මුලු ලෝකෙම බෞද්ධ උනොත්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    කලිනුත් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා..ඒත්මේ සිද්දිය නිසා ආයේ දාන්න හිතුනා. ලොකේ තියන ප්‍රදාන ආගම් හෝ දර්මයන් වල බෞද්ධ දර්මයේ වගේ හැමදේම අතහරින්න කියන්නේ නැහැ නේ( දැන් කියයි අත හරින්න නෙමෙයි..අත හරින්න වන බව දැන ගෙන ජීවත් වෙන්න කියල..සමන්ත බද්‍ර හාමුදුරුවන්ගේගසෙට් එක..මමත් උඋන්වහන්සේ හරි කියන තැන ඉන්නේ.) කොහොම නමුත් ඔහොම අතහැරල ජීවත් උනොත් මේ ලෝකේ මනුෂ්‍ය වර්ගයා වදවෙලා යන්න පුලුවන් නේ..මේක හොදම උදාහරණයක්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරක් මස් කෑල්ලක් කන්න වෙන්නේ නැහැ :(
    මස් නම් හොයාගන්ඩ නැතිවෙයි, අනිත් ප්‍රශ්ණ නම් අඩුවෙයි
    තාක්ෂණය, දියුණුව එහෙම අඩුවෙයි.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මස් නම් හොයාගන්ඩ නැතිවෙයි, අනිත් ප්‍රශ්ණ නම් අඩුවෙයි
    තාක්ෂණය, දියුණුව එහෙම අඩුවෙයි.

    හැමෝම බෞද්ධ නිසා මහින්ද මහත්තයෙකුත් බිහිවෙන එකක් නැහැ.. :(:(
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    මස් නම් හොයාගන්ඩ නැතිවෙයි, අනිත් ප්‍රශ්ණ නම් අඩුවෙයි
    ලංකාවේ වගේ ?

    මුලු ලෝකෙම MUSLIM උනොත්??​

    එහෙනම් ගෑනු බෙදාගන්න ලෝක යුද්ධයක් එයි.
    ------ Post added on Jul 28, 2023 at 9:54 PM
     
    • Haha
    Reactions: Asmodeus and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැමෝම බෞද්ධ නිසා මහින්ද මහත්තයෙකුත් බිහිවෙන එකක් නැහැ.. :(:(
    බහුතරයක් නමට බෞද්ධ නිසා වැඩි වෙනසක් වෙන්නෙත් නැතිවෙයි
    නිව්ස් බැලුවම එහෙමත් හිතෙනව..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    බොහෝ ආගම් යන්නෙ rule of nature එකත් එක්ක සමාන්තරව
    බෞද්ධ දර්ශණය යන්නෙ rule of nature එකට විරුද්ධව

    rule of nature කියල මම අදහස් කලේ ජීවයේ පැවැත්ම රදවා / වර්ධනය කර ගැනීම survival of he fittest වගේ එකක්
    බුදු දර්ශනයේ සාකච්ඡා කරන්නෙ සසර ගමන ( ජීවයෙ පැවැත්ම) අවසන් කිරීමට මඟ පෙන්වීම

    just my idea
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    කලිනුත් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා..ඒත්මේ සිද්දිය නිසා ආයේ දාන්න හිතුනා. ලොකේ තියන ප්‍රදාන ආගම් හෝ දර්මයන් වල බෞද්ධ දර්මයේ වගේ හැමදේම අතහරින්න කියන්නේ නැහැ නේ( දැන් කියයි අත හරින්න නෙමෙයි..අත හරින්න වන බව දැන ගෙන ජීවත් වෙන්න කියල..සමන්ත බද්‍ර හාමුදුරුවන්ගේගසෙට් එක..මමත් උඋන්වහන්සේ හරි කියන තැන ඉන්නේ.) කොහොම නමුත් ඔහොම අතහැරල ජීවත් උනොත් මේ ලෝකේ මනුෂ්‍ය වර්ගයා වදවෙලා යන්න පුලුවන් නේ..මේක හොදම උදාහරණයක්

    මේක ගැන පහදිලි අදහසක් ගන්න පුලුවන් මේ තව මාස 3කින් විතර. පන්සල තිබ්බ ඉඩම කාටද අයිති වෙන්නේ කියලා බලලා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,213
    1
    61,604
    113
    Mother Earth
    මුළු ලෝකෙම බෞද්ධ උනත් මේ විදියම තමයි.
    දැන් ලංකාවේ උන් බෞද්ධ උනා කියලා මොකක් හරි අමුතු දෙයක් වෙලා තියනවද ?
    වද වෙනවද ? නෑ නේ .
    හැබැයි ඔක්කොම මහණ වුනොත් දානෙ දෙන්න කෙනෙක් නැතුව ගිහින් බඩගින්නෙ ඔක්කොම මැරෙනවා.
     
    • Like
    Reactions: kinkon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    කලිනුත් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මා..ඒත්මේ සිද්දිය නිසා ආයේ දාන්න හිතුනා. ලොකේ තියන ප්‍රදාන ආගම් හෝ දර්මයන් වල බෞද්ධ දර්මයේ වගේ හැමදේම අතහරින්න කියන්නේ නැහැ නේ( දැන් කියයි අත හරින්න නෙමෙයි..අත හරින්න වන බව දැන ගෙන ජීවත් වෙන්න කියල..සමන්ත බද්‍ර හාමුදුරුවන්ගේගසෙට් එක..මමත් උඋන්වහන්සේ හරි කියන තැන ඉන්නේ.) කොහොම නමුත් ඔහොම අතහැරල ජීවත් උනොත් මේ ලෝකේ මනුෂ්‍ය වර්ගයා වදවෙලා යන්න පුලුවන් නේ..මේක හොදම උදාහරණයක්

    ගුලියක් කෑව වෙලාව ඔහොම හිතෙන එක සාධාරණයි බං. බෞද්ධ වුණත් අන්තවාදීන් නැහැ කියලද හිතන්නේ. ඒක නිසා ඔක්කොම බෞද්ධ වුණත් බෞද්ධ අන්තවාදීන් ඉතුරු වෙන නිසා උන් ප්‍රශ්න ඇති කරනවා ඊට පස්සේ.
     
    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    බෞද්ධ උනත් නැතත් සියලුම දෙනා system එකේ දුවනවා.. system එකෙන් එලියට පනින කෙනා ගොඩ යනවා.. ගොඩයන ක්‍රමය බෞද්ධ දර්ශනයේ තියෙනවා...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    හිතෙන හිතෙන හැමදේම ආගම කියාගෙන කරන්න ගත්තම කොහෙන් කොහොම ගිහිල්ල නවතීද දන්නේ නෑ.
    UE4DcEh.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    බුදු දර්ශනයේ සාකච්ඡා කරන්නෙ සසර ගමන ( ජීවයෙ පැවැත්ම) අවසන් කිරීමට මඟ පෙන්වීම
    සසර ගමනක් කියලා කතාවක් අර්ථ දක්වල තියෙන්නෙත් බුද්ධාගමේ තමයි..

    එක හරියට අනාගත ලෝක විනාසයක් ගැන කතාවක් කියලා, එකෙන් බේරිලා ඉන්න උපදෙස් දෙනව වගේ වැඩක්.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    සසර ගමනක් කියලා කතාවක් අර්ථ දක්වල තියෙන්නෙත් බුද්ධාගමේ තමයි..

    එක හරියට අනාගත ලෝක විනාසයක් ගැන කතාවක් කියලා, එකෙන් බේරිලා ඉන්න උපදෙස් දෙනව වගේ වැඩක්.
    මැරුණම පස්සෙ අපායට හරි දිව්‍ය ලෝකෙට යනව කියල උගන්වන අනික් ආගම් වලත් කියවෙන්නෙ මරණින් පස්සෙ ජීවයේ (පැවැත්මක්) දිගුවක් නෙමෙයිද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,213
    1
    61,604
    113
    Mother Earth
    හැමෝම බෞද්ද වුණොත් කොල්ලො ගහන එක වැඩි වෙයි. ලොලිපොප් නිශ්පාදය වැඩි වෙලා මිළ ඉහළ යයි.
     
    • Like
    Reactions: Jihadi john