මුස්ලිම්වරුන් බිය වීමට අවශ්‍ය නැත --අමාත̴&#3530

ෂා..!!

Banned
Sep 27, 2012
90
12
0
මුස්ලිම්වරුන් බිය වීමට අවශ්‍ය නැත --අමාත̴&#3530

530415_480005328718736_771493640_n.png




මුස්ලිම්වරුන් බිය වීමට අවශ්‍ය නැත --අමාත්‍ය බැසිල් රාජපක්ෂ.....!!!!!!

උපුටා ගැනීම dinamina.lk


අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ මුස්ලිම් නියෝජිතයන් අතර ඉතා වැදගත් හමුවක් ඊයේ සිකුරාදා දින අමාත්‍ය පව්සි මැතිතුමන්ගේ නිවසේදී පැවැත්විණි.




සමස්ත ලංකා ජමිය්යතුල් උලමා සභාව, මුස්ලිම් කව්න්සිල් සහ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගී වූ මෙම විශේෂ හමුවේදී වර්තමානයේ මුස්ලිම් සමාජය මුහුණ දී සිටින අභියෝගජනක තත්වය පිළිබද විග්‍රහයක් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදු කරන ලදී.



ඊට පිළිතුරු සැපයු බැසිල් රාජපක්ෂ,


මුස්ලිම්වරු කිසිදු තත්වයකට බිය විය යුතු නැත. රටේ සමහර අය තමන් මහා ජාතිය ලෙස හදුන්වා දීම සදහා සුළු ජාතික සමාජයට එරෙහිව නොයෙකුත් ක්‍රියා දාමයන්වල නිරත වී සිටියි. එවැනි වූ තවත් එක් ක්‍රියා දාමයකි හලාල් සහතිකය අහෝසි කරන ලෙසට කරනු ලබන්නා වූ ඉල්ලීම. අද ඇමරිකාව ඇතුළුව රටවල් ගණනාවක හලාල් සහතිකය පිලි ගෙන ඇත.

මුස්ලිම්වරුන්ට එරෙහිව සිදු කරනු ලබන ප්‍රචාරණයන් කෙරෙහිද අප අවධානය යොමු කරන්නෙමු. මුස්ලිම්වරු සහ රජය අතරත්, මුස්ලිම්වරු සහ සිංහල සමාජය අතරත් බේද ඇති කිරීමට සමහරු උත්සාහ ගනිමින් සිටියි. මේ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කරන බවද බැසිල් රාජපක්ෂ මැතිතුමා වැඩි දුරටත් පැවසීය.

පුරා පැය දෙකකට ආසන්න කාලයක් පැවතී මෙම හමුවේදී තවත් විවිධ කරුණු සාකච්චාවට බදුන් විය.

අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සමග ඊයේ පැවතී විශේෂ හමුව මුස්ලිම් සමාජය තුල විශ්වාසයක් ඇති කිරීමට හේතු වන ආකාරයට පැවතී බව වාර්තා විය...
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මේ සිංහ හම පොරවගත්ත වෘක්ෂ සුනඛයන්ට මුස්ලිම් චන්ද ලොකු වෙලා.
සිංහල ජාතිය ගැන ආදරයක් තියනවනං ජනගහන වර්ධනය පාලනය කරන්න වැඩ පිලිවෙලක් ගේන්න ඕනෙ ජපානය කලා වගේ. ඒ දේ මේ රාජපස්ස පරපුර කරන්නෙ නෑ ලොවෙත් :no::(
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මේ බැසිල ගොනා නම් මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවෙයි.
    පාර්ලිමේන්තුවෙ කතා කරද්දි උනත් බලපන් පටන් ගන්න වාක්‍යයෙන් නෙවෙයි අවසන් කරන්නෙ. වෙන කතාවකින්:lol:
    හරියට කතාකරගන්නවත් බැරි ගොන් නාම්බෙක්:(
    අනේ ඉතින් මුන්ගෙ ගෑස් බලන්න උනානෙ අපිට
    මේකෙන් එතරම් අවුලක් වෙන්නෙ නැ
    හලාල් බඩු ගන්නෙ නැතිව ඉමුකො
    මොකෝ අපි විදේශිකයො යැ

    එතකොට බලමු මොකෝ වෙන්නෙ කියල

    THIS IS SRILANKA, AND NOT A PLACE FOR HAMBA AND ALLAH
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    prob ekak ne.. sinhala minissu halal kiyala thiyana ewata noya hitiyama oya halal seen iwara.. moko badutharayak halal kada walata yanne sinhala aya.. moko sinhala minissu muslim aya wage anthawadi nethi nisa.. but muslim aya sinhala kadawalata yanne ne halal nethi nisa... apith Buddhist or sinhala icon ekak hadamu.. eka thiyana awawalin witharai kanne kiyala.. wede iwarai... jathin athara problems ne... molen reaction eka dunnama hari... okkoma eka wage imu... ubalatath halal only nam apitath "sirilal" kiyamu :lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    Kaalekta passe Rajapaksha parampaarewen Mole thiyena deyak Hithala. :yes:

    කන්න ගියාම කබර ගොයත් තලගොයා වෙනවා කියන්නේ මේකටයි. රාජපක්ෂලා උබලට කඩේ යනවා නම් රටට වින කරත් කමක් නෑ. අනේ හුකේ කිව්වලු. ලොල්