දැන් මෙන්න කියනව මේක එන්න විදියක් නැලු........
මමක්ලිනික් එකත් වැහුව ................
පාන් කෑල්ලක් කන්න හොයා ගන්න තිබ්බ තුට්ටු දෙක.....![]()
බැඳලා තාම දවසක් ගත වෙලත් නැතිව තාම හනිමුන් ගිහිල්ලත් නැතිව මූ පිස්සු කෙලිනවද දැන්මම........ හයියෝ රේඩියෝ සස්ලිටා........











