මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Best wishes machan! All the best!
    ඊළගට ඔයා :rofl::rofl:
    27179336.jpg
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    උඹට මේ මොකෝ බං වුනේ...
    උඹේ මිනිහා වෙන කසාදයක් කරගන්නවා නේද බං..
    මම දන්නවා උඹ දුකින් ඉන්නේ කියලා...
    මොනවා කරන්න දෙයියෝ
    දෛවය කියන්නේ ඕකට තමයි...
    ඔයා පතාගෙන ආපු කෙනා එයා නෙමෙයි වෙන්න ඇති...
    ඉතිං දැන් ඒ දෙන්නට සුභ පතලා උබ පැත්තකට වෙයං...
    මේ සිංදුවත් අහපං...

    :rofl::rofl:

    තෝ මගෙන් වදුරු කුණුහරුප අහගන්න හදන්නේ :frown: ;) .. වරෙන්කො :frown: :frown: :frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    උඹට මේ මොකෝ බං වුනේ...
    උඹේ මිනිහා වෙන කසාදයක් කරගන්නවා නේද බං..
    මම දන්නවා උඹ දුකින් ඉන්නේ කියලා...
    මොනවා කරන්න දෙයියෝ
    දෛවය කියන්නේ ඕකට තමයි...
    ඔයා පතාගෙන ආපු කෙනා එයා නෙමෙයි වෙන්න ඇති...
    ඉතිං දැන් ඒ දෙන්නට සුභ පතලා උබ පැත්තකට වෙයං...
    මේ සිංදුවත් අහපං...

    :rofl::rofl:

    පතාගෙන ආවට ඔතාගෙන යන්න පිං නෑ.......... :rofl::lol::lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මාත් මේ කියන්න කට ගත්තේ, අනුන්නට සුබ පත පතා ඉන්නවා මිස නෑනේ ලොක්ක ගේ අයිඩියාවක් අපට ග්‍රෑන්ඩ්, ගලා පාටියක් දීල සසා වගේම සියතින් ගෙළ සිද ගන්න........:baffled:

    ලොක්කගේ අදහස හඳපානේම දිවිගමන හවුලේ අරඹන්න ද දන්නේ නෑ.......... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    තෝ මගෙන් වදුරු කුණුහරුප අහගන්න හදන්නේ :frown: ;) .. වරෙන්කො :frown: :frown: :frown:

    වඳුරෝ කුණුහරුප කියනවා මම අහලාම නෑ බං ජීවිතේටම....... උඹ කියහන්කෝ බලන්න එකක් දෙකක් එව්වයින්......... :lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දගර වානේ කම්බි වගේ...
    අගර දගර දාගෙන...
    මොනර පැටික්කිය වගේ
    මයුර තාන තම් දෙන...
    හතර අතට කරක කරක
    හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බ උනේ
    මේ උඩැක්කි කෝළම..

    උඩ බාගෙ හංස අඩවි අඩක්
    හිරු එළියට ඇරගෙන...
    පශ්චාත්බාගෙ යාන්තමින්
    කොට ඇදුමෙන් වහගෙන...
    නොබැලුවොතින් ඒ ඇස් දෙක
    උගුල්ලන්න සිත් දෙන...
    තාන තනා තම්දෙන තන
    මේ උඩැක්කි කෝළම...

    දගර වානේ කම්බි වගේ...
    අගර දගර දාගෙන...
    මොනර පැටික්කිය වගේ
    මයුර තාන තම් දෙන...
    හතර අතට කරක කරක
    හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බ උනේ
    මේ උඩැක්කි කෝළම...//

    පවුල් අවුල් වෙන්ට පවා(ජයා ගැන කියන්නෙ):sorry:
    පෙර සළකුණු පතුරණා...
    එක බැල්මට ඇස් ඉස්මස්
    ලේ සේරෙම පිච්චෙන...
    අනුරාගය තෑගි බෙදන
    මුව හසරැළි නංවන...
    තාන තනා තම්දෙන
    තන මේ උඩැක්කි කෝළම...//
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    දැන් ලොක්කගේත් කලවයස හරි නේද .... හස්ත කර්මාන්තෙ අත ඇරලා පෙලවහක් කරගත්තොත් මොකෝ :eek:

    මේ සර්වර් එකත් හරි අමාරුවෙන් මේන්ටේන් කරන්නේ. සර්වර් දෙකක් තිබුනොත් නියමෙට තියෙයි :lol::lol:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    දගර වානේ කම්බි වගේ...
    අගර දගර දාගෙන...
    මොනර පැටික්කිය වගේ
    මයුර තාන තම් දෙන...
    හතර අතට කරක කරක
    හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බ උනේ
    මේ උඩැක්කි කෝළම..

    උඩ බාගෙ හංස අඩවි අඩක්
    හිරු එළියට ඇරගෙන...
    පශ්චාත්බාගෙ යාන්තමින්
    කොට ඇදුමෙන් වහගෙන...
    නොබැලුවොතින් ඒ ඇස් දෙක
    උගුල්ලන්න සිත් දෙන...
    තාන තනා තම්දෙන තන
    මේ උඩැක්කි කෝළම...

    දගර වානේ කම්බි වගේ...
    අගර දගර දාගෙන...
    මොනර පැටික්කිය වගේ
    මයුර තාන තම් දෙන...
    හතර අතට කරක කරක
    හැම නෙතටම රිංගන
    මහරගමදි හම්බ උනේ
    මේ උඩැක්කි කෝළම...//

    පවුල් අවුල් වෙන්ට පවා(ජයා ගැන කියන්නෙ):sorry:
    පෙර සළකුණු පතුරණා...
    එක බැල්මට ඇස් ඉස්මස්
    ලේ සේරෙම පිච්චෙන...
    අනුරාගය තෑගි බෙදන
    මුව හසරැළි නංවන...
    තාන තනා තම්දෙන
    තන මේ උඩැක්කි කෝළම...//

    pattai
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සස්ලිට් අයියා... උඹට ඒකත් ජසිරි මංගලම් එහෙනම්... බොක්කෙන්ම සුභපථනව... ක්‍රිකට් ටීම් එකක් හැදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...

    keep-calm-you-ve-just-married-congrats-paula-ancans.png