මුස්ලිම් අමාත්‍යවරුන් සියල්ල ඉල්ලා අස්ව&

chatuSL

Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් සිය අමාත්‍ය ධුරයන් සමබන්ධයෙන් තීරණයක් ගැනීමට සුදානම් වන බව වාර්තා වනවා.

    මේ අතර රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් ඇතුළු රජය නියෝජනය කරනු ලබන අමාත්‍යවරුන් සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03) දහවල් විශේෂ සාකච්ජාවක් පැවැත්වූ බවයි අරලියගහ මන්දිරයෙන් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරන්නේ.

    මේ අතර අද සවස 3.30 ට රජය නියෝජනය කරනු ලබන මුස්ලිම් අමාත්‍යවරුන් අරලියගහ මන්දිරයේදී විශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැඳවා ඇති අතර එහිදී වැදගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සදහන්.


    nethgossip

    SAHRAN ge 21 preharen un hitapu widhta Jatiwadayk awissila Sinhla minissu Ahinsaka muslim ayta prechandathwaya karagena giye ne.. eka nisa eka loku paduwak unta Eka nisa Den jatiwadi desapalaka muslim un Unge "B" Plan eka Kriyath maka karamin siti. Trastawadayta ereheiwa Hamudawen krana sodisi meheum Jatiwadi suwarupaykta lakkaramin oun kriya kirima samasta muslim janyama oun weta akarshnya kara genimta samath wemin tibe... on den karanneth samsta muslim jnayama antawadaya weta gena yamin oun tamnge akarshnyata ganimin sahranta karanna beri una ilakkaya wakra karayen kirya karamin.. jatiwadaya antawadaya weparawimai...... ANDUWE RAJYE JANATA NIHOJATAYAN HETIYTA OUN SITANWANM KALA UTUWANNE SODISI MEHEYUM WALTA PAKSHAWA KATAUTU KIRIMAI.. Anduwe bala tanwa paksha desa palnya mema muslim niyojitaynge jatiwadi katautuwalta Uthperakyak we atha...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ආයේ මැතිවරණයක් තියල ආයෙ ඕකුන් ඔක්කොම ඇතුලට ගනී :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,681
    68,035
    113
    Muslim ministors tiya eka muslim minihekwath mekata support ne,geri ballo okoma ekai
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    මුස්ලිම් ජාතික මන්ත්‍රීවරුන් පැමිණෙනතුරු !!!
    61842038-1488392387967871-8950650714594476032-n-1.jpg
     

    elakiri81

    Member
    Dec 29, 2011
    54
    4
    0
    රතන අන්න බුල්ලා බූන්දි කනවා.සාලිත් සල් ගහ යට ඉන්නවා.රතන එන්න බුල්ලා ගෙන් අපි බූන්දි ඉල්ලන් කමු
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔන්න දැන් රවුෆ් හකීම් කිව්වා ඔක්කොම අයින් වෙනවා කියලා....
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,510
    32,236
    113
    ඔන්න දැන් රවුෆ් හකීම් කිව්වා ඔක්කොම අයින් වෙනවා කියලා....

    Aththatama gaththoth amathikamen witharane eliyata awe. Puluwan nam parliament ekenma ainwela palako:angry:
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මුන් ජාතියට අදින ඇදිල්ල කොහොමද? විල්පත්තුවම කැපුවත් එකෙක් කතා කරයිද? පල්ලි ඔක්කොටම ගහල විනාස කරත් මුන් ජාතියට අදිනවා... හැදිගෑවිලා පලයව්.... ඔක්කොම සිංහලු එකමුතු උනොත් විසදෙයි.....

    :yes: