මුස්ලිම්වරුන්ට සැලකූ එකම නායකයා ජනාධිපත&

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
මුස්ලිම්වරුන්ට සැලකූ එකම නායකයා ජනාධිපත&

ගත වූ වසර තුන තුළ අපට හිමි වූ ප්‍රතිලාභ, මුස්ලිම් ජනතාව ජනාධිපතිතුමන් ප්‍රමුඛ ආණ්ඩුව අතර ඇති සබඳතාව හා මෙවර හජ් වන්දනා සංවිධාන කටයුතු ඇතුළු කරුණු සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා සමඟ “දිනමිණ” කළ සංවාදයකි මේ

* මුස්ලිම් ජනතාව එ. ජා. ප. ය සමඟ බොහොම සමීප පිරිසක් බවට මතයක් තියෙනවා නේද?

ඔය මතය අදට කිසිම වලංගුතාවක් නැහැ. මීට අවුරුදු ගණනාවකට පෙර එහෙම තත්වයක් තිබුණා. එහෙත් මහින්ද රාජපක්‍ෂ කියන දැවැන්ත දේශපාලන චරිතය රටේ සෑම ජනකොටසකටම එක හා සමානව සලකන නිසා මේ රටේ මුස්ලිම් ජනතාවට අද මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර වෙන නායකත්වයක් අවශ්‍ය නහැ. මේ වනවිට මුස්ලිම් ජනතාව ඉතා විශාල වශයෙන් ජනාධිපතිතුමා හා එක්වී සිටිනවා. බලන්න එදා එ. ජා. පයේ හිටපු බොහෝ මුස්ලිම් නායකයන් අද සිටින්නේ ජනාධිපතිතුමා සමඟයි. ඒ නිසා මීට අවුරුදු ගණනකට පෙර තිබුණු තත්ත්වය නොවෙයි අද තිබෙන්නේ. පසුගියදා මම ගම්පොළදී විශේෂ හමුවක් පැවැත්වූවා. එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ ඉතාම ප්‍රබල මුස්ලිම් නායකයන් විශාල පිරිසක් ආණ්ඩුවට එක්වුණා. අද ජනාධිපතිතුමන් ආණ්ඩුවත් හොඳින් කටයුතු කරනවා. මෙහෙම හොඳට කටයුතු කරන පාලනයක් පෙරළීමට හෝ පාලනයකට එරෙහිවීමට අපිට අවශ්‍ය නැහැ. අපේ ආගමේ හැටියට එය ආගමටත් හොඳ නැහැ. අපේ ආගමේ හැටියට එයට කියන්නේ හරාම් කියායි. තවත් වසර ගණනක් යනතුරු මේ පාලනය කාටවත් වෙනස් කරන්න බැහැ. අද බලන්න ජනාධිපතිතුමා සමඟ හොඳ පිරිසක් සිටිනවා. ඒ අය එතුමාට වැටෙන්න දෙන්නේ නැහැ. හරියට එතුමා වටේට කොන්ක්‍රීට් බැම්මක් දමා තිබෙනවා වගේ ශක්තිමත්. ඩී. එස්, ඩඩ්ලි බණ්ඩාරනායක, ජේ ආර්, සිරිමාවෝ , ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා මේ කිසිම නායකයකුට එහෙම තත්ත්වයක් තිබුණේ


-මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. ආර්. එම්. අබ්දුල් කාදර් මහතා සමඟ “දිනමිණ” කළ සංවාදයෙන් උපුටාගැනිනි.-
 

Lanka Out

Member
Jun 9, 2012
57
17
0
මහින්දගෙ රට පාලනය තම්බී රටවල් වල වගේ.රජ පවුල්වල උන් බඩු ගහනවා.සුදු කෙලිනවා.පොඩි මිනිස්සුන්ව තමා ගල්ගහලා මරන්නෙ.ලංකාවෙත් දඩුවම් කරන්නෙ පොඩි මිනිහට. මහින්ද මුස්ලිම් පල්ලියක් විවෘත කරපු ප්‍රථම මුස්ලිම් නොවන අන්‍යාගමික රාජ්‍යනායකයා.මහින්ද තම්බි රටවල් එක්කත් එකතුවෙන්න හරි කැමතියි.ලංකාවෙ තම්බීයො මහින්දට කැමති එක අරුමයක් නෙමෙ.