මුල සිටම පැහැදිලිව ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) ආයෝජනය කිරීම.

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Binance කියන්නේ මොකද්ද?
    Binance කියන්නේ ලෝකයේ විශාලතම cryptocurrency exchange platform එකක්. මෙහිදී ඔබට crypto coins මිලදී ගන්න, විකුණන්න, stake කරන්න, earn කරන්න, සහ trading කරන්න පුළුවන්. Binance එකේ 250+ coins සහ multiple trading options තියෙනවා.


    🧭 Binance භාවිතා කරන ආකාරය (මුල සිට)
    1. Account එකක් හදාගන්න
    👉 https://accounts.binance.com/en/register වෙත ගිහින් register වෙන්න
    👉 KYC verification (NIC/Passport) upload කරන්න
    2. Funds deposit කරන්න
    • P2P method එකෙන් LKR → USDT convert කරන්න
    • Crypto wallet එකකින් transfer කරන්න
    3. Spot Trading කරන්න
    • Market/Limit orders භාවිතා කරන්න
    • Example: BTC 0.01ක් buy කරලා hold කරන්න
    4. Earn section එක භාවිතා කරන්න
    • Locked staking / Flexible savings
    • Example: USDT stake කරලා 5–10% APY earn කරන්න
    5. Security settings update කරන්න
    • 2FA (Google Authenticator)
    • Withdrawal whitelist

    🪙 Spot Trading කියන්නේ මොකද්ද?​


    Spot Trading කියන්නේ Crypto Exchange එකක real-time එකේ asset එකක් මිලදී ගන්න හෝ විකුණන ක්‍රියාවලිය. මෙහිදී ඔබට crypto asset එකේ අයිතිය ලැබෙනවා—උදාහරණයක් විදිහට Bitcoin, Ethereum වගේ.


    🔍 සරල උදාහරණයක්:​


    ඔයාට රුපියල් 200,000ක් තියෙනවා. Bitcoin එකක් රුපියල් මිලියන 20ක්.
    ඔයාට පුළුවන් 0.01 BTC (Bitcoin වල පොඩි කොටසක්) ගන්න.
    Bitcoin ගාන වැඩි උනොත්—ඔයාට ලාභයක්.
    Bitcoin ගාන අඩු උනොත්—ඔයාට පාඩුවක්.
    වැදගත්ම දේ: ඔයා asset එකේ අයිතිය තවමත් තියෙනවා. Liquidation එකක් නැහැ. Time limit එකක් නැහැ.




    🧠 Spot Trading වල විශේෂත්වය​


    ලක්ෂණයවිස්තරය
    ✅ සරලBuy/Sell orders පමණයි
    🛡️ ආරක්ෂිතLeverage නැහැ, margin නැහැ
    ⏳ FlexibleAsset එක Hold කරන්න පුළුවන්
    📈 ProfitAsset price එක වැඩි උනොත් ලාභය
    📉 RiskAsset price එක අඩු උනොත් පාඩුව


    ------ Post added on Aug 31, 2025 at 9:44 PM
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,343
    2,401
    113
    mama nm kiyanne oka boru wadak, basic dewal danatama tiynawa. ona tharam kattiya karala tiynwa. advance method ekak venas deyak share karana eka watinwa owata wada.

    muge me play list eke full complete video series ekak tiynwa. hoda knowledge ekak ganna puluwan aluth ekek ta.

     
    • Like
    Reactions: Lessar and yaka92

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    mama nm kiyanne oka boru wadak, basic dewal danatama tiynawa. ona tharam kattiya karala tiynwa. advance method ekak venas deyak share karana eka watinwa owata wada.

    muge me play list eke full complete video series ekak tiynwa. hoda knowledge ekak ganna puluwan aluth ekek ta.


    මේ Video Series ඒක නියමයි. මේක බලලා මුල ඉදන් පටන් ගන්න කාට හරි ගැටලුවක් තියෙනව නමි කියන්න.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113

    මුලිිිින්ම bitsgap.com ඒකේ Free Account ඒකක් හදා ගන්න. මෙකේ සල්ලි දාන්න යන්න ඒපා 10 000.00USDT ක් හමිබෙනවා මේක පුරුදු වෙන්න විතරක් තියා ගන්න.

    මුලින්ම Spot Trading වලින් පටන් ගන්නේ.

    Binance Account ඒකක් හදලා නැනි අය පහත ලින්ක් ඒකෙන් ගිහින් Binance Account ඒකක් Open කරන්න. මේකේ Referral Code ඒකක් තියෙනවා 10% ක Trading free Discount ඒකක් ඹයාට හමිබෙනවා ඒකෙන් Binance Account ඒක Register කරොත්. Binance ඒකෙන් 0.10% ක Trading fee ඒකක් ගන්නවා හැම Trade ඒකකින්ම. Referral Code ඒකෙන් වෙන්නේ ඒකෙන් 10% ක් අඩු වෙන ඒක. තව BNB Discount ඒකෙන් Trading fee 25% ක් අඩු කරගන්න පුලුවන් ඒක මම Binance Account ඒක Open කරාට පස්සේ කියලා දෙන්නමි. Account ඒක Open කරන්න කලින් Web Browser ඒකෙන් Gmail ඒකට Log වෙලා ඉන්න. පහත Link ඒක Click කරාම ඒන Windows ඒකෙන් Continue with Google Select කරන්න.

    https://accounts.binance.com/register?ref=OX95T7RN

    View attachment 255986

    https://accounts.binance.com/register?ref=OX95T7RN

    ඊට පස්සේ KYC ඒක ඒනවා. ඒ්කට NIC, Passport හරි Driving License ඒක ඹිනි ඒකට.
    ochchara adaren minissunta patta basic post karanne oya ref link eken commission ganna thama.. :lol:
    ------ Post added on Sep 1, 2025 at 11:35 AM

    chat gpt daanna epa yako ohoma
    lesiyen referral link gahanna kramyak hoyanne..

    mama nm kiyanne oka boru wadak, basic dewal danatama tiynawa. ona tharam kattiya karala tiynwa. advance method ekak venas deyak share karana eka watinwa owata wada.

    muge me play list eke full complete video series ekak tiynwa. hoda knowledge ekak ganna puluwan aluth ekek ta.
    muta ona new ewun witharai, naththan already crypto danna exchange account thiyana unta aye muge referral link eken register wenna bane.
    umbala hithuwada mu me aththata minissuta udaw karanna yanawa kiyala? :lol:

    ------ Post added on Sep 1, 2025 at 11:39 AM
     
    Last edited:
    • Like
    Reactions: yaka92

    yaka92

    Well-known member
  • Jun 22, 2017
    325
    311
    63
    colombo
    godak down wenna chance eka adui, thawa tikak down wela aye up wei..


    oya chatgpt wain lesiyen article eka liyala refferal link gahanna epa...
    ochchara adaren minissunta patta basic post karanne oya ref link eka spam kara ganna thama.. :lol:
    ------ Post added on Sep 1, 2025 at 11:35 AM


    lesiyen referral link gahanna kramyak hoyanne..


    muta ona new ewun witharai, naththan already crypto danna exchange account thiyana unta aye muge referral link eken register wenna bane.
    umbala hithuwada mu me aththata minissuta udaw karanna yanawa kiyala? :lol:

    ------ Post added on Sep 1, 2025 at 11:39 AM
    :lol: :D dan ref link ain karala wage
     
    • Like
    Reactions: raman2

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Binance ඒකෙන් කොහොමත් 0.10% ක Trading fee ඒකක් ගන්නවා හැම Trade ඒකකින්ම. Referral Code ඒකෙන් වෙන්නේ ඒකෙන් 10% ක් අඩු වෙන ඒක. අලුතින් Accounts හදන්න කවුරු හරි ඉන්නව නමි Inbox ඒන්න.
     
    • Haha
    Reactions: raman2

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Inbox Message දාපු අලුත් අය කීප දෙනෙක් KYC Verifications කරගෙන ඉදිරියට ඇවිත් තියෙනවා. Crypto වලට අලුත් අය ඉන්නවනම් Inbox ඒන්න හරියට මුල ඉදන් පටන් ගමු.

    කවදා විතර මාර්කට් එක ඩවුන් වෙයිද .

    Usdt රෙඩි කරලා තියන ඉන්නවා .🙄
    බලන් ඉන්න ඒපා ටිකක් Down වෙද්දී Buy කරලා අවම 2% වගේ Profit තියලා Sale කරන්න. (Spot Trading)
    ------ Post added on Sep 1, 2025 at 10:51 PM