මුස්ලිම්වරුන් බිය වීමට අවශ්‍ය නැත --අමාත̴&#3530

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    11.gif
    11.gif
    11.gif
    11.gif

    ඇත්ත එලිවුනා....:yes::yes:;);):lol::lol:

    Mona ettada.?:confused:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    halaal kiyana eke niyama theruma mokakda?????????
    some one must answer

    අපගේ ජීවිතයේ ඇති නොයෙකුත් අවශ්‍යතා (භෞතික, ලෞකික හෝ අධ්‍යාත්මික) නිසි ආකාරයට අංග සම්පූර්ණ කර ගැනීම මගින්, දේව විඥාණයක් සහිත යහපත් මිනිසුන් ලෙස අපගේ මෙලොව ජීවිතයේ වගකීම සපුරාලීම උදෙසා අවශ්‍ය කෙරෙන අංග සම්පූර්ණ පැහැදිලි ජීවන මාර්ගයක් අල්ලාහ් විසින් අපට පෙන්වා දී ඇත.
    මෙසේ ජීවන මාර්ගය පැහැදිලි කිරීමේදී ඇතැම් අංගයන් හෝ ක්‍රියාවන් අනිවාර්‍ය වශයෙන් කළ යුතු හා කළ හැකි දෑ (අරාබි බසින් හලාල්) ලෙසද තවත් සමහරක් තහනම් ක්‍රියාවන් (අරාබි බසින් හරාම්) හෝ නොකල යුතු දෑ හෙවත් පාපකාරී ක්‍රියා ලෙසද වර්ග කර ඇත. මෙම ප්‍රධාන අංග දෙක වන කළයුතු සහ නොකළයුතු යන අංග දෙකට අයත් නොවන දෑ ඒ ‍දෙක අතර වූ විවිධ මට්ටම් වලට ඒවායේ වලංගු හෝ තහනම් භාවයේ මට්ටම මත බෙදා දැක්විය හැක. (එනම් කිරීමට උනන්දු කර ඇති දේ, සහ නිශ්ක්‍රීය හෙවත් තහනමක් හෝ දිරිගැන්වීමක් කර නොමැති ක්‍රියා, දිව්‍ය අප්‍රසාදය හෙවත් අකමැත්තට පත් ක්‍රියාවන්)


    http://e.aradanaa.org/index.php?option=com_content&view=article&id=84%3A2012-03-07-06-16-41&catid=68%3A2012-03-07-05-51-05&Itemid=1

    :D:D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තෙරුමක් නැති කතාවක්...... විදෙශිකයෝ ආවත් මුස්ලිම් අය අඩුයි. ආව්ත් අත පය දිග ඇරලා වියදම් කරන්නෑ මුස්ලිම්වුන්. සන්චාරක්යෝ බලාපොරොත්තුවෙන් හලාල් දමිමද??? බලයට කැදර කමේන් හලාල් කිරීමද???????
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    මේ බැසිල ගොනා නම් මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවෙයි.
    පාර්ලිමේන්තුවෙ කතා කරද්දි උනත් බලපන් පටන් ගන්න වාක්‍යයෙන් නෙවෙයි අවසන් කරන්නෙ. වෙන කතාවකින්:lol:
    හරියට කතාකරගන්නවත් බැරි ගොන් නාම්බෙක්:(
    අනේ ඉතින් මුන්ගෙ ගෑස් බලන්න උනානෙ අපිට
    මේකෙන් එතරම් අවුලක් වෙන්නෙ නැ
    හලාල් බඩු ගන්නෙ නැතිව ඉමුකො
    මොකෝ අපි විදේශිකයො යැ

    එතකොට බලමු මොකෝ වෙන්නෙ කියල

    THIS IS SRILANKA, AND NOT A PLACE FOR HAMBA AND ALLAH


    Face the reality bro.. this is a RAJAPAKSHA . if they say it, thats it
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    mokada ban me ජමිය්යතුල් උලමා kiyanne? :D LOL

    All Ceylon Jamiyyathul Ulama is the apex religious body of Islamic Theologians that provides religious and community leadership to the Sri Lankan Muslim Community who are 9.6% of the total population of the country.

    This institution was established in the early part of the 20th century (in 1924) and has progressed with struggles and careful strides to the expectation of the Sri Lankan Muslim community for well over 87 years. It was incorporated by the Act No. 51 of 2000 of the Parliament of the Democratic Socialist Republic of Sri Lanka.

    As it were, ACJU, the institution that has been striving for the last 8 decades for the Muslim community’s spiritual and temporal advancement, has established 25 districts and 102 divisional branches; and enrolled over 5000 theologians as its members, most of whom are holders of doctorates, special degrees, master degree or 1st degrees.


     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    kochchara methana bannath antimata uda dagene chande dila parliment yawanne apima thama... warenko chandayak aye,,, denna eka para ballektawath..
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    සිංහල අපි හලාල් සහතිකේ ඇති කෑම ප්‍රතික්ෂේප කරමු. හලාල් නැති කෑම කමු.

    කඩෙන් බදු ගන්න කොට හලාල් නැති කෑම තෝරාගමු...

    එළකිරි කොල්ලන්ගේ සහයෝගය අපේක්ෂා කරමු.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    මචන් උඹල අපි කන prima ත් හලාල්. මම අද දැක්කේ. ඒ නිසා අපේ ගෙදරට සාමාන්‍යයෙන් ගන්න ප්‍රීමා නුදල්ස් වෙනුවට අද හරිස්චන්ද්‍ර ගත්තා
     

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    සිංහල අපි හලාල් සහතිකේ ඇති කෑම ප්‍රතික්ෂේප කරමු. හලාල් නැති කෑම කමු.

    කඩෙන් බදු ගන්න කොට හලාල් නැති කෑම තෝරාගමු...

    එළකිරි කොල්ලන්ගේ සහයෝගය අපේක්ෂා කරමු.


    :yes::yes::yes: