මුව මස් කාපු හිකරි...

teejaykolla

Member
Mar 28, 2011
19
2
0
maharagama
මුව මස් කාපු හිකරි...

හොදටෝම හවස් වී ඇති වෙලවක ඩිකරිට තද කුසගින්නක් අති විය ගෙදර හරියේ කෑමට කිසිම දෙයක් නැත ඒ වෙලවෙහි ඩිකරිට මතක් උනෙ තමාගේ අති ජාත මිත්ත්‍රයා වන හිකරිය. නමුත් හිකරි කුම්මැහියෙකු බව ඒ වන විටත් ඩිකරිට අවබෝධ වී තිබුන නිසා කුමක් හෝ උපායක් කල්පනා කරමින් හිකරි ගේ ගෙට ගොඩ විය...

ඩිකරි-: අහ්හ්හ් හිකරි උබ ගෙදරද බන් ,අපරාදේ එත් අම්මා කිව්වා අරගෙනම යන්න කියලා
හිකරි-:මොනවද?
ඩිකරි-: තාත්තා කොහෙන්ද මන්දා මුව මස් වගයක් ගෙන්නල්ලා ඒ ටිකක් බන්
හිකරි-:අම්මාහ්හ්හ්හ්හ් ... මුව මස් , කටට කෙලත් උනනවා
ඩිකරි-: උබ දන්නවනෙ මම ඔවා කන්නෙ නැඇ කියල මම මේ අවේ මොනවා හරි එක්ක බත් ටිකක් ඉල්ල ගන්න
හිකරි-: අහ්හ්හ් එහෙනම් මගෙ බත් එක බෙදලා ඇති ගිහින් එක කලා මට මුව මස් ට්කක් වැඩිපුර දාගෙන වරෙන් ඩිකරි......

හැන්දැ වෙනකම්ම හිටි හික රි මුව මස් බැලිමට ඩිකරි ලාගේ ගෙවල් පැත්තට යන කොට ඩිකරි ගෝරෝද්දේ ඇද ඇද හොදටොම නිදිය

ඩිකරිලාගේ අම්මාගෙන් මුව මස් ගැන අසු විට """මොන පිස්සු ද කොලුවෝ මෙ කාලේ කොහෙන්ද මුව මස් """හිකරිට දෙලෝ රත් විය බත් ගෙනා පිගානත් අරගෙන හිකරි බිම බලාගෙනම ගෙදර ගියේ ඩිකරි ට වැඩක් දෙන එක ගැන් හිත හිතාය......:growl::growl::growl::growl:
 
Last edited: