මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මොනව වුණත් එළකිරියේ හොද ම බොක්කක් වන අපේ හිත මිතුරු සස්ලිට් හට ආශ්චර්ය පෙනෙන, පින්වත් දරු මුණුබුරන් ලැබෙන, වලි නැති, සොමි බර යුග දිවියක් පතමු!!!!!!!!
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    100130.gif


    සුභ මංගලම් මචං...!

     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    ඔබ දෙපලට උනුසුම් සුභ පෑතුම් සසා............
    :love::love::love::love::love:

    (ඌත් වලේ....................
    විහිලුවට නොවෑ කිව්වෙ,...)

    :lol::lol::lol:

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සස්ලිට් අයියා... උඹට ඒකත් ජසිරි මංගලම් එහෙනම්... බොක්කෙන්ම සුභපථනව... ක්‍රිකට් ටීම් එකක් හැදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...


    ඈහ්හ්හ් යකඩෝ..........! :growl: ලංකාවේ රගර් ක්‍රීඩාව රාජපක්ෂ පවුලට ගියා වගේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සස්ලිටා පවුලට දෙන්නද කියන්නේ....... එතකොට අපේ ළමයි.......?
     

    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world

    මේ සර්වර් එකත් හරි අමාරුවෙන් මේන්ටේන් කරන්නේ. සර්වර් දෙකක් තිබුනොත් නියමෙට තියෙයි :lol::lol:

    උබව බෑන් කරයි............ :lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සස්ලිට් අයියා... උඹට ඒකත් ජසිරි මංගලම් එහෙනම්... බොක්කෙන්ම සුභපථනව... ක්‍රිකට් ටීම් එකක් හැදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙ වෙලාවෙ ඉබ්බා මහතා පොලවෙ පස් කමින් ගල් බෝතලයක් සමග බයිට් එකට තණකොළ කමින් සිටින බව අද දෙරණට වාර්ථා විය.
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    http://www.elakiri.com/forum/showpost.php?p=15074743&postcount=9
    http://www.elakiri.com/forum/showpost.php?p=15074747&postcount=10

    මනමාල මහතා විසින් පරන ත්‍රෙඩ් එකක දැමූ කමෙන්ටු කිහිපයක්.

    අද එහෙනං මනමාල මහත්තයා ඔක්කොම ඇරියස් අල්ලලා ඔක්කොම ක්‍රම අත්හදා බලයි වගේ....... :lol::lol::lol:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඈහ්හ්හ් යකඩෝ..........! :growl: ලංකාවේ රගර් ක්‍රීඩාව රාජපක්ෂ පවුලට ගියා වගේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සස්ලිටා පවුලට දෙන්නද කියන්නේ....... එතකොට අපේ ළමයි.......?

    සස්ලිට් අයියගෙ නම උනාට අපෙ වගේ තමා....
    images


    ඔය වයසට ඔච්චර දෙයක් කරගන්න පුලුවන් යෑ