පාඩුවේ කාල බිලා ඉඳපු උන්ට හලාල් දීලා.. සරියා ඉස්කෝල හදන්න උන්ට පනත් හදලා දීලා. කොලනි හදන්න විල්පත්තු මහා කැලේ ගෙඩි පිටින් ලියලා දීලා. පිරමිඩ් විල්මා වගේ ඩයල් වලට සිනි මගඩි ගහන්න උදවු කරලා , හිරවෙලා තිබ්බ පිළිකාකාරක තෙල් කන්ටේනර් රිලීස් කරලා දිලා ඕකුන්ව පෝශනේ කලෙත් මුන්. දැන් සේරම ඕන ඕන දේවල් උන්ට දීලා මේක අමුතු එකක්.. විදිහට උස්සලා බබ්බු වගේ රඟනවා..උන්ගේ ලෝල්ලෝ ටික උන්ටික උඩින් පාත්වෙලා වගේ.
This comment and picture tell everything

