මුල ඉදලම කියපන්ලා මචන්

prashanx

Member
Nov 21, 2013
436
16
0
හැම තැනම​
මුල ඉදලම කියපන්ලා මචන්

Earphone එකක් Sunglass එකක්, කොලඹ ඇතුලේ Post කරන්නේ කොහොමද​?මුල ඉදලම කියපන්ලා මචන් කරන විදිය ලොකු උදව්වක්.Pack කරන්න ඕන විදියත් ඔනේ. :nerd: :rolleyes: :rofl: :baffled:.
 
User404

Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    ඕක පෝස්ට් ඔෆිස් එකකට ගිහිල්ලා අහපන් බං.. උන් දන්නවා අපිට වඩා හොදට..
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මමත් හිතන්නේ මේක ලේසි උන් ලගටම ඇවිල්ලත් ගන්නවා....

    :)
    අනික අරුන් තරම් වද දෙන්නෙත් නෑ
    පත්තරේක ඔතලා දුන්නත් ආරක්ෂිතව යන්න ඕනෙ තැනට යනවා
    ඉක්මන්..
    අනම් මනනං හේතු ගොඩයි..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    :)
    අනික අරුන් තරම් වද දෙන්නෙත් නෑ
    පත්තරේක ඔතලා දුන්නත් ආරක්ෂිතව යන්න ඕනෙ තැනට යනවා
    ඉක්මන්..
    අනම් මනනං හේතු ගොඩයි..

    1. ඔව් ඔව්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මුලින්ම මචන් ඔක දාන්න පුළුවන් (හය්ය)තියෙන box 1ක් ගනින්.ඊට පස්සේ book shop වල තියෙනවා පැඩට් කවර කියල ජාතියක් (ඇතුලේ බබල් බැග් දාල තියෙන ආරක්ෂාවට හොඳය් එක) Rs 45/= වගේ ඉඳල තියෙනවා ඔයාට ඕන size එක අනුව තමා මිල වෙනස් වෙන්නේ.පස්සේ ඔය ටික ලේස්ති කර ගෙන (යවන කෙනාගේ addres එහෙම ලියාගෙන ) පොස්ට් office පලයන්.
    යවන බාන්ඩය එතන කෙනෙකුට පෙන්නලා pack කරපන්.Rs 85 ක් වගේ යනවා රෙජිස්ටර් යවනවානම්.
     
    machan thankz help ekata.but me gana wistara tiyena post ekak tiyenawanam link eka dipan :)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    machan thankz help ekata.but me gana wistara tiyena post ekak tiyenawanam link eka dipan :)

    AEHEM POST 1K NAM NEHA MACHO.0112 855 238 ME TIYENNE HOMAGAMA POST OFFISE EKE NO EKE.ONA NAM CALL KARALA AHANNATH PULUWAN.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    machanla lankawe colombo area witarak cover wenna register karala post kaloth sunglass ekak wage ekak kiyak yaida and days kiyak yaida eka yanna:shocked: :nerd: :baffled:

    REGISTER KARANNA UPARIMA 85/= PADED COVERYATA 90/= OKOMA 175/= YAI.DAWAS 2K ATULATA YANAWA.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    sl post eke thiyenawa speed post kiyala ekak eka gana poddak balanna wadee ikman ethanama pennala thama pack karanna wenne