මුව ආවරණය හෙට ඉදලා දාන්න ඕනේ නෑ , ඔයාලා දානවා ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,208
    12,742
    113
    38
    මුව ආවරණය හෙට ඉදලා දාන්න ඕනේ නෑ කියලා මේකේ තියෙනවා

    https://www.hirunews.lk/306673/මුව-ආවරණ-පැළැඳීම-හෙට-සිට-අනිවාර්යය-නොවේ-සෞඛ්‍ය-අංශ

    උබලා ගලවනවා ද ? මමනම් ගලවන්නේ නෑ මේ බෙහෙත් නැති දවස් වල හැදුනොත් මැරෙන්න වෙන්නේ
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    පිටරටින් මුක ආවරණ ගෙන්නන්න තියෙන තහනම තාම තියෙනවද?
     
    • Like
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    ඉස්සර තරම් තදට ඒ නීතිය ළගදි නම් ක්‍රියාත්මක උනේ නේ. තැනින් තැන කට්ටිය හිටියා Face Mask නොදා. කොහොම උනත් තව ටික කාලයක් Face Mask දැම්මට කමක් නෑ කියලා වගෙ තමා හිතෙන්නෙ. මොකද බෙහෙත් උනත් හිගයි නෙහ් මේ දවස් වල.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕක නැතුව යද්දී හෙලි කුට්ටෙන් යනව වගේ
    සිරාවටම!
    දැන් ඕක නැතුව එළියට යන්න හිතෙන්නේ නැහැ!
    ඇත්තම කියනවා නම් මගේ දත් සෙට් එක තියෙන්නේ එළියේ!
    මාස්ක් එක ගැලෙව්ව ගමන් පිට එවුන් හිතන් ඉන්න ලස්සන නැති වෙනවා කියහන්කෝ!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සිරාවටම!
    දැන් ඕක නැතුව එළියට යන්න හිතෙන්නේ නැහැ!
    ඇත්තම කියනවා නම් මගේ දත් සෙට් එක තියෙන්නේ එළියේ!
    මාස්ක් එක ගැලෙව්ව ගමන් පිට එවුන් හිතන් ඉන්න ලස්සන නැති වෙනවා කියහන්කෝ!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    dath set eka athulata ganin
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93

    මාස්ක් දාන නිසා දත් මැද්දෙ නැතුව ද දත් ඉස්සරහට ආවෙ
     
    HmNRazor

    Well-known member
  • සිරාවටම!

    යකො මෙහෙමත් discussion ඈ..... 🥴 🤣
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    යකො මෙහෙමත් discussion ඈ..... 🥴 🤣
    එහෙම වෙලා බන් ගොඩක් අයට😂
    කොරෝනා කාලෙ දත් කේස් වැඩි උනා කියල ඩෙන්ටිස්ට් බොක්කක් කිව්ව.
     
    Sen-lu

    Well-known member
  • සිරාවටම!
    දැන් ඕක නැතුව එළියට යන්න හිතෙන්නේ නැහැ!
    ඇත්තම කියනවා නම් මගේ දත් සෙට් එක තියෙන්නේ එළියේ!
    මාස්ක් එක ගැලෙව්ව ගමන් පිට එවුන් හිතන් ඉන්න ලස්සන නැති වෙනවා කියහන්කෝ!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ගොඩක් කෙල්ලො එහෙම ඕකමයි මාස්ක් එක ගලවන්න නැත්තෙ.

    පබ්ලික් ට්‍රාන්ස්පෝට් අනං මනං පාවිච්චි නොකරන නිසා මට නම් මාස්ක් දාන්න idea එකක් නෑ. ක්‍රව්ඩඩ් තැනකට ගියොත්නම් දානව.
     
    • Like
    Reactions: NRTG