කුරියර් කරපන් කෝ..
බඩු අතටම ලැබෙනවා නේ ...
මමත් හිතන්නේ මේක ලේසි උන් ලගටම ඇවිල්ලත් ගන්නවා....

අනික අරුන් තරම් වද දෙන්නෙත් නෑ
පත්තරේක ඔතලා දුන්නත් ආරක්ෂිතව යන්න ඕනෙ තැනට යනවා
ඉක්මන්..
අනම් මනනං හේතු ගොඩයි..
mata tawa wistara tikak kiyapanko e gana.khomada mula indala karanna one and ganan ehema?
machan thankz help ekata.but me gana wistara tiyena post ekak tiyenawanam link eka dipanමුලින්ම මචන් ඔක දාන්න පුළුවන් (හය්ය)තියෙන box 1ක් ගනින්.ඊට පස්සේ book shop වල තියෙනවා පැඩට් කවර කියල ජාතියක් (ඇතුලේ බබල් බැග් දාල තියෙන ආරක්ෂාවට හොඳය් එක) Rs 45/= වගේ ඉඳල තියෙනවා ඔයාට ඕන size එක අනුව තමා මිල වෙනස් වෙන්නේ.පස්සේ ඔය ටික ලේස්ති කර ගෙන (යවන කෙනාගේ addres එහෙම ලියාගෙන ) පොස්ට් office පලයන්.
යවන බාන්ඩය එතන කෙනෙකුට පෙන්නලා pack කරපන්.Rs 85 ක් වගේ යනවා රෙජිස්ටර් යවනවානම්.

machan thankz help ekata.but me gana wistara tiyena post ekak tiyenawanam link eka dipan![]()
ela ela thank youAEHEM POST 1K NAM NEHA MACHO.0112 855 238 ME TIYENNE HOMAGAMA POST OFFISE EKE NO EKE.ONA NAM CALL KARALA AHANNATH PULUWAN.

machanla lankawe colombo area witarak cover wenna register karala post kaloth sunglass ekak wage ekak kiyak yaida and days kiyak yaida eka yanna![]()
![]()
![]()
mekai machan mama dan ubata sunglass ekak ewwa kiyala hitapanko eka ubata hambuwela tiyenawa but uba mata kiyanawa awe na kiyala.ehema case ekak awoth khomada danaganne hariyatama hamba welada nadda kiyalaREGISTER KARANNA UPARIMA 85/= PADED COVERYATA 90/= OKOMA 175/= YAI.DAWAS 2K ATULATA YANAWA.
