දැන් ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැද්ද? චන්දෙ කාලෙට විතරක් හිට් වෙන ටොපික් එකක්ද?
මේක තමයි ඇත්ත. අපේ මෝඩ හැත්ත හැම එකටම දේශපාලනේ ගාවගෙන දෙපිලකට බෙදිලා කුලල් කාගන්නවා. අරුන් හොසේට පැටව් ගහගෙන ගේම ගහ ගන්නවා . අන්තිමට කෙලවෙනකම්ම දන්නේ නැහැ. දැන්නම් කෙළවෙන්න තියෙන්නේ බොහොම පොඩි කාලයයි. අප්පාගේ සහජිවනේ......එහෙම එකක් තියෙනවා . ඕවා ගැන කතා කෙරුවොත් ජාතිවාදියෙක් , රාජපක්ෂලාට බලය දෙන්න හදන එකෙක් වෙනවා .. ඕවා ගැන කතා කෙරුවාම සමහරක් පිම්පියන්ගේ ආතල් කැඩෙන නිසා ජාතිවාදියා , රාජපක්ෂවාදියා කියලා ප්‍රශ්න හංගන් චූන් වෙනවා ..
Oya agama tiyena hama ratakama oka tiyenawa katholic wage open minded wenne ne mun , ona agamak tiyenne yam kalayk ne , hama dema winasa wela yanawa , me loke hamadma gatum tamaඑහෙම එකක් තියෙනවා . ඕවා ගැන කතා කෙරුවොත් ජාතිවාදියෙක් , රාජපක්ෂලාට බලය දෙන්න හදන එකෙක් වෙනවා .. ඕවා ගැන කතා කෙරුවාම සමහරක් පිම්පියන්ගේ ආතල් කැඩෙන නිසා ජාතිවාදියා , රාජපක්ෂවාදියා කියලා ප්‍රශ්න හංගන් චූන් වෙනවා ..
කතාව ඇත්ත. රාජපස්සලා චන්දෙ ගන්න ජාතිවාදේ අවුස්සලා අන්තිමට උන්ට උක දෙන එක විතරයි කරන්නේ. ඒක නිසා ඒ ගැන කතාකරන එකත් බයියන්ට ගිහින් තියෙන්නේ.එහෙම එකක් තියෙනවා . ඕවා ගැන කතා කෙරුවොත් ජාතිවාදියෙක් , රාජපක්ෂලාට බලය දෙන්න හදන එකෙක් වෙනවා .. ඕවා ගැන කතා කෙරුවාම සමහරක් පිම්පියන්ගේ ආතල් කැඩෙන නිසා ජාතිවාදියා , රාජපක්ෂවාදියා කියලා ප්‍රශ්න හංගන් චූන් වෙනවා ..
උඹ කියන එකේ යම් ඇත්තක් තිබ්බට ඒක ඇත්තම නෙවෙයි .. ඔය ප්‍රශ්නය ගැන අනිත් කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයෙක් කතා නොකරන එකයි වෙලා තියෙන්නේ .. මොකද උන්ගේ චන්ද කැඩෙයි කියන බයට .. හොදට හොයලා බලහන් හොදට හෝ නරකට ඕක කතා කෙරුනේ රාජපක්ෂ පාලන යුගයේ මිසක් වෙන කිසිම පාලන කාලයක කතා උනාද ? ඒක රාජපක්ෂ පාලනය කතා කරනකොට සිංහල බෞද්ධ චන්ද පදනම උන්ට හේත්තුවෙයි කියන බයට අනිත් දේශපාලන පක්ශ රාජපක්ෂ පාලනය මුස්ලිම් විරෝධී කියලා මතයක් හැදුවේ නැද්ද ? උන් ජාතිවාදී කියලා මතයක් හැදුවේ නැද්ද ? අන්තිමට තනි සිංහල ආණ්ඩුවක් හදන්න හැදුවා කියලා සමච්චලයට කතා කෙරුවේ සිංහල බෞද්ධ කියපු එවුනුයි , අනිත් දේශපාලන පක්ෂයි තමයි ..කතාව ඇත්ත. රාජපස්සලා චන්දෙ ගන්න ජාතිවාදේ අවුස්සලා අන්තිමට උන්ට උක දෙන එක විතරයි කරන්නේ. ඒක නිසා ඒ ගැන කතාකරන එකත් බයියන්ට ගිහින් තියෙන්නේ.
කොයි වෙලේ හරි හොඳම එකෙන් කන්න වෙනවා
ඇත්තටම ඕක 80 දශකයටත් බොහෝ කාලයකට කලින් හැදුන එකක් .. ඕකත් දෙමල ත්‍රස්තවාදයේම අනිත් පැත්ත .. සමහර අය 83ට දෙමළ ගැටලුව සීමා කරන්න හදනවා . නමුත් ඒක 16 ,17 සියවසට යන දෙයක් ..Such Issue persisting since 80's thanks to short-sighted law makers.
But, hey, nobody admits
එහෙම එකක් තියෙනවා . ඕවා ගැන කතා කෙරුවොත් ජාතිවාදියෙක් , රාජපක්ෂලාට බලය දෙන්න හදන එකෙක් වෙනවා .. ඕවා ගැන කතා කෙරුවාම සමහරක් පිම්පියන්ගේ ආතල් කැඩෙන නිසා ජාතිවාදියා , රාජපක්ෂවාදියා කියලා ප්‍රශ්න හංගන් චූන් වෙනවා ..

ගෝඨාභය ට අයින් වෙන්න උන හේතුවක් තමයි මේකත්. මතකද දන්නේ නෑ පලවෙනි රාජාසන කතාවේදී (Parliament eke karapu) කිව්වා අපි තනි සිංහල බෞද්ධ ආණ්ඩුවක් හැදුවා කියලා.උඹ කියන එකේ යම් ඇත්තක් තිබ්බට ඒක ඇත්තම නෙවෙයි .. ඔය ප්‍රශ්නය ගැන අනිත් කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයෙක් කතා නොකරන එකයි වෙලා තියෙන්නේ .. මොකද උන්ගේ චන්ද කැඩෙයි කියන බයට .. හොදට හොයලා බලහන් හොදට හෝ නරකට ඕක කතා කෙරුනේ රාජපක්ෂ පාලන යුගයේ මිසක් වෙන කිසිම පාලන කාලයක කතා උනාද ? ඒක රාජපක්ෂ පාලනය කතා කරනකොට සිංහල බෞද්ධ චන්ද පදනම උන්ට හේත්තුවෙයි කියන බයට අනිත් දේශපාලන පක්ශ රාජපක්ෂ පාලනය මුස්ලිම් විරෝධී කියලා මතයක් හැදුවේ නැද්ද ? උන් ජාතිවාදී කියලා මතයක් හැදුවේ නැද්ද ? අන්තිමට තනි සිංහල ආණ්ඩුවක් හදන්න හැදුවා කියලා සමච්චලයට කතා කෙරුවේ සිංහල බෞද්ධ කියපු එවුනුයි , අනිත් දේශපාලන පක්ෂයි තමයි ..
ඇත්ත ප්‍රශ්නය රාජපක්ශ විරෝධයකින් වහගෙන ඉන්නේ තමන්ගේ ඇතුලෙන් මුස්ලිම් චන්ද කැඩෙයි කියන බයට .. ඔය ප්‍රශ්නය හැම දේශපාලන පක්ෂයක්ම කතාකරනවානම් රාජපක්ෂලාට සිංහල බෞද්ධ පදනමක් හැදෙන්නේ නෑ .. මුස්ලිම් අන්තවාදය පිලබද කතා කරන එකා රාජපක්ෂට කඩේ යන එවුන් කියලා කියන්නේ ඔය ප්‍රශ්නය හංගගෙන ඉන්න අනිත් පක්ෂවල එවුන් තමයි . හුදෙක් රාජපක්ෂ භීතිකාව නිසා ඇත්ත ප්‍රශ්නය වහගන්නවා ..