මුස්ලිම්වරුන් බිය වීමට අවශ්‍ය නැත --අමාත̴්
සමස්ත ලංකා ජමිය්යතුල් උලමා සභාව, මුස්ලිම් කව්න්සිල් සහ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගී වූ මෙම විශේෂ හමුවේදී වර්තමානයේ මුස්ලිම් සමාජය මුහුණ දී සිටින අභියෝගජනක තත්වය පිළිබද විග්‍රහයක් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදු කරන ලදී.
ඊට පිළිතුරු සැපයු බැසිල් රාජපක්ෂ,
මුස්ලිම්වරුන් බිය වීමට අවශ්‍ය නැත --අමාත්‍ය බැසිල් රාජපක්ෂ.....!!!!!!
උපුටා ගැනීම dinamina.lk
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ මුස්ලිම් නියෝජිතයන් අතර ඉතා වැදගත් හමුවක් ඊයේ සිකුරාදා දින අමාත්‍ය පව්සි මැතිතුමන්ගේ නිවසේදී පැවැත්විණි.
උපුටා ගැනීම dinamina.lk
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ මුස්ලිම් නියෝජිතයන් අතර ඉතා වැදගත් හමුවක් ඊයේ සිකුරාදා දින අමාත්‍ය පව්සි මැතිතුමන්ගේ නිවසේදී පැවැත්විණි.
සමස්ත ලංකා ජමිය්යතුල් උලමා සභාව, මුස්ලිම් කව්න්සිල් සහ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගී වූ මෙම විශේෂ හමුවේදී වර්තමානයේ මුස්ලිම් සමාජය මුහුණ දී සිටින අභියෝගජනක තත්වය පිළිබද විග්‍රහයක් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදු කරන ලදී.
ඊට පිළිතුරු සැපයු බැසිල් රාජපක්ෂ,
මුස්ලිම්වරු කිසිදු තත්වයකට බිය විය යුතු නැත. රටේ සමහර අය තමන් මහා ජාතිය ලෙස හදුන්වා දීම සදහා සුළු ජාතික සමාජයට එරෙහිව නොයෙකුත් ක්‍රියා දාමයන්වල නිරත වී සිටියි. එවැනි වූ තවත් එක් ක්‍රියා දාමයකි හලාල් සහතිකය අහෝසි කරන ලෙසට කරනු ලබන්නා වූ ඉල්ලීම. අද ඇමරිකාව ඇතුළුව රටවල් ගණනාවක හලාල් සහතිකය පිලි ගෙන ඇත.
මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කරනු ලබන ප්‍රචාරණයන් කෙරෙහිද අප අවධානය යොමු කරන්නෙමු. මුස්ලිම්වරු සහ රජය අතරත්, මුස්ලිම්වරු සහ සිංහල සමාජය අතරත් බේද ඇති කිරීමට සමහරු උත්සාහ ගනිමින් සිටියි. මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන බවද බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩි දුරටත් පැවසීය.
පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවතී මෙම හමුවේදී තවත් විවිධ කරුණු සාකච්චාවට බදුන් විය.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග ඊයේ පැවතී විශේෂ හමුව මුස්ලිම් සමාජය තුල විශ්වාසයක් ඇති කිරීමට හේතු වන ආකාරයට පැවතී බව වාර්තා විය...