මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ලාම්පුව :dull:
    දැන් මචං අද බොන්න ලෑස්ති වෙන්න එපා...
    ලෝකේ මෙහෙම වුන පලවෙනි කෙනා ඔයා නෙමෙයි බබා...
    බැදීම් ඇති වෙනවා නැති වෙනවා...
    ඊට වඩා මෙහෙම හිතන්න....
    ඔයාගේ පිරිසිදුකම නැති වුනාට වෙන කොල්ලෙක්ව හොයා ගන්න අවස්තාවක් තවම ඉතුරු වෙලා තියනවා...
    සසා වගේ වෙන කෙනෙක් මේ ලෝකේ කොහේහරි ඇති

    :rofl::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    :eek: සෙද්දක් කියනවා
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව

    ඉබ්බාගේ හිතේ සසා ගෙන් හිස් වුන ඉඩ සබනා පුරවයි වගේ පේන්නේ......... :rofl::rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    යකොව් මේක දාල තියෙන්නේ සසාට ... තොපි මාව කන්න හදන්නේ :frown: තොපිට පු# ඉඳන් පිස්සු.. @@ හෙන වදින්නේ තොපි කරන අසමත්ජති වැඩේට :cool: :cool: :cool:
    ..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :eek: සෙද්දක් කියනවා

    මූදෙ ඉන්නෙ එක මාලුවෙක් නෙමෙයි බන්... සසාට පාඩමක් උගන්නන්නත් එක්ක අපි උඹට කාව හරි සෙට් කරල දෙන්නන්. උඹ එතකන් ත්‍රෙඩ් එකක් දාපන් "මගේ වෛරය" කියල..එළකිරියෙ ගොඩක් හොද උන් ඉන්නව. උඹෙ හිත හදා ගන්න උදව් වෙයි.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    යකොව් මේක දාල තියෙන්නේ සසාට ... තොපි මාව කන්න හදන්නේ :frown: තොපිට පු# ඉඳන් පිස්සු.. @@ හෙන වදින්නේ තොපි කරන අසමත්ජති වැඩේට :cool: :cool: :cool:
    ..

    අද වහින එකක් නෑ මයේ හිතේ....... එනිසා හෙන ගහන එකක් නෑ........ :lol::lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මූදෙ ඉන්නෙ එක මාලුවෙක් බෙමෙයි බන්... සසාට පාඩමක් උගන්නන්නත් එක්ක අපි උඹට කාව හරි සෙට් කරල දෙන්නන්. උඹ එතකන් ත්‍රෙඩ් එකක් දාපන් "මගේ වෛරය" කියල..එළකිරියෙ ගොඩක් හොද උන් ඉන්නව. උඹෙ හිත හදා ගන්න උදව් වෙයි.

    සංකපාලයාට කිව්වනම් පට්ට විරහ ගීතයක් ලියවා ගන්න තිබුනා හැට අටේ බීට් එකකට කියන්න.......