a kiyanne marala hari bahutharaya karaganna kiyalada saho....
ගොඩක් උතුරු අප්‍රිකාවේ සිද්ධවුනේ ඕක තමයි.
a kiyanne marala hari bahutharaya karaganna kiyalada saho....
Don't get me wrong man, just curious
But just the other day, one of the muslims in Elakiri was asking "Is this your so called peaceful country?" So this begs to the question, this person born in Sri Lanka, lived all life in Sri Lanka, considers the country that has given him everything foreign. What sort of mentality does he have? The mentality as to all of those around him, who are not muslim are not his brothers, they are the infidels. And this you should not do. You should not support Pakistan, when they are playing against Sri Lanka. Escape that limited frame. My brother from pakistan thinks highly of Sri Lanka, he does not hold any value in religion when he does that, but he only holds the value in humans. This you should do.

perhaps this is not applicable to you 







මම මුල ඉදලම කතා කළේ කුරාණෙ ගැන නෙමේ නෙ යාළු මන් කොතනවත් අල් කුරානයක් ගැන කිව්වෙ නැහැ ඇයි ඔයා දිගට හරහට මගෙන් නොකිව්ව කුරානයක් ගැන අහන්නේ ? සාකිර් නයික් කියන්නේ රටින් රටට ආරාධනා ලබමින් ඔයාලගේ ආගම ලෝකෙ පුරා අරන් යන පුත්‍රයෙක් නොවැ මුස්ලිම් ලෝකයේ මහා විද්වතා කියන්නෙත් ඒකලුනෙඑයා ලෝකෙ පුරා ඕවා කියමින් යද්දි බොරුනම් එළ කිරියෙ Al Baikට කලින් මේලෝකෙ ඉන්න අනික් මුස්ලිම් වරුත් හඩ නගන්න එපෑ ඕවා බොරු කියලා තියෙන තැන් පෙන්වන්න කියලා !!! මොකද මේ කාරණා ඇවිත් හරි බරපතල දේවල් නේ
![]()
යුරෝපයේ මිනිස්සු පවා අහන ප්‍රශ්ණ මේවා ඔයාලගෙන් මන් මේ උපුටා ගැනීම කළේ ඔයාට වඩා බොහෝ දුර ඉස්ලාම් ඉගනගත්ත මුස්ලිම් ලෝකයේ මුස්ලිම් සමාජයේ ඔයාට වඩා හැතැප්ම දස දහස් ගාණක් බොහෝ ඉදිරියෙන් ඉන්න පුද්ගලයෙක් ගෙ දේසනාවලින් නෙ යාළු මන් ඕක වීඩියෝ එක නැතුව දැම්මනම් ඔයා අහයි එයා ඒක එහෙම කිව්වා කියලා ඔයා ඔය කියන පලියට විස්වාස කරන්න බෑ කෝ සාක්ෂි කියලා !! ඒත් වීඩියෝ එකත් එක්කම දැම්මාම කට උත්තර නැති උනාම
, ඔහොම තමා යාළු ගොඩක් අය . මොනා උනත් එළ කිරියෙ Al Baikට ඉස්ලාම් ධර්මය ලෝකෙ පුරා අරන් යන සාකිර් නයික්ව කරන්න බැරි වෙන්න හේතුව මොකක්ද මන්දා හරි පුදුමයි ඒක නම් මුස්ලිම් ලෝකයේ මුස්ලිම් සමාජයේ හැමෝම පිළිගන්න පුද්ගලයෙක් නේ සාකිර් නයික් අපෙ Al Baik නම් හරීම පුදුම පුද්ගලයෙක් නොවැ එයාගෙ වචනවලින් දේව කැමැත්ත මේකයි කියලා පැහැදිලි කරලා දුන්නම මුස්ලිම් නොවෙන අන්‍යාගමික වන අපෙන් අහනවා ඒම එකක් තියෙන තැන පෙන්වන්න කියලා ප්‍රශ්නෙන් ගැලවිලා යන්න
මන් වැඩ වගයක් තිබ්බ නිසා ඕෆ් ලයින් ගියා ඒකයි රිප්ලයි කරන්න බැරි උනේ !

AL Baik; machan mama ahala thiyenawa karadarayak wechcha welawaka; earthquake wage muslim ayata issellama islam ayata udaw karala eeta passe anik ayata udaw karanna kiyala ekak kiyala thiyenawa kiyala
eka attada ?
wimasa balanna one nisa ne oyagen ahuweඅහන අහන හැමදේම විශ්වාස කරාම අපේ බුද්ධ්යට වෙන කලදසාව මොකද්ද? ආරන්චි උන ගමන් ඔයාතමන්ගෙ බුද්ධියෙන් විමසලා බැලුවේ නැද්ද? අසන්න සිහිබුද්ධියෙන් ඇසියයුත්තේ මොනවද කියල ඔයාට තේරෙනවානේ.
ඔයා ආරන්චි වෙච්ච දෙයක් අහුවම මට මම ඉගෙන ගත්තු දෙයක් මතක් උනා..
ඉස්ලාම් ආගමේ අල් හඩීස් වල එනවා පිපාසෙන් ඉන්න බල්ලෙකුට වතුර පොවපු ආගම දාහම අදහන්නෙ නතිව හිටිය ගැහැණු කෙනෙක් ස්වර්ගෙට ගියාය කියලා. දැන් ඔබතුමාගේ බුද්ධියට අවස්තාවක් දෙන්න නුවනින් විමසලා බලන්න.

Ehema nam aulak na. 



ඔබතුමා ගොඩක් ටයිප් කරල නොවැ. මම කිව්වේ ඔය ඔබතුමා කියන චොදනාව අල්කුරන් එකෙ වචනයකින් ඔප්පු කරන්න කියලා. කමතිනම් ඔබතුමාට එක්ස් මුස්ලිම් අහමෙඩ් කියල කියාගන්න මෙම්බර්ගෙන් සහය ගන්න පුලුවන්. එතුමා ගොඩක් උදවුකරාවි කියලා මම හිතන්ව මේ සම්බන්දව.
මටනම් යුරෝපේ අයගේ කතා zසාකිර් නයික් කියන පුද්ගලයාගෙ කතා වලින් වැඩක් නැහැ. මොකද මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්නේ. ඔබතුමාට පුලුවන්නම් ඔයා අර ඔබතුමා කලින් කිව්ව "සාමාන්‍ය කාෆිර්ලාව දුටු තැන මරන්න කියලා ඉස්ලාම් කියනවා" කියන එක අල්කුරාන් වචනයකින් ඔප්පුකරන්න. බැරිනම් කමක් නැහැ. එහෙම කිව්වත් මට ඒ වචනය "කාහට කුමන අවස්තාවක පහල කරන ලද්දක්ද?" කියන එක සඳහන් කරන්න අමතක කරන්න එපා.
මම ඉස්ලාම් ඉගෙනගෙන තියෙන්නේ හොඳටම. අල්කුරාන් එක අල්හදීස් එක ඒ වගේම උසූලුල් කුරාන් උසූලුල් හදීස්, ෆිකුහු,සබබුන් නුzසූල් මෙන්න මෙඋ වගේ ගොඩක් දේවල් එගෙන ගෙන තියෙනවා. මට යූටියුබ් එකේ ක්ලිප් එකක් හරහා ඔයත් එක්ක තර්ක කරනවට වඩා මම ඉගෙන ගත්තු ඉස්ලාම් දැණුම හොඳටම ඇති.
මාව නෝන්ඩිකරලා කතා කරාය කියලා සුලු පිරිසක් ඔබතුමාට යස් යස් කිය කියා ප්ලස් රෙප් දිදී ඔබතුමාට සප් එකට ඔයා කියන හැම දෙයක්ම හරි කියාගෙන ඉඳීවි. නමුත් විවුර්තව බලන ඕනෙම කෙනෙකුට පේනවා ඔබතුමා මම අහපු ප්‍රශ්නෙට කෙලින් කෙටියෙන් හරි උත්තරේ තවම දුන්නේ නැහකියන එක.
සමහරවිට මන් දැක්කේ නැත්ද දන්නෙත් නෑ
මොනා උනත් දැක්කේ නම් නෑ රින රෙප් ලැබිලා තිවුන බවක් . අහලා බලන්න මේ ත්‍රෙඩ් එක ස්ටාට් කරපු කෙනාගෙන් එයාට මගෙ නමත් එක්කම + රෙප් ලැබිලා තිබුනේ නැද්ද කියලා මන් මේ විහිලුවක් කරනවා නෙවේ ඇත්තටම අහලා බලන්න ත්‍රෙඩ් එකත් රේට් කළේ ෆයිව් ස්ටාර් දීලා
මොකද කෆීර්ලා වෙන අපිව සමූල වසයෙන් හරි පුළු පුළුවන් විදිහට හරි මරා දාන්න ඔයාලට හැකියාව ලැබෙන්න ඕනි
ඔයා මේ කරන්නේ මග ඇරීමක් බව ඕනා කෙනෙක්ට තේරෙනවා යාළු ඒක මන් අමුතුවෙන් කියන්න ඕනා නෑ ගොඩක් මුස්ලිම්ස්ලා මේවට උත්තර දෙන්නේ නැතුව මග ඇරලා යනවා මගේ යාළුවා කියන්නෙත් ආගම් ගැන වාද කරන කරන එක හරි නෑලු ඒක හරි අපරාධයක් ලු ! මන් ඉතින් එතනින් එහාට මුකූත් කියන්න ගියේ නෑ මොකද එයා මගෙ යාළුවා නේ මෙතනදී ඔයා කළෙත් ඒකයි පැහැදිලිවම කාටත් පේනවා අන්යාගමිකයෙක් වෙන මගෙන් කුරාණේ තියෙන තැන පෙන්වන්න කියලා මග ඇරලා යන්න හේතුව නොහැකියාව කියලා
උත්තර නොදී මග අරිනවා නම් තවත් ඔයා එක්ක කියන්න දෙයක් මට නෑ මේකත් කියන්න ඕනා සාකීර් නයික් දෙසන්නේ දෙවියන් වහන්සේගේ අල් කුරාණයේ තියෙන දේ කියන එක එළකිරියෙ Al Baikට විස්වාස කරන්න බෑ කිව්වාට මුස්ලිම් ලෝකෙ අනික් අය ඒක පිළිගන්නවා සාකිර් නයික් දෙසන්නේ සාකීර් වාක්‍ය නෙවේ දේව වාක්‍ය කියන එක . ඒක ඔයාට විශ්වාස නෑ කියන්නේ බොරුවක් මන් ගොඩක් ටයිප් කළා කියලා පේන්න ඇති ඔයාට ඒත් මට නම් ඒක ගාණක් නෑ මොකද මට සිංහල ටයිපින් පුළුවන්
පොඩ්ඩක් හොයා බලන්න මගේ රිප්ලයි සමහර ත්‍රෙඩ්වල තියෙන්නේ පිටු ගණන්
Don't get me wrong man, just curiousperhaps this is not applicable to you
someone might ask how ethical is it to talk about patriotism towards the country while hiding ones ass and serve for some foreign country
I mean how ironic is it to boast about patriotism and enjoy all the fascilities in a developed nation while ppl in the motherland works hard to make the country better ?
easier said than done my friend![]()
ha ha...no benefit for me in labeling u as any name. from ur recent replies i clearly understood that ur a hypocrite..I don't remember whether it was you or not, if it was you, thanks, now I'll remember you as the person who would not hesitate to insult his own country.
mmm...
insulting the country., mentioning the mistakes in the country...I don't give a rat's ass what you think about me, or what you think about you. Your words really enlightened me as to how much you love this country.
Insulting your own country, better go and insult your mother.
they are two different things.if there is injustice happening we should talk about it. anyway the country get a good image or a blame according to the act of the people.
oh...u still talking about a youtube video.!!There is a video in youtube, where Dr.Zakir Naik says, every muslim must be a terrorist. So do your homework, before babbling here. You support Zakir Naik, so you also support terrorism, thanks for clarifiying that. Another plus point to you.
is that a video made by zakir naik.?
if u think that the youtube video made by a third person is correct, i really think its a waste of time talking to u!!
even u pick sentence to sentence and try to show it in a wrong view.so there is nothing to surprise how u supprting the argument about Dr. zakir naik promoting terrorism.
if ur arnt biers person go to his original video and listen what he is telling their.(the full context)
now u telling me i support terrorism!! mm...something wrong with u!!I know all muslims do not support terrorism, I say only people like you, support terrorism.
no there isnt.. are u blind? see the world.terrorism happening everywhere but media highlighting only islam/muslims.anyway no point in talking about this.ur like a format robot.as i told the fear towards islam is the reason.You say that there's no such thing as Islamic terrorrism? And then you call me a baby and say I have no idea going on what's going on this world? My friends who were born in middles eastern countries agree that there is such a thing called Islamic terrorrism. It amazes me that you, who live in this peaceful country has a better knowledge of the matter than them.
The only thing you have tried to do here is label me as an anti-Islamic. Your last defense mechanism, when nothing else works. Good luck anyways.
I don't work for any country. I don't see any relation between patriotism and enjoying facilities in a developed country. I don't see any difference between, someone working in motherland and contributing,someone working in a foreign land contributing and patriotism.
NO !Seems to me like you are saying for someone to be a patriot he must live in his motherland?
I didn't say i know you that's whay i said right in the beginningYou don't know anything about me, you don't know anything about what I do or why I do it.
perhaps this is not applicable to you
No where ! Did I say anything that you were wrong ? i was just being sarcasticAll that being said, I'm not saying I'm a patriot. All I know is I love my country and it's a feeling I have and its not gonna change on a label what you or someone else is gonna put on me. I never boasted about patriotism. I only pointed out an error in one of the statements made by a member, anyone can do it. I was not talking about patriotism I was merely asking, "how can someone who was born in a country, and lived all his life there, and taken everything from that country can call it not his mother land?" Where did I boast about patriotism or where did I say I'm such a patriot?
If mahathma ghandi spent that amount of years to learn something for his country , to win something for country , in short forms for the sake of the country. sure he is a patriot same applies for the middle east employer tooMahatma Gandhi lived about 25 years of his life in foreign countries. Is he a patriot?
An absurd point in my opinion. Are you saying people who worked in middle east are not patriots?
Easier said than done? What is so difficult in calling the country you were born and, living in your motherland?
වැල්ලෙ සිරා;9439272 said:uba puluwan nam islam agame thiyena eka hari deyak kiyapan balanna ?



no there isnt.. are u blind? see the world.terrorism happening everywhere but media highlighting only islam/muslims.anyway no point in talking about this.ur like a format robot.as i told the fear towards islam is the reason..
How How , patriotism is a highly demanded subject these days.some narrow minded ppl used to label ppl as terrorits whenever someone point out some wrong act happening in a country while calling themselves as patriots.
මෙහෙම එකකුත් තියේනෙ යාළු එයා කෙබර අරිනවා නම් ලෝකේ ඉන්න මුස්ලිම් අය නිකම් ඉදියි ද ?
මමත් මේ දේ දැනගත්තේ ඔය zසාකිර් නයික් කියනකොට තමා ඇත්තම කියනවා නම් මගේ යාළුවා මාව මරල දේව කැමැත්ත ඉෂ්ට කලොත් කියලා මට හිතුනම මට හරි හිතේ අමාරුයි මනුස්සයෙක්ට එහෙම කරන්න පුළුවන් ද ඕක තියෙන තැන පෙන්වන්න කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ මොකද බිලියන 3කට වඩා ලොකු ජතියක් zසාකිර් නයික්ට කෙබර ඇරලා ආගම නසන්න දේව වාක්‍යය කියලා zසාකිර් වාක්‍ය දෙසන්න ඉඩ දෙන්නෑ එහෙම නම් ඉතින් සොරි ඩොට් කොම් තමා අනිවා බෝම්බයක් ගාලා මරනවා![]()
![]()
![]()
![]()
![]()
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1064603&page=13
යාලූ, ඔහොම අහන එක හොදයි ගොන්නු වගේ කුනුහරප ගොන් පාර්ට් නොදා....
යාලුවා කුරානයේ සන්ස්කරන ගොඩක් මට හම්බවෙලා තියෙනවා.... එක එක ඒවගෙ තියෙන්නේ එකකට එකක් නොගැලපන කොටස්, සමහර විට පරිවර්තනයේ දී සිද්ද වෙන දේවල් වෙන්න ඇති, කොහොම උනත් යාලුගේ ප්‍රශ්නේට පැහැදිලි උත්තරයක් තියේනවා... එත් ඊට කලින් මට මේ ටික අහන්න ඕනෙ...
01) යාලු කුරානය 100% විශ්වාස කරනවද...? සහ කුරානයේ සදහන් පාඨ සැම මුස්ලිම් වරයකුටම එක හා සමාන ලේස බලපානවද, ඒවා 100 පිලිපැදිය යුතු යැයි යාලු පිලිගන්නවාද, නැත්තන් එවා නොපිලිගන මුස්ලිම් වරුන්ට කුරානයට අනුකූලව මරනින් මතු දඩුවම් විදින්න වෙනවා කියල යාලු පිලිගන්නවාද?
02) යාලු ඉස්ලාම් දහම හැරුනු කොට ලෝකයේ පවතින අනිත් ආගම් ඒ ආකාරයෙන්ම ලෝකයේ පැවතිය යුතු යැයි විශ්වාස කරනවද?
03) ලෝකයේ ඉස්ලාම් දහම ( නීතිය )100% නිවැරදිව පවතින රටවල් යාලුට පුලුවන් තරම් මෙතන ඉදිරිපත් කරන්න.... සහ යාලු කියන ඒ රටවල් වල ඉස්ලාම් ආගම හැර අනිත් ආගම් අදහන්න තිබෙන ඉඩකඩ ගැන යාලු සැහිමකට පත්වෙනවද (ලන්කාවට සාපේක්ශව)...?
04) ඉස්ලාම් ආගමට අනුව ආගමික විමුක්තිය ලාබාගන්න ඒකම මාර්ගය කුරානය පිලිපදින එකම පමනයි කියලා යාලු විශ්වාස කරනවද...?
තව දෙයක් කියන්න් ඕනෙ යාලු.... හොඳට හිතල බලලා උත්තර දෙන්න...... යාලුගේ විශ්වාසයන් නිසා යාලු දෙන උත්තර පස්සෙ යාලුටම ප්‍රශ්නයක් වෙන්න පුලුවන්...



Easy , Man you are super jumpy in coming into conclusions. nobody called no one narrow minded. yeah perhaps we'll continue this in another threadBeing so quick to label me as one of those narrow minded people, I'm assuming you yourself put you in the group of broad minded guys. I see hypocrisy at it's best in elakiri all the time. There's nothing productive in this discussion to the thread.
Cheers.



