මුස්ලිම්වරු නොවන්නන් ආහාරයට ගන්න

chanaka

Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    මුස්ලිම්වරු නොවන්නන් ආහාරයට ගන්න

    මුස්ලිම්වරු නොවන්නන් ආහාරයට ගන්නයි ISIS ගෙන් මිනීමස් පාඩමක්

    අයි එස් අයි එස් ත්‍රස්තවාදින් ඔවුන්ගේ සටන්කාමින්ට මුස්ලිම්වරුන් නොවන පුද්ගලයන් මරා දමා ආහාරයට ගැනීමට උගන්වන බව කියති.

    ඔවුන්ගේ පුහුණු කඳවුරු වලදී මෙසේ කිරිමට උගන්වන අත්පොතක් හමුව තිබේ.

    මිනිස් සිරුරේ කෑමට සුදුසු කොටස් හා ඒවා ආහාරයට සුදුසු ලෙස සකසන අයුරු ගැන අයි එස් ත්‍රස්ත සංවිධානයේ උසස් නිළධාරීන් සිය සටන්කාමින්ට උපදෙස් ලාබදී ඇත..

    තවත් වාර්තාවක් සඳහන් කරන ආකාරයට මවක විසින් ඇගේ පුත්‍රයාගේ මාංශද පිළියෙල කර අයි එස් ත්‍රස්තවාදීන්ට ආහාරය පිණිස ලබාදී තිබේ.

    කිසිදු ක්‍රමයකින් ආහාර සපයා ගැනීමට නොහැකි නම් මුස්ලිම්වරු නොවන පුද්ගලයින් මරා ආහාරයට ගන්නා ලෙසයි ඔවුන් පවසා ඇත්තේ. :shocked::shocked:



    Read more: http://nethgossip.lk/articles/22921#ixzz4a9tsUl5M