියන්න ආවෙ .. මොනවා හරි වත්කමක් තිබුණ නම් ... ඒක කාටද යන්නෙ කියන පදනම
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,750
    167,424
    113
    එකමත් එක රටක
    හරි ඉතින් බය කොරන්ට හරි මොකට හරි මරණින් පස්සෙ ජීවිතයක් ගැන උයාගෙ ආගමත් කතා කොරනවනෙ.
    බුද්ධාගමෙ විතරක් නෙමෙයිනෙ
    දැන් ඉතින් උයා නිරා කියාගෙන එන්ටකො
    මමත් ඔය බුද්ධාගමේ තමයි ඉතින් .. මම කිව්වේ හැම ආගමක් ගැනම තමයි
     
    • Like
    Reactions: banda065

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මුලු ලෝකෙම MUSLIM උනොත්??​

    kona kapana eka medical field eke wadima illuma thiyana category eka wenawa.

    හැබැයි ඔක්කොම මහණ වුනොත් දානෙ දෙන්න කෙනෙක් නැතුව ගිහින් බඩගින්නෙ ඔක්කොම මැරෙනවා.
    ehema wenne na. lankawe thatte la kaka bibi hitiyata hamuduruwoth wada karanawa.
    ------ Post added on Jul 29, 2023 at 8:43 AM
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    මුලු ලෝකෙම ලංකාව වගේ අඩු කුලෙ ප්ලෙස් එකක් වෙයි. අයි කිව් එක අඩු සෙක්ස් කරන්නෙ නැති තමන්ගෙ හම්බ කරන ඔක්කොම පන්සලෙ තට්ටයින්ට ගිහින් දෙයි. තට්ටයො හොදට බඩු ගහලා සැප කාර් අරගෙන දේශපාලන කරන උන් එක්ක සෙට් වෙලා අඩු කුලේ උන්ව රවට්ටලා චන්ඩ ටික එහෙම අරගෙන හෙන කල් පාලනය කරයි. බීෆ් එහෙම නැතිවෙයි.
     
    • Haha
    Reactions: negombokollo

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    කලිනුත් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා..ඒත්මේ සිද්දිය නිසා ආයේ දාන්න හිතුනා. ලොකේ තියන ප්‍රදාන ආගම් හෝ දර්මයන් වල බෞද්ධ දර්මයේ වගේ හැමදේම අතහරින්න කියන්නේ නැහැ නේ( දැන් කියයි අත හරින්න නෙමෙයි..අත හරින්න වන බව දැන ගෙන ජීවත් වෙන්න කියල..සමන්ත බද්‍ර හාමුදුරුවන්ගේගසෙට් එක..මමත් උඋන්වහන්සේ හරි කියන තැන ඉන්නේ.) කොහොම නමුත් ඔහොම අතහැරල ජීවත් උනොත් මේ ලෝකේ මනුෂ්‍ය වර්ගයා වදවෙලා යන්න පුලුවන් නේ..මේක හොදම උදාහරණයක්



    Code:
    https://fb.watch/lYjFSpRnsF/