මුස්ලිම් අන්තවාදය 2024

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    2015 එක බලලා අතේ ගහන්න ද පොන්නයෝ
    තෝ 2018 එක දිහා බලාගෙන අතේ ගහන එකද කරන්නේ පොන්නයෝ
    මේ මරා ගන්නේ සිංහල අපි අපිමනේ බං,වෙනස් වෙන්න බලපල්ලා බං.ඔය තරහ මරහ පැත්තක දාලා .
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Japaneta bomba damme USA
    lankawata kelewwe mehe politicians ls
    mehe eka politicians meka goda dai kiyala wishwasa nathi nisa tamai minissu migrate wenne
    dan balapan sinhalunta wediyenma kela une rata bankaloth karapu nisane
    dan diaspora widiyata inna wela tiyenne
    උඹ ජපන් කතාවේ මැද්දෙන් අල්ල ගත්තේ . ඇමරිකාව නිකන් කැසිල්ලට ජපානයට බෝම්බ දැම්මේ නෑ . දෙවන ලෝක යුද්ධය අතරතුර හවායි හි පිහිටි පර්ල් වරායට ජපන් හමුදාව විසින් 1941 දෙසැම්බර් 7 වන දා එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් එතෙක් දෙවන ලෝක යුද්ධයට සම්බන්ධ නොවී සිටි ඇමෙරිකා එක්සත් ජනපදය, ජපානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. ජපන් අධිරාජ්‍යා ගත්ත වැරදි තීරනයක් නිසා තමයි ජපන්නු 300000ක් විතර මිය යන්නෙත් රට දූවිලි වෙන්නෙත් ..
    තමන්ගේ රට විනාශ කෙරුවේ පාලකයා උනාට නැවත රට ගොඩනගන්න ජපන්නු එකතු වෙනවා ..
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl

    WW2 eken passe ayeth hirohito ta power eka dunne nane
    sahenna loku wenasak karala tamai ayeth goda damme

    lankawe ehema wenasak karannanam me para hariyata vote karanna oni
    ehema nathiwa rata winasa karapu ayatai unwa protect karana ayatai vote karala wenasak balaporottu wenna bah
     
    • Like
    Reactions: NRTG and lankalk

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,759
    113
    මාලඹේ
    මේ මරා ගන්නේ සිංහල අපි අපිමනේ බං,වෙනස් වෙන්න බලපල්ලා බං.ඔය තරහ මරහ පැත්තක දාලා .
    සිංහල මෝඩයො හැදෙන්නේ නැහැ මුස්ලිම් එවුන්ට කෙලාවපු එක ගැන මුස්ලිම් එවුන්ට වඩා කැහිල්ල තියෙන්නේ මෝඩ සිංහලයන් ට
     
    • Like
    Reactions: DXB2021

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    WW2 eken passe ayeth hirohito ta power eka dunne nane
    sahenna loku wenasak karala tamai ayeth goda damme

    lankawe ehema wenasak karannanam me para hariyata vote karanna oni
    ehema nathiwa rata winasa karapu ayatai unwa protect karana ayatai vote karala wenasak balaporottu wenna bah
    කව්ද කියන්නේ පාලනය කෙරුවේ නෑ කියලා . අධිරාජ්‍යා මැර‍ෙනකන්ම පාලනය කෙරුවා 1989 වෙනකන්ම . මොනවද කරපු සෑහෙන්න ලොකු වෙනස්කම් ? ජපන් අධිරාජ්‍ය ගත්ත වැරදි තීරනය වගේ තීරන අපේ රටේ අරන් නෑ . එහෙම පෙන්නන්න හදන්නේ දෙශපාලන කුහකයන් . උන්ම තමයි 76 වසරක සාපයක් ගැන කියන්නෙත් .. 1948 පස්සේ රට දියුනු වෙලා නැද්ද ? අධ්‍යාපනය , සෞඛ්‍ය, ප්‍රවාහනයේ වර්ධනයක් උනාද නැද්ද ? ඇත්තටම උනේ බොරුව ඇත්ත වහගෙන මතු උන එකයි , බලශක්තියේ ඇතිවුන අර්බුදයයි ... මම ඇහුවේ අච්චර වැටිච්ච රට දාලා ජපන්නු නොයද්දි ලංකාවේ එවුන් ඇයි රට පනින්නේ කියලා .... ඕකට ඇත්ත උත්තරය ආත්මාර්ථකාමීකම . රටට හෙන ගැහුවත් අපි සැපෙන් ඉන්නවා කියන අදහස . මුස්ලිම් අන්තවාදය ගැන කතා කරන එවුන්ට පහර ගහන්න මූලික හේතුවත් ඕක . ඕවා කතා කෙරුවොත් ඇත්ත ප්‍රශ්නය මතුවෙලා තමන්ගේ ආතල් කැඩෙයි කියන බය . අලුයට ගින්දර තිබ්බට කමක් නෑ තමන් පිච්ච‍ෙන්නේ නැත්නම් ...
    රට ගොඩ දැමීම කරන්න ඕනේ රටේ මිනිස්සු මිසක් වෙන පිට එවුන් නෙවෙයි . එහෙම වෙලත් නෑ වෙන්නෙත් නෑ . රට පනින එවුන්ගේ අදහස උඹලා ගොඩ දාපල්ල අපි මගහැරලා ගොඩ ගියොත් එන්නම් . නැත්නම් 76 වසරක සාපය කියන පට්ට පල් බොරුව වපුරන්නම් .
    මේපාර හරියට වෝට් කරන්න ඕනේ කාටද ? ඇයි එහෙම කරන්න ඕනේ ? මොකද්ද විස්වාශය ? මුස්ලිම් අන්තවාදය ගැන ඒ අය දරන මතය මොකද්ද ?
    අපි වරද්ද ගත්තේ හැමදාම පක්ෂවලට බෙදිලා පක්ෂය බෙදන තෙල ඇත්ත තමයි කියලා පිලිඅරන් යථාර්තය අමතක කරන නිසා ..
     
    • Like
    Reactions: DXB2021 and NRTG

    • WW2 eken passe hirohitho sign karapu constitute eka kiyawala balanna :) war crimes karapu ki denek setence unada balanna?
    • 1948 ekka e widiyata compare karana eka hena joke ekak, eka hariyata 1948 use karapu TV ekata wada ada kochchara diyunu TV tiyanawada e handa api diyunui kiyanawa wage
    • 1948 indan talks dila muslim extremism gana kiyanawa habai 1972 hadapu bangladesh muslim ratakinuth salli illagatta bankaloth nisa
    • ekai kiyanne eeta wada prashna tiyanawa kiyala
     
    • Like
    Reactions: DXB2021 and NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,161
    12,147
    113
    Ohio, USA
    0KGs96m.jpg

    b6O4m7G.jpg

    kFRONEP.jpg
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    • WW2 eken passe hirohitho sign karapu constitute eka kiyawala balanna :) war crimes karapu ki denek setence unada balanna?
    • 1948 ekka e widiyata compare karana eka hena joke ekak, eka hariyata 1948 use karapu TV ekata wada ada kochchara diyunu TV tiyanawada e handa api diyunui kiyanawa wage
    • 1948 indan talks dila muslim extremism gana kiyanawa habai 1972 hadapu bangladesh muslim ratakinuth salli illagatta bankaloth nisa
    • ekai kiyanne eeta wada prashna tiyanawa kiyala
    1 ජපන්නු රට ගොඩ නගපු එකයි මිත්‍ර පාර්ශවය හා හිර‍ෝහිතෝ අත්සන් කරපු ගිවිසුමයි අතර කිසිම සම්බන්ධයක් නෑ . යුද අපරාධ කතා ජපාන වැසියන්ට අදාල දෙයක් නෙවෙයි . උත්තරය දීලා තියෙන්නේ යන්නේ කොහේද මල්ලේ පොල් උත්තරයකි .. මම ඇහුවේ ඇයි ජපන්නු රට අතහැරලා නොගියේ කියලයි ... ඒකට උත්තරය ගැලපෙන්නේ නෑ ..
    2. ඉතින් අපිද එහෙම කරන්නේ? ජෙපි පිම්පියන්නේ 76 වසරක ශාපයක් ගැන කියන්නේ .. ඒකියන්නේ 48ට කලින් සුරපුරයක් තිබිලනේ ...
    3. බන්ගලාදේශයෙන් ණය ගැනීමයි , මුස්ලිම් අන්තවාදයයි අතර සම්බන්ධය මොකද්ද ? සල්ලි නිකන්ද ගත්තේ , නැත්නම් ණයටද ?
    4. ඊට වැඩිය කියන්නේ මුස්ලිම් අන්තවාදයද? කොතනවත් කියලා තියෙනවාද ලංකාවේ තියෙන එකම ප්‍රශ්නය මුස්ලිම් අන්තවාදය කියලා .. එහෙම තිබ්බා කියලා මුස්ලිම් අන්තවාදය ගැන කතා කිරීම නොකල යුතු දෙයක්ද ? ඔබ හිතන්නේ අපි කතා කරන්න ඕනේ මොන මාතෘකා විතරක් කියලද ? ජෙපි වහලුන් කියන කතා විතරද? ලපයාගේ ගොන් ජෝක් ගැනද?

    1524598_297500517104412_7965630303169417035_n.jpg

    ------ Post added on Jun 27, 2024 at 6:17 PM
     
    Sounds like a bankaloth bayyek who responsible for this disaster in this country, pahu giya tike hangila indala dan hemitaenawa racist scene hadagena.
    :lol:
    1. Hirohitho ta powers naha, etakota weradi karapu responsible minihata ayeth power dunne naha. oke wenasa oyita wada therum karanna baha matanam
    2. Itine sapaya nisa nemeidarata bankaloth une. wena ratawal diyunu weddi mehe petrol polim current kapagena hitiye eka nisane. nattam jeppo rata palanaya karala bankaloth karalada? ubala wage hithana ewun nisa tamai me rata goda ganna bari
    3. muslim ratawal walin hinga kana level ekata rata wattagena, muslim extremism gana kiyanawa. mulin rata hadaganna mahansi wenna hinga kanne nathi level ekatai,rate minissunta yanna bari wennai. e prashna tika wisadagena balanna wena prashna.
     
    ජෙපි වහලාට රිදුනට කරන්න දෙයක් නෑ .. උඹල වගේ වහලුන්ට පුංචි අම්මගේ ලපයා කියනදේ ඇර‍ෙන්න වෙන මොකුත් හිතන්න බෑ .. :ROFLMAO: :ROFLMAO::ROFLMAO: පක්ෂයෙන් බෙදන තෙල විතරයි ඇත්ත .. නිකන්යෑ 76 වසරක සාපයක් කියලා කියපු ගමන් නැට්ට උස්සන් දෝතනගා වහල්ලු පිලිගත්තේ ..
    1. ජපන්නු රට අතහැර නොයාමට හේතුව උන්ගේ ආකල්පම වෙනස
    2. එතකොට කියුබාව දැන් පෝලිම් ගහගෙන කෙලවගෙන ඉන්නේ කාගේ සාපයටද ?
    3. ණය ගන්න එකයි හිගාකෑමයි දෙකක් කියලා පිම්පි ජෙපි නායකයන් කිව්වේ නැද්ද ? ඔය ගොන් ලොජික් අනුව මුස්ලිම් රටවලින් තෙල් ගන්නත් බැරි වෙයි .. රට‍ේ ආර්ථිකය වර්ධනය කරගන්න එපා මුස්ලිම් අන්තවාදය විතරයි එකම ගැටලුව කියලා කව්රුවත් කියලා නෑ .
     
    Itin ban hari salaraine jeppo dinala pissu keliyoth unwa elawanna tiyenne
    unge wahallu wenna epa :D

    nikan boruwata muslim extremism gana kiyawala yatin mahindata kade yanna oni nane
    rata bankaloth wela petrol polim wala light kapagena iddi muslim sinhala kiyala nane okkoma katta kawane

    1. ubala wage ewunta chanda balaya tiyana nisa tamai e minissu rata yanne. mokada hangila indala ayeth parana horuma genalla rata bankaloth karanne ubalane
    2. Japane cuba, thawa ratawal gana kiyawanawa witarai, me ratata kelawunu hati kiiyanne naha :lol:
    3. naya aragena gewanne apine :D mokada pahugiya tike tax wediyen gewwe apine. rata bankaloth karala muslim extremism gana kiyawanawa, habai muslim ratawal walata gihin salli gannawa. mulin ohoma pichan wenne nathi economy ekak hadaganna. eka tamai lokuma prashne