මුස්තාෆා සියතින් ම ගෙල සිද ගනී!!-CONGRTZ SASLIIT!!

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සුබ මංගලම් සසා අය්යේ... දැන් ඉතින් බෙරේ ගහපන් ...

    ධථ ඛිභුළ - මොඛධ්ධ භොළ අර ථරු ථියෙණ්ණේ.. :frown: :frown:

    :lol::lol::lol::lol:
    ප්‍රසිද්ධ සැස්ලිට් බූට් එකක් කෑ කුරුලු පැටියෙක් ගේ විරහව...

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ~Happy Wedding~~Happy Wedding~~Happy Wedding~~Happy Wedding~
    තවත් අහිංසකයෙක් ගේ
    සීමා වූ නිදහසට බොක්කෙන්ම
    සුභ පතමි...
    njMMi.gif

    දරු දැරියන් අතේ ඇඟිලි ගානට
    වැඩි ගණනක් ලෑබේවා..
    මගෙ එකම අවිහිංසක පැතුම එයයි..
    :rolleyes::rolleyes::rolleyes:
    ~Happy Wedding~~Happy Wedding~~Happy Wedding~~Happy Wedding~
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ~Happy Wedding~~Happy Wedding~~Happy Wedding~~Happy Wedding~
    තවත් අහිංසකයෙක් ගේ
    සීමා වූ නිදහසට බොක්කෙන්ම
    සුභ පතමි...
    njMMi.gif

    දරු දැරියන් අතේ ඇඟිලි ගානට
    වැඩි ගණනක් ලෑබේවා..
    මගෙ එකම අවිහිංසක පැතුම එයයි..
    :rolleyes::rolleyes::rolleyes:
    ~Happy Wedding~~Happy Wedding~~Happy Wedding~~Happy Wedding~
    :angry::angry::angry::angry::angry:
    ඔය පැතුම අවිහිංසක වෙන්නෙ කොහොමද යකෝ...........
    අතේ ඇගිලි ගානටත් වඩා ලුබුණම කන්න බොන්න දෙන්නෙ ඇයි අඹේ පඩියෙන් ද? ...
    නැත්තං උඹේ @ දෙක උකස් කරල ද?:angry::angry::angry::angry::angry::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :angry::angry::angry::angry::angry:
    ඔය පැතුම අවිහිංසක වෙන්නෙ කොහොමද යකෝ...........
    අතේ ඇගිලි ගානටත් වඩා ලුබුණම කන්න බොන්න දෙන්නෙ ඇයි අඹේ පඩියෙන් ද? ...
    නැත්තං උඹේ @ දෙක උකස් කරල ද?:angry::angry::angry::angry::angry::angry::angry:

    ජනාධිපතිට ලියුමක් ලියනවා..
    :oo::oo::oo:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :angry::angry::angry::angry::angry:
    ඔය පැතුම අවිහිංසක වෙන්නෙ කොහොමද යකෝ...........
    අතේ ඇගිලි ගානටත් වඩා ලුබුණම කන්න බොන්න දෙන්නෙ ඇයි අඹේ පඩියෙන් ද? ...
    නැත්තං උඹේ @ දෙක උකස් කරල ද?:angry::angry::angry::angry::angry::angry::angry:

    @ දෙකක් තියෙන්න එපෑ බන් උකස් කරන්න :nerd:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ මට කලින් ඕක කිව්වට මම මොනා කොරන්නද......... :P

    මගේ ගාව තියෙනවා ඉස්සර වෙඩ්න් එකක කට්ටියක් ඩාන්ස් කරන ලස්සන වීඩි‍ෝ එකක්... වෙලාවක දාන්න ඕනේ :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ‍ත්‍රෙඩ් එකක් ඕපන් කරලම දාන්න ඕනේ... ඇනිවසරි එක කිට්ටු වුනාම :yes:

    උරාජ් නෙමෙයි යුරාජ් අයියගේ වෙන්ටෑ මයේ හිතේ..
    සෑහෙන දෙනෙක් ළිඳට ජබොක් වීමේ මැටි පෑගීමක් ළඟදීම
    බලාපොරොත්තු විය හැකි දෝ මන්දා?

    :rolleyes::rolleyes: