මුස්තාපා පැටියා ලොව එළිය දකී!!

  • Jul 6, 2012
    10,692
    2,917
    113
    Happy9.gif
    නිදාගෙන ඉවරයි!
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔන්න එහෙනං අපෙනුත් සුභ පැතුම්.......:)

    බලමු දැන්වත් මේකා හැදෙ‍යිද කි‍යලා......
    :oo::baffled::rofl:

    උණපුරුකේ බලු වළිගේ දාලා තිබුණත් නෑ ඇදේ ඇරෙන්නේ..
    :lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කිළුට්ටිටත් දැන් බබා හම්බෙන්න ලගයිලු :lol::lol:

    මගේ උණුසුම් සුභ පැතුම් මෙව්වා එක බොක්කෙන්ම පුද කරනවා.
    :):):):):):):):)
    අනේ තව ළමයි 12ක් 14ක් මේ වගේම කරදරයක් නැතිව
    රටට දායාද කරන්න හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    :rolleyes::rolleyes::rolleyes:
    සැසා පාටිය කවද්ද..බෝතල් වල කිරි කිරි සද්දේ
    කාලෙකින් ඇහුනේ නෑ නේ..