මුස්ලිම්වරුන්ට හදීස්...

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Narrated Haritha bin Wahb: Al-Khuzai: The Prophet (peace be upon him) said, “Shall I inform you about the people of Paradise? They comprise every obscure unimportant humble person, and if he takes Allah’s Oath that he will do that thing, Allah will fulfill his oath (by doing that). Shall I inform you about the people of the Fire? They comprise every cruel, violent, proud and conceited person.” Anas bin Malik said, “Any of the female slaves of Medina could take hold of the hand of Allah’s Apostle and take him wherever she wished.”

Sahih Al-Bukhari – Book 73 Hadith 97
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Narrated Abu Hurayrah: Allah’s Messenger (peace be upon him) said, “The generous man is near Allah, near Paradise, near men and far from Hell, but the miserly man is far from Allah, far from Paradise, far from men and near Hell. Indeed, an ignorant man who is generous is dearer to Allah than a worshipper who is miserly.”
Tirmidhi transmitted it.

Al-Tirmidhi – Hadith 1869
 
Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
Narrated Al Bara: The Prophet (peace be upon him) said (on the day of Id-al-Adha), “The first thing we will do on this day of ours, is to offer the (‘Id) prayer and then return to slaughter the sacrifice. Whoever does so, he acted according to our Sunna (tradition), and whoever slaughtered (the sacrifice) before the prayer, what he offered was just meat he presented to his family, and that will not be considered as Nusak (sacrifice).” (On hearing that) Abu Burda bin Niyar got up, for he had slaughtered the sacrifice before the prayer, and said, “I have got a six month old ram.” The Prophet (peace be upon him)said, ‘Slaughter it (as a sacrifice) but it will not be sufficient for any-one else (as a sacrifice after you).” Al-Bara’ added: The Prophet (peace be upon him)said, “Whoever slaughtered (the sacrifice) after the prayer, he slaughtered it at the right time and followed the tradition of the Muslims.”.

Sahih Al-Bukhari – Book 68 Hadith 453
 
එතකොට ඇයි සහෝ සමහර කුඩා මුස්ලිම් දරුවන්,සමහර විට කිරි කැටියන් පවා මිය යන්නේ..ඔවුන් කරපු වරැද්ද කිමද ? ඔවුන්ට ජීවිතය විඳින්නටවත් අවස්ථාවක් කොයින්ද...අඩුම ගානේ හරි වැරැද්දවත් දන්නේ නැහැනේ...ඒකද අල්ලාහ්ගේ කැමැත්ත :dull:

munta den uthara deeganna vidiyak neha machan...:yes: mun okkama asaranavela inne :(:(:(:(:(

ඒක දැම්මා විතරයි මූ ත්‍රෙඩ් එක අප්ඩේට් කරන එක නැවැත්තුවා :dull:

ඕවට උත්තර ලියන එක වෙලාව නාස්තියක් බව මම දනිමි. ඔබේ බේබදු ඥානසාර උඩ බලාගෙන හලන බේගල් තෝරා බේරා ගන්නේ නැතුව හැම එකක්ම ගිලපු ඕගොල්ලන්ට මේවා කොහොමත් තේරෙන්නේ නෑ. කලිනුත් සවිස්තරව ඕවට උත්තර දීල තියෙන්නේ. කරකවන්නේ එකම ප්‍රශ්න සෙට් එක තමයි.
==>> http://www.elakiri.com/forum/showpost.php?p=14248092&postcount=29 (පහලින්)
==>> http://www.elakiri.com/forum/showpost.php?p=14257404&postcount=36
==>> http://www.elakiri.com/forum/showpost.php?p=14257474&postcount=37
==>> http://www.elakiri.com/forum/showpost.php?p=14257491&postcount=38
==>> http://www.elakiri.com/forum/showpost.php?p=14274222&postcount=69

අමතර points ටිකක් මෙතන.
==>> http://www.elakiri.com/forum/showpost.php?p=14624073&postcount=119

ඕගොල්ලන්ට මේවා තේරෙයි කියල සැකයි. කොහොමත් ඕගොල්ලන් වෙනුවෙන් ආයේ ටයිප් කරන්නේ නෑ.

අනික, කෝ ඕගොල්ලන්ගේ පච ඥානසාර (හෙවත් "හලාල් දේවතාව")? එයා ඕගොල්ලන්ව අත හැරියද?? දැන් එයාගෙන් පච වරුසාවක් එහෙම නැතුව හරිම dull.... :dull::dull:

Mdgj4vt.jpg

V82M7o5.jpg

මෙලොව ජීවිතයේ දුක යනු පරාජයක් ලෙස හෝ සැපත යනු ජයග්‍රහණයක් ලෙස සිතති. එයයි මෙලොව දැක රැවටීම!!
මෙලොව ආශාවන් පසුපස දිව යාම සාධාරණීකරණය කරන්නේ මෙලොවේ අලංකාරයට රැවටුණු අය තමයි!!
 
laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඕවට උත්තර ලියන එක වෙලාව නාස්තියක් බව මම දනිමි. ඔබේ බේබදු ඥානසාර උඩ බලාගෙන හලන බේගල් තෝරා බේරා ගන්නේ නැතුව හැම එකක්ම ගිලපු ඕගොල්ලන්ට මේවා කොහොමත් තේරෙන්නේ නෑ. කලිනුත් සවිස්තරව ඕවට උත්තර දීල තියෙන්නේ. කරකවන්නේ එකම ප්‍රශ්න සෙට් එක තමයි.

    හරි බං..උත්තරේ නැතිවෙනකොට වෙන මොනවා කරන්නද ආයේ ආයේ අහනවනේ..ඇයි වැල්වටරම් කියලා උත්තරේ මගඅරින්නේ...
    කෝ මගේ ප්‍රශ්නෙට උත්තරේ මෙතන නැහැ..වැල් වටාරම් නම් ගොඩයි...
    දෙවියන් සර්වබලධාරී කියන එකේ තේරුම ඔහු කැමති දේ කැමති පරිදි කරන නිසා. කැමති දේ කැමති විදිහට මැවීම ඔහුට ප්‍රශ්නයක් නෙමෙයි. මිනිසුන්ව මැවීම ඔහුගේ තීරණයක්. ඔවුන් සඳහා ජිවිතයක් දීම ඔහුගේ තීරණයක්. ස්වර්ගය හා නිරය මැවීම ඔහුගේ තීරණයක්. එසේම මිනිසුන්ව කෙලින්ම ස්වර්ගයට හෝ නිරයට යැවීමට තීරණය කිරීම ලේසියි. ඒ මොකද? ඔහු සියල්ල දන්නා නිසා
    ඔයගොල්ලන්ගේ අල්ලා පොඩි ළමයි ගැන දන්න හන්දා වෙන්නැති හුස්මක් කටක් ගන්නත් කලින් ආයේ ඇදලා ගන්නේ.දන්නවනෙම් අහවල් එහෙකටද ඉපැද්දුවේ....එකක් දන්නවා අල්ලා හරිම කැත විදියට ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා...
    කෝ කෝ මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න...දන්නේ නැත්තං නෑ කියන්න :rofl:
     
    හරි බං..උත්තරේ නැතිවෙනකොට වෙන මොනවා කරන්නද ආයේ ආයේ අහනවනේ..ඇයි වැල්වටරම් කියලා උත්තරේ මගඅරින්නේ...
    කෝ මගේ ප්‍රශ්නෙට උත්තරේ මෙතන නැහැ..වැල් වටාරම් නම් ගොඩයි...
    ඔයගොල්ලන්ගේ අල්ලා පොඩි ළමයි ගැන දන්න හන්දා වෙන්නැති හුස්මක් කටක් ගන්නත් කලින් ආයේ ඇදලා ගන්නේ.දන්නවනෙම් අහවල් එහෙකටද ඉපැද්දුවේ....එකක් දන්නවා අල්ලා හරිම කැත විදියට ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා...
    කෝ කෝ මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න...දන්නේ නැත්තං නෑ කියන්න :rofl:
    ඔක්කොම කියවන්න. එතන වැඩිපුරත් තියෙනවා. ඔබ remix කරල තියෙන්නේ එකම ප්‍රශ්න ටික තමයි. නිකන් ඔබේ මෝඩකම මෙතන ප්‍රදර්ශනය කරන්න ඕනේ නෑ. ඔයාට ඕව තේරෙන්නේ නෑ කියල මම කලින්ම කිව්වා. දැන්වත් ගිහින් භාවනා කරන්න.. සැනසීමක් ලැබෙයිද බලමු.

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    ඔක්කොම කියවන්න. එතන වැඩිපුරත් තියෙනවා. ඔබ remix කරල තියෙන්නේ එකම ප්‍රශ්න ටික තමයි. නිකන් ඔබේ මෝඩකම මෙතන ප්‍රදර්ශනය කරන්න ඕනේ නෑ. ඔයාට ඕව තේරෙන්නේ නෑ කියල මම කලින්ම කිව්වා. දැන්වත් ගිහින් භාවනා කරන්න.. සැනසීමක් ලැබෙයිද බලමු.

    තරහ ගන්න එපා බං...තරහ ගන්න එපා...
    වැඩිපුර නෙවෙයි මනුස්සයෝ.....අන්න මනං වල්පල් ගොඩයි..උත්තරේ මග ඇරලා...ඇයි අර වැල් වටරම් අස්සෙන් පොඩ්ඩක් උත්රේ හොයලා දන්න බැරි.....දන්නේ නැත්තං දන්නේ නැහැ කියන්න.. මම කියන්නේ ඇත්ත නම් ඇත්ත කියලා පිළිගන්න....නිකං මෝඩකම ප්‍රදර්ශනය කරන්නේ නැතිව...
    සැනසීම ලැබෙන්නේ භාවනාවෙන් කියලා කිව්වේ කවුද බං..සැනසීම ලැබෙන්නේ සත්‍ය දැනගැනීමෙන්...;)
     
    300cYqD.jpg

    AsCsdZX.jpg

    HNeyXdd.jpg

    සත්‍යයට එරෙහිව සතුරන් සිටීම අලුත් දෙයක් නොවේ! එනිසා සතුරන්ගේ බොරු කියමන් අත් හැර සෘජු මාර්ගයේ උත්සාහ කරමින් සිටීමයි අපේ කාර්යය.
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    300cYqD.jpg

    AsCsdZX.jpg

    HNeyXdd.jpg

    සත්‍යයට එරෙහිව සතුරන් සිටීම අලුත් දෙයක් නොවේ!

    මේක නම් සහතික ඇත්ත...සමහරු බොරුවට, ලස්සන අයිසින් එකක් දාලා ඒක වහලා ඇත්ත වගේ පෙන්නනවා..... :yes::yes:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,204
    12,205
    113
    Ohio, USA
    නබි (සල්) තුමන්ගෙන් කෙනෙකු මිනිසුන් අතර මිත්‍රත්වය පැවැත්වීමට වඩා සුදුස්සා කව්ද? යැයි ප්‍රශ්න කළ විට, ඔබේ මව යැයි පිළිතුරු දුන්හ. පසුව කවරෙකුදැයි ඇසීය? ඔබගේ මව යැයි පිළිතුරු දුන්හ, පසුව කවරෙකුදැයි ඇසීය? එවිටත් ඔබගේ මව යැයි පිළිතුරු දුන්හ, පසුව කවිරුන්දැයි ඇසීය? ඔබේ පියා යැයි නබි (සල්) තුමන් පිළිතුරු දුන්හ (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).

    ජාහිමා (රලි) නබි (සල්) වෙත පැමිණ ශාස්තෘවරයානනි මම ශද්ධවූ සටනෙහි නිරතවීමට කැමත්තෙන් පසුවෙන්නෙමියි කීවේය. එවිට නබි (සල්) තුමන් ඔබගේ මව ජීවතුන් අතර සිටින්නේදැයි? ප්‍රශ්ණ කළහ එම මිත්‍රයා එසේ යැයි පැවසු විට ඇයට ඇප උපස්ථාන කරන්න, ඇයගේ පාමුල ස්වර්ගය තිඛෙන්නේය යැයි නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: අහ්මද්, නසායී).

    හය වැනි ශත වර්ෂයේදීම මවගේ පාමුල ස්වර්ගය ඇතැයි ලෝකයට ගෙන හැර පාපු දහමක් ඇත්නම් එය ඉස්ලාම් පමණි. දියණිය වශයෙන්:

    ගැහැණු දරුවෙකු උපත ලැබ ඇය පන පිටින් නොවළලා, ඇය අගෞරවයට පත් නොකර, ඇයට වඩා පිරිමි දරුවාට වැඩි සැළකිල්ලක් නොදක්වා ඇති දැඩි කරයිද ඔහුව අල්ලාහ් ස්වර්ගයට ඇතුල් කරන්නේය යනුවෙන් නබි (සල්) ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: අහ්මද්).

    කෙනෙකුට ගැහැණු දරුවන් පමණක් දායාදයක් වශයෙන් ලැබ, එම දරුවන් සංවර ලෙස හදා වඩා ඇති දැඩි කරයිද එවිට සිය දෙමාපියන්ව ඔවුන් නිරයේ සිට ආරක‍ෂා කරනු ඇත යැයි නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ . (මූලාශ්‍රය: මුස්ලිම්).

    දියණියන් තිදෙනෙකු සිට, ඔවුන්ව ඉවසීමෙන් හා කරුණාවෙන් තමන්ගේ හැකියාවට අනූකුලව ඔවුන් හදා වඩා ගත්තේ නම්, ඔවුන් ඔහුට අපාය ගින්නෙන් ආරක‍ෂාව සපයනු ඇත යනුවෙන් නබි (සල්) තුමන් ප්‍රකාශ කළහ. (මූලාශ්‍රය: බුහාරි).

    දූවරුන් දෙදෙනෙක් සිටින මුස්ලිම්වරයෙක්, ඒ දෙදෙනා කරුණාවෙන් හදා වඩා ගත් විට, ඔහුට ස්වර්ගයට ඇතුළුවන්නට ඒ දෙදෙනා මග සලස්වති යැයි නබි (සල්) තුමන් පැවසූහ.

    අධ්‍යාපනය ලබා දීම, යහපත් නමින් ඇමතිම, යොවුන් වියට පත්වූ විට විවාහ කර දීම සියළු පියවරුන්ට තමන්ගේ ගහැණු දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වෙයි (මූලාශ්‍රය: බුහාරි).

    ගැහැණු දරුවෙකු උපත ලැබීමද මදි පුංචිකමක් වශයෙන් සළකපු සමාජයක, නබි (සල්) තුමන්ගේ මෙවැනි දේශණයන් කාන්තාවගේ ආරක‍ෂාව හා ඇගේ ගෞරවය නගා සිටුවීමට ඉමහත් පිටුවහලක් විය.

    උසස්තම දන් දීම කුමක්දැයි පවසන්නද? යනුවෙන් වරක් නබි (සල්) තුමා සුරාකා ඉබ්න් මාලික් (රලි) ගෙන් විමසීය. එසේය නබි තුමනි යැයි සුරාකා පිළිතුරු දුන් විට, ඔබේ දියණිය යැපීමට කිසිවෙක් නොමැතිව ඔබ වෙතට පැමිණෙන කල්හි, ඇය ආදරයෙන් රැක බලා ගැනීමයි යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රය: බුහාරි).

    විවාහ කර දීමද ඇයගේ පූර්ණ මනාපය අනූව සිදුවිය යුතුයි. වැන්දඹු කාන්තාවගේ අභිමතයද, කන්‍යාවියගේ කැමැත්තද නොලැඛෙන තෙක් විවාහයක් නොසිදුවිය යුතු යැයි නබි (සල්) තුමන් පැවසූ විට (ශාස්තෘවරයාණනි`) කන්‍යාවගෙන් කෙසේ අභිමතය ලබා ගන්නේද? යනු විමසූ විට ඇයගේ නිහ
    තාවය ඇයගේ අභිමතය යැයි නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ්‍රයන්: බුහාරි, මුස්ලිම්).
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඕවට උත්තර ලියන එක වෙලාව නාස්තියක් බව මම දනිමි. ඔබේ බේබදු ඥානසාර උඩ බලාගෙන හලන බේගල් තෝරා බේරා ගන්නේ නැතුව හැම එකක්ම ගිලපු ඕගොල්ලන්ට මේවා කොහොමත් තේරෙන්නේ නෑ. කලිනුත් සවිස්තරව ඕවට උත්තර දීල තියෙන්නේ. කරකවන්නේ එකම ප්‍රශ්න සෙට් එක තමයි.
    ==>> http://www.elakiri.com/forum/showpost.php?p=14248092&postcount=29 (පහලින්)
    ==>> http://www.elakiri.com/forum/showpost.php?p=14257404&postcount=36
    ==>> http://www.elakiri.com/forum/showpost.php?p=14257474&postcount=37
    ==>> http://www.elakiri.com/forum/showpost.php?p=14257491&postcount=38
    ==>> http://www.elakiri.com/forum/showpost.php?p=14274222&postcount=69

    අමතර points ටිකක් මෙතන.
    ==>> http://www.elakiri.com/forum/showpost.php?p=14624073&postcount=119

    ඕගොල්ලන්ට මේවා තේරෙයි කියල සැකයි. කොහොමත් ඕගොල්ලන් වෙනුවෙන් ආයේ ටයිප් කරන්නේ නෑ.

    අනික, කෝ ඕගොල්ලන්ගේ පච ඥානසාර (හෙවත් "හලාල් දේවතාව")? එයා ඕගොල්ලන්ව අත හැරියද?? දැන් එයාගෙන් පච වරුසාවක් එහෙම නැතුව හරිම dull.... :dull::dull:
    ඉහත ත්‍රෙඩ් වල ඔබේ අදහස් කියවනකොට දේවවාදී ආගම් සම්බන්ධයෙන් මට ආපු ගැටළු වලින් කිහිපයක් මම මෙතන දාන්නම්.

    දෙවියන් මිනිසා නිර්මාණය කළා.
    දෙවියන් නිර්මාණය කල මිනිසා අනාගතයෙහි කිසියම් දිනකදී යන්නේ අපායටද? දිව්‍යලොකයටද? යන පැනයට පිළිතුරු දෙවියන් ආරම්භයේදීම දන්නවද?
    දෙවියන්ගේ සර්වබලධාරී ඥානයට අනුව තමන් මවන ලද සත්වයා යන්නේ අපායටද දිව්‍යලොකයටද යන්න සත්වයා මැවීමට පෙර දෙවියන් දැන සිටියයුතුයි/ තීරණයකළ හැකියි නේද?
    එසේනම් දෙවියන් අනිවාර්යයෙන් අපායගාමි වන මිනිසාට කෙතරම් බුද්ධියක් දුන්නත් වැඩක් තිබේද? මොකද ඒ සත්වයා අනාගතයේ යන්නේ අපායටද? දිව්‍යලොකයටද? කියා දෙවියන් ආරම්භයේදීම දන්නවා.

    දෙවියන් අපාය නිර්මාණය කළා.
    දෙවියන් මිනිසුන්ට ඇත්තටම ප්‍රේම කරනවානම් ඇයි අපාය නිර්මාණය කලේ?
    දෙවියන්ගේ සර්වබලධාරී ඥානයට අනුව තමන් නිර්මාණය කල අපායෙහි අනිවාර්යයෙන් දුක්විඳින සත්වයින් බිහිවන බව දෙවියන් දැන සිටියා.
    එවැනි අනාගතයෙහි අපායෙහි දුක් විඳින සත්වයින් නිර්මාණය කිරීමේ අරමුණක් ඇති නිසා නේද දෙවියන් අපාය නිර්මාණය කලේ?

    දෙවියන් තහනම් ගහ නිර්මාණය කළා.
    දෙවියන් අනිවාර්යයෙන්ම තහනම් ගහ නිර්මාණය කිරීමේදීම දැන සිටිය යුතුයි කවදාහෝ දිනක ආදම් සහ ඒව මේ ගහේ හැදෙන ගෙඩි කන බවත්( ඔවුන්ට කෙතරම් බුද්ධියක් දුන්නත් තමන් මවන ගසේ ගෙඩි අනාගතයේ කන්නේ කවුද කියා සර්වබලධාරී දෙවියන් ආරම්භයේදීම දන්නවා) , ඒ හේතුව නිසා නිරයට යන සතුන් අනාගතයේ බිහිවන බවත්.

    ඔබ මේවාට දෙන පිළිතුර දෙවියන් මිනිසුන්ට සිතීමට බුද්ධිය ලබා දී තිබෙනවා කියන දේ නම්, ඔබ එයින් හෑල්ලුවට ලක් කරන්නේ දෙවියන්ගේ සර්වබලධාරී ඥානයමයි.
    මොකද සත්වයෙක් නිර්මාණය කිරීමේදී ඒ සත්වයා කෙතරම් බුද්ධියක් දී තිබුනත්, අනාගතයේ ඒ සත්වයා යන්නේ නිරයටද? අපායටද? යන්න දෙවියන් නොදන්නෙහි නම් ඔහුගේ සර්වබලධාරී ඥානය පිලිබඳ ගැටළුවක් ඇතිවීම නොවැලක්විය හැකියි.
     
    • Like
    Reactions: Sataninhell

    අපරාදේ උඹේ ටයිප් කරන්න ගත්ත කාලේ......නොදකින් ඒ වෙලාවේ පොතක් පතක් බලා ගත්තානම්....
    උගේ උත්තරේ මම දන්නවා.....කියන්නද...

    කලිනුත් සවිස්තරව ඕවට උත්තර දීල තියෙන්නේ. කරකවන්නේ එකම ප්‍රශ්න සෙට් එක තමයි. ඔබ remix කරල තියෙන්නේ එකම ප්‍රශ්න ටික තමයි. නිකන් ඔබේ මෝඩකම මෙතන ප්‍රදර්ශනය කරන්න ඕනේ නෑ. ඔයාට ඕව තේරෙන්නේ නෑ කියල මම කලින්ම කිව්වා.
    :rofl:
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අපරාදේ උඹේ ටයිප් කරන්න ගත්ත කාලේ......නොදකින් ඒ වෙලාවේ පොතක් පතක් බලා ගත්තානම්....
    උගේ උත්තරේ මම දන්නවා.....කියන්නද...

    :rofl:
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: B_i_n_g_o