මුසලිම් මාතියලට වන්දි - don't worry be happy

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
මුසලිම් මාතියලට වන්දි - don't worry be happy

ඔන්න බලාපල්ලකෝ දැන් ඩබල් වන්දිත් ගෙවයි, පල්ලියෙනුත් හම්බවෙයි, ජාත්‍යන්තර ප්‍රජාවගෙනුත් හම්බ වෙයි! සිංගල මාතියලට බලන්න පුලුවන් ශෝටීස් විකුනපු එකා බේකරියක අයිතිකාරයෙක් වෙන හැටි. තනිතට්ටුව 2 වෙයි. ඒත්, අවුරුද්දට තම්බි කඩ අස්සේ ඇදුන් ගන්නත් පොරකයි! කවද තේරෙයි ද? :shocked: :baffled: :eek: :oo: :frown: :growl: :angry: :(


Vf9JIJ3.jpg

:oo: :oo: :oo:
 
Last edited:

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕවා ගණන් ගන්න එපා ආයිබෝං...
    ඔය වගේ.. කීයක් දෙනව කිව්වද...? මක්කද දුන්නෙ මේ වෙනකන්...?
    මතකනේ... ෆ්‍රී වයිෆයි, පුංචි කාර්, සාක්කු පුරෝපු සල්ලි, බ්‍රේස්ලට්, චුවින්ගම්, ටොෆි, සිගරැට් එකී මෙකී නොකී කී දෙයක් දෙනව කිව්වද...? සාලාවට, මීතොටමුල්ලට, සාමසර කන්දට වගෙ තමයි
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,995
    411
    83
    AUH, CMB , DXB
    මේ පාරවත් තම්බි කඩ වලට නොගිහින් ඉන්න අනාගත දරැපරපුර වෙනුවෙන්


    Wanda beheth seen eka patan gannakotama dena gaththa oya sinhala awurudda langa nisa thamai
    ela ela sinhala wyapara wedi wediyen diyunu wewa :)
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    Ponna ranil wesige putha puka denawa muslim pakkunta

    එහෙම නොකර කොහොමද සුළු ජාතික චන්ද වැඩි ප්‍රතිශතයක් ගන්න සුළු ජාතික පක්ෂේ නයකයනේ :lol::lol:

    UNP එකේ 70ව දශකේ ඉඳලා තියන ප්ර්දාහන ප්‍රති පත්තියනේ සුළු ජාතිකයන්ට වැඩියෙන් සැලකීම
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    මේ පාරවත් තම්බි කඩ වලට නොගිහින් ඉන්න අනාගත දරැපරපුර වෙනුවෙන්

    සිංහල අවුරුද්දට හම්බ කඩ වර්ජනය කරන එක සලකල බලන්න පුළුවන්.

    හැබැයි අපේ බිස්නස් වලින් උපයන ලාබයෙන් කොටසක් සිංහල බෞද්ධයාගේ උන්නතිය වෙනුවන් යොදවන්න ඕනෙ.
    උදාහරණයකට සිංහල බෞද්ධ ව්යාපාරිකයො එකතු වෙලා ඉගෙන ගන්න සල්ලි නැති සිංහල බෞද්ධ ළමයින්ට ඉගෙන ගන්න උදව් කරන්න අරමුදලක් පිහිටුවන්න වගේ එකක්.

    මුස්ලිම් එවුන් නං උංගෙ ලාබෙන් කොටසක් පල්ලියට දෙනවා. පල්ලියෙන් දුප්පත් මුස්ලිම් එවුන්ට උදව් කරනව​.
    එහෙම එකක් වත් නැතුව නිකං අතින් පෙට්රල් ගහගෙන එක එක ලොන්ත පකයි පෝසත් කරන්න නං පුකේ අමාරුවක් අපිට නැත​.

    ලිව්වේ සසර සැරිසරන පාදඩයා
     

    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    මං ජාතිවාදියෙක් නෙවෙයි....ඒත් මට පොඩි ප්‍රශ්ණ ටිකක් අහන්ඩ තියෙනවා මුස්ලිම්,දෙමළ මිතුරන්ගෙන්.....

    අපි හැමෝම දන්නවා නැගෙනහිර බෞද්ධ පුරාවස්තු විනාශ කරගෙන මුස්ලිම් ව්‍යාප්තියක් සිද්ද වෙනවා කියලා.....ඒකට විරුද්ධ එක මුස්ලිම් මිතුරෙක්වත් මං දැක්කේ නෑ....

    විල්පත්තු වණය විනාශ කරගෙන අරාබියෙන් සල්ලි අරගෙන මුස්ලිම් ව්‍යාප්තියක් සිද්ධ වෙනවා....ඒකට විරුද්ධවත් කතාකරපු එක මුස්ලිම් සහෝදරයෙක්වත් මං මේ බුකියේ දැක්කේ නෑ.



    අපිත් එක්ක හිටපු දෙමළ සහෝදරවරු ප්‍රභාකරන්ගේ රූපයෙන් පහුගියකාලේ තමන්ගේ ප්‍රොෆයිලය හැඩ කරගත්තා...ඒකට විරුද්ධවත් එක දෙමල සහෝදරයෙක්වත් මං දැක්කේ නෑ...



    විග්නේශ්වරන් වෙනම කෑල්ලක් ඉල්ලද්දි ඔව් අපිට ඕන කිව්වා මිසක් ඌට විරුද්ධ එකෙක්වත් මං දැක්කෙත් නෑ...



    ඉතින් සහජීවනය සිංහලයාගෙන් විතරක් බලාපොරොත්තු වෙන එක හරි මදි නේ...



    ශ්‍රී ලංකාවට අනාගතයක් තියෙන්ඩ නම් මේ හොදම වෙලාව රට ගැන හිතන්ඩ......බුද්ධිමත්ව හිතමු...අපි ඕන තරම් වැරදි කරපු රටක්...ඒත් ඒවගෙන් පාඩම් ඉගෙන ගන්න නැති රටක්.......

    —Copied
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    ඇත්තටම අපේ සිංහල කොල්ලෙකුට මුස්ලිම් කොල්ලො හතර දෙනෙක් ගහල මරා දාපු එක මගෙ ඇගේ මයිල් කෙලින් වෙන තරමටම කේන්තියක් ආව,
    මොකටද අපි සිංහලයො වෙලා මෙහෙම තවත් එක එකාගෙන් ගුටිකාල මැරෙන්නෙ කියල...
    ඒක අපේ ඇගෙන් එන ගතිය.
    හැබැයි ඒ මුස්ලිම් ප්‍රජාව එක්කම නෙමෙයි අපේ කොල්ලට ගහල මරපු ඒ කාලකන්නි වේස බල්ලො හතර දෙනාව කෑලි කපන කේන්තියක් මගෙ හිතට ආවෙ.
    ඒ වගේම ඊයෙ පෙරේද පොඩි කොල්ලෙක්ව දූශනය කරල මරල දාල. ඒ සිංහල අපේ එකෙක්ම තමන්ගෙ ළමයෙක් වගේ කිරි කැටියෙකුට ඒ අපරාදෙ කලේ...අන්න ඒවගෙ උනුත් කෑලි කපල මරල දාන්න ඕනෙ ,
    ස්ත්‍රී දූශකයන්, ළමා අපචාර , මිනී මැරැම් කරන උන්ට අනිවාරෙන්ම මරණ දඩුවම දියයුතුමයි,
    ඒකෙ දෙකක් නෑ
    ඒ වගේම මම අද උදේ දැක්ක නුවර සිද්දියෙ කඩවල් වලට ගිහිල්ල ගිනි තියපු එකේ මුස්ලිම් කොල්ලෙක් (ශ්‍රවනාබාදිත ) ඒ අවස්ථාවෙ කඩේ ඇතුලෙ හිර වෙලා මැරිල
    ඇත්තටම හිතට අවුල්
    ඒ කොල්ලත් මේ කිසිම දේකට සම්බන්ද නැති කොල්ලෙක් අහිංසකයෙක්.
    කරැමක්කාර වේසිගෙ පුතාල කරපු අපරාදෙකට අහිංසකයෙකුගෙ ජීවිතයක බිලි අරගන වැඩක් නෑ මචන්ලා...
    ඒක කරපු එවුන්ව කෑලි කපල දාපල්ල,
    පොලිසියෙන් කූඩුවෙ දාන්න අරන් යනවනම් උන්ව බලෙන් අරගන ගහල මරපල්ල ඒක ඒ වෙලාවට එන හැගීම...
    ඒත් කාලකන්නි වේසිගෙ පුතෙක් කරපු වැරැද්දකට අහිංසක මිනිස්සු පලි නෑ බන්...
    අපි රැල්ලකට අහුවෙලා දැන්...
    සමාජ ජාලා වලින් අවුස්සනව
    අර ලේ...
    මේ ලේ....
    අර බලකාය
    මේ බලකාය...
    ඔය සේරම මිනිස් ගුන්ඩු බන්...
    වැරැද්ද කරන එකාව තියන්න එපා ඕනෙ දෙයක් කරපල්ල...
    අහිංසකයින් පව් බන්...
    මුස්ලිම් මිනිස්සු අතරෙත් අන්තවාදීන් ඉන්නව බලෙන් දේවල් කරන අන්න උන්ට ගහපල්ල. ඒවගෙ අන්තවාදීන් ට ඕනෙ දෙයක් කරපල්ල...
    ඒත් අහිංසක මිනිස්සු පව් බන්...
    .........
    මගෙ හිතට එන දේ මම ලිව්වෙ
    .........