හප්පන්න එපා බං. ඌව දැක්කෙ නෑ වගේ වාහනේ එහාට කරගෙන යමු. අපේ පාරට අයිති නැති එකෙක් නෙ.
![]()
ඔව් බං බණ කියද්දී පෙරේතයන්ට කොහොමත් අමාරුයි නේ

හප්පන්න එපා බං. ඌව දැක්කෙ නෑ වගේ වාහනේ එහාට කරගෙන යමු. අපේ පාරට අයිති නැති එකෙක් නෙ.
![]()

ඒකත් එක්කම තව ප්‍රශ්නයක් ඇහුව.. ඒකට නං කිසිම උත්තරයක් ලැබුනෙ නෑ.. ඒක එහෙම්ම යට ගියා.. ඒක හින්ද ආයෙ දාන්නං..
**
බුදු හාමුදුරුවො පාලියෙන් දේශනා කරපුව එහෙම් පිටිංම ග්‍රන්ථාරූඪ කලාද ? නැත්තං සිඞ්හලෙන්ද ග්‍රන්ථාරූඪ කලේ ? සිඞ්හලෙන් ග්‍රන්ථාරූඪ කරල පස්සෙ බුද්ධඝෝෂ කියල හාමුදුරු නමක් ඒක ආයෙම පාලියට නැඟුව, දැන් තියෙන්නෙ ඒ බුද්ධඝෝෂ හාමුදුරුවො පාලියට නඟපු ත්‍රිපිඨකේ කියන්නෙ ඇත්තක්ද ?
**
ශ්‍රද්ධාව කියන්නෙ මොන තරම් නරක අතට හිටින්න පුළුවන් දෙයක්ද කියල මේකෙන්ම පේනව.. නිව්ටන් දේශනා කරපු නියම නිව්ටන් දේශනා කලේ නිව්ටන් දකින ලෝකෙට සාපේක්ෂව.. නිව්ටන්ගෙ නියම පරම සත්‍යය නෙමේ.. ප්‍රවාද වල කවදාවත් පරම සත්‍යය කියල දෙයක් තිබ්බෙ නෑ.. ලෝඩ් කෙල්වින් කෙරෙහි සෑහෙන මට්ටමේ ශ්‍රද්ධාවක් තියෙන බෞද්ධයෙක්ට විතරයි ඔහොම ප්‍රකාශයක් කරන්න පුළුවන්.. නිව්ටන්ගෙ සුසමාදර්ශ බොරු වුනා වගේ, හදාපු නියම නුදුරු අනාගතයේදී කවුරු අතින් බොරුවෙයිද කියල කියන්න බෑ.. විද්‍යාව බුදු දහමට සමපාත වෙනව කියල කියන්නෙ හුදෙක් බුදු දහම ගැන තියෙන හීනමානය නිසා සහ, විද්‍යාව අලි ලොකුයි, පට්ටයි කියල හිතෙන නිසා විතරයි..
QUOTE]
නිව්ටන් සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ක්‍රියාවක් ඇත කියන්න ගොඩක් කාලෙකට කලින් තමා බෞද්ධයන් දැනගෙන සිටියෙ කලකම් ඵල දෙනව කියල.නිව්ටන් හොයා ගත්ත දේ හරි වස්තුවලට සාපේක්ෂව එතනින් එහාට සත්‍ය දකින්න තරම් එයා ලග දැනුම තිබ්බෙ නෑ.
උබ තාම දන්නෙ නෑනෙ විද්‍යාව බොරු වෙන්නෙ කොහොමද කියලවත්.
අද ඔප්පු කරන දේ හෙට බොරු වෙනව කියන එක නෙවෙයි ඒකෙන් කියන්නෙ. විද්‍යාව දැනට දන්නෙ බලය ගැන විතරයිනෙ ඉස්සරහර කර්මය කියල එකක් බටහිරයන් හොයා ගත්ත දවසට කියයි නිව්ටන් වැරදි වස්තුවලට විතරක් නෙවෙයි මේ දේ බලපාන්නෙ අපිටත් බලපානව කියල. නිව්ටන් කිව්ව් දේ බොරු වෙනව නන් අද හෙට ඉදල නිව්ටන් නියම වලින් හදපු එන්ජිම වැඩ කරන්නෙ නැද්ද ඒක වැඩ කරනවනෙ.සිද්ධ වෙන්නෙ නිව්ටන් නියමයේ හදපු අඩුපාඩු සකස් වෙන එක විතරයි.
බුද්ධ දේශනා එහෙම නෙවෙයි අදත් හෙටත් එකම විදියයි නිවැරදියි.
බුදු දහම අනිත්‍යයි කියන්නෙ බුදු දහම බොරු වෙනව කියන එක නෙවෙයි. ඒ කියන සත්‍ය තේරුම් ගන්න පිරිස අඩු වෙනව කියන එකයි.
හීන මානය තියෙන්නෙ බෞද්ධයන් ලග නෙවෙයි විද්‍යාව හරිමයි කියල කියන අය ගාව, බුද්ධාගමේ දේශනා කරපු කරුණු වල අඩුපාඩුවක් පෙන්නන බැරි නිසා දේශනා නොකල දේවල් ගැන හොයන්නෙ ඒකයි.විද්‍යාව අලියෙක් නන් බුදු දහම කියන්නෙ විශ්වය.විද්‍යාවත් ඉගෙන ගනී බුදු දහමෙ තියෙන සත්‍ය ටික ටික ඒ වෙනකන් අපි උබල ජීවත් නොවන නිසා අවබෝධයෙන් ශ්‍රද්ධාව ඇති කරගෙන මේ සත්‍ය ඉගෙන ගන්න පටන් ගන්න,
mata methana buddagama gana kattiyath ekka share karana eka gana kisima tharahak na mokada thread eke mul pages kiyewwoth oyatath eka thereiඋබ අර කලින් දාල තිබ්බ photo එකට මාත් විරුද්දයි. ජාතිවාදය අව්ලලා දේශපාලුවෝ වාසි ගන්න බවත් ඔය උඩින් දාල තුයන ගොඩක් දේවල් වලටත් එකගයි
කොටින්ම ඔය රතු කරලා තියන කොටසට එකගයි.
හැබැයි මෙතන කව්රුවත් ජාතිවාදයක් ඇදල අනිත් ජාතීන්ට බැනල නැහැ නේ? බුදු දහම ගැන ප්‍රශ්න තියන අයට අහන්න කියලයි කියල තියෙන්නේ ඒක කොහොමද ජාතිවාදයක් වන්නේ?ඇත්තටම බැලුවොත් මේක බුදු දහම ගැන තියන ප්‍රශ්න අනිත් ජාතීන්ට විසදගන්න කරන උදව්වක්.
දැන් එතකොට අපි බුදු දහම ගැන කතා කරන එකත් වැරදිද? මෙතන කුරානයක් ගැන වත් බයිබලයක් ගැන වත් කතා කරලා නැහැනේ. බුදු දහම ගැන බෞද්ධයෝ නැතුව මොක්කු කතා කරන්නද?
කව්ද දැන් එතකොට අන්තවාදී? මොලයක් තියනවනම් හිතල බලපන්
පරණ Apple Samsung thread එකෙන් උබ සෑහෙන්න රිදවාගෙන වගේ නැත්තන් ඕක මෙතන මතක් වෙන්නේ නැහැ නේඔව් ඉතින් පොඩ්ඩක් එහෙමද නේද බයිට් උනේ



නිව්ටන් සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ක්‍රියාවක් ඇත කියන්න ගොඩක් කාලෙකට කලින් තමා බෞද්ධයන් දැනගෙන සිටියෙ කලකම් ඵල දෙනව කියල.නිව්ටන් හොයා ගත්ත දේ හරි වස්තුවලට සාපේක්ෂව එතනින් එහාට සත්‍ය දකින්න තරම් එයා ලග දැනුම තිබ්බෙ නෑ.
උබ තාම දන්නෙ නෑනෙ විද්‍යාව බොරු වෙන්නෙ කොහොමද කියලවත්.
අද ඔප්පු කරන දේ හෙට බොරු වෙනව කියන එක නෙවෙයි ඒකෙන් කියන්නෙ. විද්‍යාව දැනට දන්නෙ බලය ගැන විතරයිනෙ ඉස්සරහර කර්මය කියල එකක් බටහිරයන් හොයා ගත්ත දවසට කියයි නිව්ටන් වැරදි වස්තුවලට විතරක් නෙවෙයි මේ දේ බලපාන්නෙ අපිටත් බලපානව කියල. නිව්ටන් කිව්ව් දේ බොරු වෙනව නන් අද හෙට ඉදල නිව්ටන් නියම වලින් හදපු එන්ජිම වැඩ කරන්නෙ නැද්ද ඒක වැඩ කරනවනෙ.සිද්ධ වෙන්නෙ නිව්ටන් නියමයේ හදපු අඩුපාඩු සකස් වෙන එක විතරයි.
බුද්ධ දේශනා එහෙම නෙවෙයි අදත් හෙටත් එකම විදියයි නිවැරදියි.
බුදු දහම අනිත්‍යයි කියන්නෙ බුදු දහම බොරු වෙනව කියන එක නෙවෙයි. ඒ කියන සත්‍ය තේරුම් ගන්න පිරිස අඩු වෙනව කියන එකයි.
හීන මානය තියෙන්නෙ බෞද්ධයන් ලග නෙවෙයි විද්‍යාව හරිමයි කියල කියන අය ගාව, බුද්ධාගමේ දේශනා කරපු කරුණු වල අඩුපාඩුවක් පෙන්නන බැරි නිසා දේශනා නොකල දේවල් ගැන හොයන්නෙ ඒකයි.විද්‍යාව අලියෙක් නන් බුදු දහම කියන්නෙ විශ්වය.විද්‍යාවත් ඉගෙන ගනී බුදු දහමෙ තියෙන සත්‍ය ටික ටික ඒ වෙනකන් අපි උබල ජීවත් නොවන නිසා අවබෝධයෙන් ශ්‍රද්ධාව ඇති කරගෙන මේ සත්‍ය ඉගෙන ගන්න පටන් ගන්න,
Sama kriyavakatama prathi viruddha kriyavak enne UNIVERSAL ENERGY EKE EQUILIBRIUM EKA SADAHA. CHEMISTRY WALA ENA ------SAMATHULITHA NIYAMAYA [EQUILIBRIUM LAW] , kiayanneth okatama thama. KARMAYA kiyanneth okatama thama. NEWTON Astrology follow karapu kenek, eka ohu gana hodin danna aya dannava. Astrology wala kiyavenava Graha vasthun athara bala pam thiyena bava. Newton meva copy karala thama GURUTHVAKARRSNAYA soya gatthe. ABA GEDIYA OLUWATA VATUNA STORY EKA MODAYIN RAVATANNA GOTHAPU BORU STORY EKAK. ASTROLOGY HODIN FOLLOW KARAPU NEWTON BUDDHISM WALATH HINDU AGAMETH ENA KARMAYA GANA COPY KARANNA ATHI. AMA COPY KIRIME RESULT EKA THAMA------EVERY ACTION HAS A REACTION ----COPY PASTE BY NEWTON.
mata methana buddagama gana kattiyath ekka share karana eka gana kisima tharahak na mokada thread eke mul pages kiyewwoth oyatath eka therei
eth narakada mekath ekkama lankawata issara wage samaya genath dena wadak karoth
dan inna sinhala bauddayo godak wairaya oluwe purawagena inne
ewata godakma wagakiyanna one dan lankawe aluthen pawidi wechcha hamuduruwaru
mewata actions ganna katha karanne naththe ai umbala?
niyama buddagama kiyanne mokadda kiyala dan inna eunta pennala dipan
nathuwa potha pathe thiyana dewalma balan hitiya kiyala buddagama rakenne na
nowadays buddhists be like
![]()
මං කියපු දේ බෝම ලස්සනට තේරුම් අරං තියෙනව.. පොඩ්ඩක් හොයල බලන්න ලෝඩ් කෙල්වින් මොකක්ද භෞතික විද්‍යාව ගැන කිව්වෙ කියල.. එතුමා කියපු දේයි නිව්ටන් නියමයේ අඩුපාඩු සකස් වෙනව කියල දැන් මෙතන ඉන්න හෙළයෙක් කියන දේයි අතරෙ මහලොකු වෙනසක් නෑ.. අඩුපාඩු සකස් වෙනව.. ඒක ඇත්ත.. අඩුපාඩු සකස් වෙන කාලසීමාවක් තියෙනව.. අඩුපාඩු සකස් වෙලා ගිහිං වෙනම යුගයකදි ඔය කියන සුසමාදර්ශ එහෙම් පිටිංම අනික් පැත්ත ගහනව.. කලින් තිබුණු සුසමාදර්ශයට අහලින්වත් නොයන වෙනමම සුසමාදර්ශයක් නිර්මාණය වෙනව.. පරණ සුසමාදර්ශය විසික් කරල අලුත් දේ පාවිච්චි කරනව.. නිව්ටන් නියම වලටත් කවද හරි වෙන්නෙ ඕක තමා..
නිව්ටන් සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් ඇත කිව්වෙ කර්මය වගේ ගූඪ කරුණක් සලකල නෙමේ.. නිව්ටන්ගෙ තුන්වන නියමය කිව්වෙ වියුක්ත බලය පදනම් කරගෙන.. වියුක්තයක් ගැන කියාපු නියම ගූඪ කරුණු වලට ආදේශ කරන්න යන බෞද්ධයන්ට අර තිලමුට්ඨි ජාතකේ තියෙන්න වගේ ගහන්න ඕනෙ තල් අත්තකිං...
නිව්ටන්ගෙ තුන්වෙනි නියමය කර්මය ආදේශ කරන ඉතාම බැතිමත් ශ්‍රද්ධාවන්ත ඔබතුමා අහෝසි කර්ම ගැන මොනාද කියන්නෙ ? ක්‍රියාව විතරනෙ ? කෝ ප්‍රතික්‍රියාව ? ඉස්සෙල්ල නිව්ටන් කියපු වචන ටික අල්ලගන්නැතුව කිව්වෙ මොකක්ද කියල හිතල බලන්න.. ශ්‍රද්ධාවෙන් නිව්ටන් කියපුව අල්ලගෙන, ආයෙම අනික් පැත්තට ශ්‍රද්ධාවෙන් බුද්ධාගමේ කියපුව අල්ලගෙන දෙකටම තියෙන ශ්‍රද්ධාව නිසා දෙකම පිළිගන්න ඕනෙ නිසා, දෙකම හරිය කියන්න ඕනෙ නිසා, දෙකම සාදාරණීකරණය කරන්න ගියාමයි ඔහොම වෙන්නෙ..
නිව්ටන් නියම වලින් හදපු එන්ජිම වැඩ කරනව තමා.. නිව්ටන් නියම වලිං එන්ජිමක් හැදුව පලියට, හඳට ගිය පළියට නිව්ටන් නියම සත්‍යය වෙනවද ? p යොදාගෙන q සිදු කල බැවින් p සත්‍යය වේ... එහෙමනං ඔබතුමා දැන් ඔය අකුරු ටික කෙටුවෙ කීබෝඩ් එකෙන්.. කීබෝඩ් එක යොදාගෙන අකුරු ටික කෙටූ පමණින් කීබෝඩ් එක සත්‍යය වේ කියන එක හරිද ? කොහෙද කීබෝඩ් එකක් තියෙන්නෙ ? ඔබතුමා කීබෝඩ් එක සත්‍යය කියල වටහාගත්තෙ මොකෙන්ද ? කීස් ටික ගලෝල වයර් ටිකයි සර්කිට් ටිකයි ගලෝල පැත්තකට දැම්මාම කීබෝඩ් එකක් තියෙනවද ? ඒවත් තව කෑලි වලට කැඩුවාම කීබෝඩ් එකක් තියෙනවද ?
ශ්‍රද්ධාව ඕනෙ.. ඒත් ඕනෙවට වඩා ඕන්නෑ..
බලය කියන එකත් හොයා ගන්න කලින් ගුප්ත කරුණක් තමා තාම කර්මයත් විද්‍යාවේ අඩු වලට අහු වෙන්නෙ නැති නිසා ගුප්ත තමා.
ක්‍රියාව නිසා තමා කර්මය ඇති උනේ ථලය ඇවිත් ඉවරයි ක්‍රියාව නිසා ලැබුණු බලය විශාල නන් ප්‍රතිවිරුද්ධ බලවලට වඩා වස්තුවේ චලිතයේ වෙනසක් වෙයි නැත්තන් ඒක ඒ විදියටම තියෙයි.
නිව්ටන්ගේ බලයට 100%ක් කර්මය සමාන වෙන්නෙ නිව්ටන් 100% නිවැරදි විදියට බලය ගැන කිව්වා නන් දැනට කියල තියෙන ටික ඕකෙන් පැහැදිලි කරන්න පුළුවන් ඉදිරියට බලය ගැන හොයා ගන්න ඒවත් ඕකෙන් පැහැදිලි කරන්න පුළුවන් උනාට එක වැඩක් නෑ දැනට . ඔය කතාව උබ අමතක කරල දාන්න උබට ඕක පැහැදිලි කරන්න බෑ කියල මම පිළිගන්නව මොකද කර්මය පෙන්නන මගෙ ලග විද්‍යාත්මක් සාධක නෑ.කැමති නන් මේක කියවල බලන්න.
P මත පදනම්ව Q හදපු නිසා P වලින් උපකල්පිත තත්ව මත P සත්‍ය තමා. හරි කියන්නකො බලන්න නිව්ටන් නියම අසත්‍ය වෙන්නෙ කුමන රාමුවක ඉදලද කියල.
වියුක්ත වීම නිසා ගුප්ත දේකට ඇප්ලයි කරන්න නෙවෙයි බැරි පරම සත්‍ය උනත් දැනට විද්‍යාවෙන් හිතන් ඉන්නෙ ගුප්ත කියලයි. ඒකයි වෙනස විද්‍යාවට පැහැදිලි කරන්න බැරි දේවල් දැනට ගුප්ත දෙයක් තමා කොහොමත් මෙච්චර වෙලා අපි කතා කරෙත් ඒක ගැන තමා.
.පොසිලය නොලැබීමට හේතුන් කිහිපයක් තියෙන්න පුළුවන්.
1. බුදුන් දේශනා කරපු දේ සත්‍ය නොවීම
2. ඔබතුමාගේ ගණනයන් 100%ක් නිවැරදි නොවීම.
3. පොසිල තිබුණත් තවම හමු නොවීම.
තව ගොඩක් හේතු කාරණා තියෙනව ඔය 3න ඇති දැනට. ඕකෙ පළවෙනිඋ එකමයි වෙන්නෙ කියන ඔබ 2වනි 3න් වෙනි කාරණා කිසිදු සැකයකින් තොරව බැහැර කරනවා.
මගේ ශුද්ධාව බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඔබේ ශුද්ධාව ඔබ වෙනුවෙන්.
බුදුසරණයිවිශ්වයේ ස්භාවය පිළිබඳව යම්තාක් දුරකට හැමෝටම වගේ දැනුමක් ඇති කියලා හිතනවා....
[FONT="] මෙහෙමයි යාලු.....මේක ලියන්න හිතුනේ එළකිරියේ ඉන්න සමහර අයගේ (පොරවල් වෙන්න හදන එවුන්) දැගලිල්ල හේතුවෙනි...
[/FONT]
[FONT="] ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝකයේ ස්භාවය පිළිබඳව , ලෝකයේ ඇතිවීම නැතිවීම පිළිබඳව අනිත්‍ය ස්භාවය පිළිබඳව දේශනා කාලේ මිට අවුරුදු 2500 ට පෙර.. කොටින්ම කිවුවොත් ලෝක විනාශය පිළිබඳවත් දේශනා කරේ මිට අවු 2500 ට පෙර....![]()
[/FONT]
[FONT="]බුදුදහමේ ලෝක ගැන කතා කරන අවස්ථා 3 ක් තියෙනවා...
1- සත්ව ලෝක[/FONT]
[FONT="]2- අවකාශ ලෝක[/FONT]
[FONT="]3- සංඛාර ලෝක , වශයෙන්.. ලෝක යනු විශ්වයයි...![]()
![]()
[/FONT]
[FONT="]ක්‍රි.පූ. [/FONT][FONT="]640[/FONT][FONT="] දී තේල්ස් තමයි කිව්වේ පොළව යනු මුහුදේ ඉන්න තල්මස්සු[/FONT][FONT="]තුන් දෙනෙකුගේ පිටේ පාවෙන බන්දේශියක් වාගේ පැතලි තැටියක් කියලා.![]()
![]()
[/FONT][FONT="]එතකොටත් පොළව රවුම් කියලා දැනගෙන සිටියේ නෑ. පසුව මතයක් ආවා ඉබ්බෙකුගේ[/FONT][FONT="]පිටේ ඉන්න අලි තුන්දෙනක් අර්ධ ගෝලාකාර රවුමක් උස්සගෙන ඉන්නවා. මෙය තමයි[/FONT][FONT="]පෘථිවිය කියලා.
![]()
![]()
![]()
මෙන්න මහලොකු විද්‍යාව...
[/FONT] ***බුද්ධ කාලය වන විට බටහිර තාරකා විද්‍යාව පොළව රවුම් ද කියලවත් සොයා ගෙන තිබුණේ නෑ. ඔය වගේ තත්ත්වයක් බටහිර තියෙද්දී පෘථිවිය ගෝලාකාරයි කියලා ඇරිස්ටෝටල් කිව්වේ ක්‍රි.පූ. 384 දී.මේ වන විට බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ පහළ වෙලා විශ්වයේ ආරම්භය, ලෝකයේ හට ගැනීම එහි විනාශය ආදී සියල්ලම සඳහන් කරලා අවසන්.
![]()
![]()
[FONT="]බොහොමයක් බුදුදහමේ සඳහන් මේ තොරතුරු අරගෙන තමයි බටහිර විද්‍යාඥයින් අද[/FONT][FONT="]අප දන්නා තාරකා විද්‍යාවේ සංකල්ප දියුණු කරලා තියෙන්නේ.[/FONT]
[FONT="]කනගාටුව තියෙන්නේ අපේ රටවල බුදුදහමින් මේවා අරගෙන නොබෙල් ත්‍යාගය දක්වා[/FONT][FONT="]දියුණු කර ගෙන යාමේ හැකියාව නෑ. එවැනි දෙයක් ගැන සලකන්නට ගියොත් අපේ අය[/FONT][FONT="]ඒ දිහා බලන්නේ අවඥා සහගතව. බටහිරින් ආවොත් තමා අගය තියෙන්නේ.
[/FONT] [FONT="]එවගේම විශ්වයේ ප්‍රසාරණය පිළිබඳව[/FONT][FONT="], [/FONT][FONT="]සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිර සිටින[/FONT][FONT="]දියුණු ජීවීන් පිළිබඳව[/FONT][FONT="], [/FONT][FONT="]කළු කුහර පිළිබඳව මෙතෙක් නවීන විද්‍යාවෙන් සොයා[/FONT][FONT="]ගත් හා සොයා නොගත් විස්තර රැසක් බුදුදහමේ සූත්‍රවල අන්තර්ගතව තිබෙනවා.[/FONT]
[FONT="]උදාහරණයක් ලෙස [/FONT]
[FONT="]*****කළු කුහර පිළිබඳව මහායාන බුදුදහමෙහි ගාර්ලන්ද සූත්‍රයේ[/FONT][FONT="]ඉතා හොඳට පැහැදිලි කර දී තිබෙනවා.[/FONT]
[FONT="]මේකයි මේවා නවීන විද්‍යාවෙන් දැන් තමයි හොයන්නේ නමුත් මිට වසර 2500 ට කලින් මේවා බුදුහාමුදුරුවෝ දේශනා කරේ...
[/FONT] *****එක අවස්ථාවක රෝහිතස්ස කියන දිව්‍ය පුත‍්‍රයා බුදුරජාණන්වහන්සේ ළගට ඇවිදින් ඇහුවා, "ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඇවිදගෙන ඇවිදගෙන ගිහින් මේ ලෝකයේ කෙළවරක්දකින්න පුළුවන්ද?" උන්වහන්සේ පැහැදිලි උත්තරයක් දුන්න, "බැහැ!" කියල. බෑකියපු ගමන් රෝහිතස්ස කියනවා, "ස්වාමීනි, හරියටම හරි ඔය කතාව! හරියටම හරිස්වාමීනි! මට ලැබිල තිබුණ දිව්‍ය ජීවිතයක්, වේගයෙන් යන්න පුළුවන් ජීවිතයක්.ඉතින් මං හිතුව 'මට දැන් ලැබිල තියෙනවා වේගයෙන් ගමන් කරන්න පුළුවන්ජීවිතයක්. ඉතින් මං දැන් පටන්න ගන්න ඕන මගේ හිතේ තියෙන අදහස, වේගයෙන්ඇවිදගෙන ගිහින් ලෝකයේ කෙළවර බලන්න ඕන’ ඉතින් ස්වාමීනි මං පිටත් වුනා. කෑමටබීමට පුංචි විවේකයක් ගත්ත. වේගයෙන් මම මේ ලෝක ඔක්කොම පහුකරගෙන පහුකරගෙනගියා. ඈත පේනව තව විශාල ලෝක. අතරමගදී මගේ ආයුෂ ඉවර වෙලා මං මළා"බුදුරජාණන්වහන්සේ අන්න ඒ වෙලාවේ හරි ලස්සන මාර්ගයක් පෙන්නුවා.බුදුරජාණන්වහන්සේ අර රෝහිතස්සට වදාළා, "රෝහිතස්ස, ඇවිදගෙන යන්න නම් බැහැ!හැබැයි ලෝකෙ කෙළවර දක්වා දකින්න ඕන! හැබැයි ඒ කෙළවර දක්වා දකින්න ඕනේ ලෝකයමේ විඤ්ඤාණය සහිත, මනස සහිත, [FONT="]සඤ්ඤා සහිත බඹයක් පමණ වූ ඔබේ ලෝකයයි... එතකොට මේ දේශනාවේ තුල තියෙන්නේ අපි මේ කතා කරන භෞතික ලෝකය එහෙමත් නැත්තම් මේ අවකාශ ලෝකය ඉවර කරන්න බෑ කියල මේ දේශනාවේම තියෙනවා...
[/FONT][FONT="] *****[/FONT]තවත් අවස්ථා වක බුදු පියානන් වහන්සේ එක් අවස්ථාවකදී ආනන්ද තෙරුන් අමතා ප්‍රකාශ කලේ ආනන්දය තථාගතයන් වහන්සේට අවැසි නම් සහස්‍රි ලෝක ධාතුවට ද්විසහස්සී ලෝක ධාතුවට ත්‍රී සහස්සී ලෝක ධාතුවට සහ අවැසිනම් ඉන් ඔබ්බෙහි වූ අනන්ත අප්‍රමාණ විශ්වයට සිය බලය මුදා හැරිය හැක යන්න ය.. කුමක්ද මේ සහස්සී ලෝක ධාතුව..?? එක ඉරක් සහ එක සඳකින් ආලෝකමත් වන්නාවූ ලෝක පද්ධතියක් (සියලුම දිව්ය බ්‍රහ්ම අපාය ලෝක ඇතුලුව ) එවැනි පද්ධති 1000ක් ය. ද්වි සහස්‍රි 1000 x 1000. ත්‍රී සහස්සී 1000x1000x1000 මීට අමතරව දස සහස්සී මහා සහස්සී ලෝක ධාතුද ඇත. මෙම ලෝක විෂය අචින්ත්‍ය සේම සත්ත්ව විෂයද අචින්ත්‍ය වේ
එවගේම මීට වසර 2552 කට පෙරාතුව අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලෝක විෂයය පිළිබඳ කරුණු තවමත් නවීන විද්‍යාව මගීන් සුළු වශයෙන් සොයා ගනිමින් සිටින බව මේ අනුව අපට කිව හැකියි.
හිරු - සඳු එකලෙසම ගමන් කරන බව බුදුදහමේ සඳහන් වැදගත් කරුණක්. හිරු හා සඳු යම්තාක් දුර බබළවමින් ගමන් කරයි ද ඒතාක් දුර ප්‍රමාණය සහස්සි ලෝක ධාතුව ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. මේ බව අංගුත්තර නිකායේසප්ත සුරියොද්ගමන සූත්‍රයේ හා සංයුක්ත නිකායේ අරුණවති සූත්‍රයේ සඳහන් වෙනවා. මේ ආකාරයට සහස්සී ලෝක ධාතුව ලෙස බුදුදහමේ හැඳින් වූ දේ අද නවීන විද්‍යාවේ මන්දාකිනිය බව අද තාරකා විද්‍යාඥයෝ පිළිගෙන තිබෙනවා.
මීට වසර 2552 කට පෙර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තවත් සුවිශේෂී කරුණක් වූයේ මේ සහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී පොකුරක් සෑදෙන බවයි. එය ද්විසහස්සි ලෝක ධාතු 1000 ක් එකතු වී ත්‍රිසහස්සි ලෝක ධාතුව සැදී ඇති බවද බෞද්ධ සූත්‍ර ධර්ම වල සඳහන් වෙනවා. ඉන් අනතුරුව එම ත්‍රිසහස්සි ලෝක ධාතුව මගින් විශ්වය සැදී ඇති බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා.
අද නවීන විද්‍යාවට අනුවද මන්දාකිනි ගණනාවක් එක් වී මන්දාකිනි පොකුරක් (Cluster of galaxies) සෑදෙන බව සොයා ගෙන තිබෙනවා.ඊට පසු ඒ පොකුරු එක් වී සුපිරි මන්දාකිනි පොකුරක් (Super Cluster) සැදී ඇති බවද ඒවා එකතු වී විශ්වය සෑදී ඇති බව ද තාරකා විද්‍යා නිරීක්‍ෂණ වලින් දැන් සොයා ගෙන තිබෙනවා. මේ සුපිරි මන්දාකිනි පොකුරු තාරකා විද්‍යාඥයින් විසින් සොයා ගනු ලැබුවේ මීට වසර කිහිපයකට පෙර බව මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.
*****බුදුදහමේ සඳහන් සහස්සී ලෝක ධාතුව මේ අනුව නවීන විද්‍යාවේ මන්දාකිනියකට සමාන බවත්, බුදුදහමේ එන ද්වීසහස්සි ලෝක ධාතුව නවීන විද්‍යාවේ මන්දාකිනි පොකුරුවලට සමාන බවත්, බුදුදහමේ එන ත්‍රිසහස්සි ලෝක ධාතුව මීට වසර කිහිපයකට පෙර සොයාගත් සුපිරි මන්දාකිනි පොකුරු වලට සමාන බව මේ අනුව පැහැදිලි වෙනවා.
බුදුදහමට අනුව එක් ඉරකින් හා එක් සඳකින් ආලෝකවත් වන භූමි ප්‍රමාණය, ‘චූලනිකා’ ලෝක ධාතුව ලෙස හඳුන්වනවා. ‘චූලනිකා’ ලෝක ධාතුවෙහි මනුෂ්‍ය ලෝකය හා තිරිසන් ලෝකය ඇතුළුව ලෝක 31 ක් තිබෙන බවද සඳහන්. එහි මනුෂ්‍ය ලෝකයේ සිට යොදුන් 4200 ක් ගිය තැන දිව්‍යලෝක හා බ්‍රහ්ම ලෝක පිහිටන අයුරු පිළිබඳවද විස්තර කර තිබෙනවා.
![]()
![]()
*****මේ ලෝක සොයා ගැනීමට තරම් තවම විද්‍යාව සමත් වී නැ. මේ විස්තරය අනුව මට පෙනී යන්නේ ඉහත දැක් වූ ලෝක පෘථිවිය වටා පිහිටි ගෝලාකාර තල කිහිපයක් වශයෙන් යොදුන් 42,000 – 42,000 උඩින් පිහිටලා ඇතැයි යන්නයි. එහෙත් ඒවා සෙනසුරු, අඟහරු වැනි ග්‍රහ ලෝක නම් නොවෙයි.
*****බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂණයක් පෙරුම් පිරුවා. එසේම අනාගතයේ ලොවට පහළ වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ සොළොස් අසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරමින් සිටිනවා. නවීන විද්‍යාවට අනුවත් බුදුහාමුදුරුවන් පැවසූ කරුණු අනුවත් මන්දාකිනිය වටා සූර්යයා පමණක් නොවෙයි සම්පූර්ණ සෞරග්‍රහ මණ්ඩලය ම ගමන් කරනවා.එහි වේගය තත්පරයට කිලෝමීටර් 275 ක් බවද හෙළි වී තිබෙනවා.
මන්දාකිනිය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට හිරුට ගතවන කාලය තාරකා විද්‍යාවේ හඳුන්වනු ලබන්නේ අන්තරීක්‍ෂ වර්ෂය ලෙසයි. නමුත් අන්තරීක්‍ෂ වර්ෂයක් යනු භාවිත වර්ෂ මිලියන 225 ක් බවයි. කලින් සඳහන් කර තිබුණේ ඒත් අලුත්ම ගණනය කිරීම් වලට අනුව වසර මිලියන 240 ක් බව සොයා ගෙන තිබෙනවා.
පුරාණ ඡ්‍යොතිෂයට අනුව කල්පය ලෙස හඳුන්වන කාලයට මහා යුග 71 ක් තිබෙනවා. මහා යුගයක් උප යුග 4 කින් සමන්විතයි. එහි පළමුවැන්න කෘත උප යුගයයි. එයට අයත් කාලය වසර 17 ලක්‍ෂ විසිඅට දහසයි. දෙවැන්න වූ ත්‍රෙතා උපයුගයට අයත් වන කාලය වසර 12 ලක්ෂ අනුග්‍රහය දහසයි. ඊළඟ උප යුගය ද්විපර යුගයයි. එයට වසර අට ලක්‍ෂ හැට දහසක් අයත් වෙනවා. කලී උප යුගය ඊළඟ උප යුගයයි. එයට ගතවන කාලය වසර හාරලක්‍ෂ තිස් දෙදහසයි. මෙම මුළු එකතුව වසර හතළිස් තුන් ලක්‍ෂ විසිදහසයි.
මේ මහ යුගයට ඇති කාලය 71 න් වැඩි කළ විට ලැබෙන අගය කල්පයට ඇති වසර ගණනයි. එය වසර 3.07 x 108ක්. නවීන විද්‍යාවේ අප පහදා දුන් අත්තරීක්‍ෂ වර්ෂයට ගතවන කාලය වසර 2.4 x 10 8 ක් වෙනවා. එකම ගණයේ පිහිටි මේ කාල පරාස දෙක ආසන්න වශයෙන් සමාන ලෙස ගත හැකියි. නවීන විද්‍යාඥයින්ගේ දියුණුවත් සමඟ අන්තරීක්‍ෂ වසරට යන කාලය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. මේ අනුව අනාගතයේ දී මේ අගයන් දෙක බොහෝ දුරට සමාන විය හැකියි.
එනම් පෘථිවිය හිරුවටා යාමට ගතවන කාලය වසරක් හා හිරුට මන්දාකිනියක් වටා ගමන් කිරීමට ගතවන කාලය කල්පයක් යන තේරුම ඇතිවයි. නවීන විද්‍යාත්මක සොයා ගැනීම් වලට අනුවත් සෞරග්‍රහ මණ්ඩලය සමඟ හිරු, බුදුරජාණන් වහන්සේ මීට වසර 2552 කට පෙර දේශනා කළ ආකාරයට මන්දාකිනිය (චක්‍රාවාටය) වටා ගමන් ගත්තා බව දැන් තහවුරු වී තිබෙනවා. අංගුත්තර නිකායේ ආනන්ද වග්ගයේ දසවෙනි සූත්‍රයේ සහස්සී ලෝක ධාතුවට අයත් ලෝකද දක්වා තිබෙනවා.
ජීවයේ සම්භවය පිළිබඳව මෑතකදී සොයා ගත් කරුණු හා බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයේ එන කරුණු අතරත් යම් සමාන කමක් දකින්න පුළුවන්...![]()
![]()
![]()
![]()
*****නවීන විද්‍යාවෙන් කියන්නේ මුල් කාලයේ පෘථිවියේ ප්‍රාථමික සුපය කියලා එකක් ඇමයිනෝ අම්ල වලින්සැදිලා තියෙනවා. ඒක අකුණු ගැසීම නිසා මුල් කාලයේ පැවති ඇමයිනෝ වායු සමඟහැදෙන්න ඇති. ඇතැම් විද්වතුන් කියනවා පිටතින් ආපු ජීවීන් ඇවිල්ලා, ඒතුළ සිදු වූ පරිණාමයත් සමඟ වර්ධනය වුණා කියලා. තවත් අය කියනවා එමජීවීන් එහිම හැදුනා කියලා නමුත් එසේ ඉබේ ජීවීන් හටගන්නැති බව දැන්පර්යේෂණ වලින් සනාථ වෙලා තියෙනවා. මොකද ඇමයිනෝ අම්ලය සැදුනත් එතනජීවයක් හටගන්නේ නෑ.
නමුත් බුදුදහමේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියවෙන්නේ ආභස්සර බ්‍රහ්මලෝකයේ ඉඳලාආපු මනෝමය ශරීරයක් තියෙන, දිලිසෙන ශරීරයක් තියෙන, අහසින් යාමේ හැකියාවඇති කිහිප දෙනෙක් ඇවිත් පහළට බැහැලා අර රස පොළව පොඩිකර කාලා බලපුවහම රසනිසා එය දිගටම කාලා තියෙනවා. එයින් පසු තෘෂ්ණාව ඔවුන් තුළ වැඩිවෙලා මේඅයට අහසින් යාමේ හැකියාව නැතිවෙලා තියෙනවා. එතැන් සිට දීර්ඝ විස්තරයක්එම සූත්‍රයේ සඳහන් වෙනවා.
![]()
![]()
මේ ප්‍රාථමික සුපය ගැනම බුදුරජාණන් වහන්සේ වෙනත් විදිහකට මෙසේ දේශනාකරනවා. වෙඩරු බඳු ය. ගිතෙල් බඳු ය, පිලවුන් නැති මීවදයක් බඳුය, උණුකළකිරිමත සෑදෙන යොදය බඳුය කියලා. දැන් විද්‍යාවේ දී කියන්නේ මේ ප්‍රාථමිකසුපය ඇමයිනෝ අම්ල වලින් සැදුණු දෙයක් කියලා. වෙඬරු කියන්නේ මොනවද, ගිතෙල් කියන්නේ මොනවද, යොදය කියන්නේ මොනවද මේ සියල්ල ඇමයිනෝ අම්ල එතකොටමේ කථා කරලා තියෙන්නේ එක දෙයක් පිළිබඳව නේද?. එදා ඒ ඇමයිනෝ අම්ල කියනවචනය වෙනුවට මිනිසුන්ට තේරුම් ගන්න පුළුවන් වචන භාවිතා කරලා එය දේශනාකරලා තියෙනවා....
පෘථිවියේ බිහිවීම පිළිබඳව කථා කරන විට මහා මේඝ වර්ෂාවක් පිළිබඳවබුදුදහමේ සඳහන් වූවත් විශ්වයේ සම්භවය සිදුවන විට වා දූලි වලා පටලවලමෙවැනි වර්ෂාවක් ඇති වීමට ඉඩ තිබේ දැයි මෑතක් වන තුරුම මාහට සැකයක්තිබුණා. නමුත් මීට වසර 3 – 4 කට පෙර ඔරායන් නිහාරිකාවේ ජලය තිබෙන බවටත්එහි ඇති හයිඩ්‍රජන් හා ඔක්සිජන් එකතු වී එක් දිනකදී අපේ ලෝකයේ සාගරවලඇති ජලය මෙන් 300 ප්‍රමාණයක් ජලය සෑදෙන බවටත් විද්‍යාඥයන් සොයා ගත්තා.
ඒ අනුව අපට පැහැදිලි වෙනවා බුදු දහමේ එන මහා මේඝ වර්ෂාව වැනි සංසිද්ධිනව සෞරග්‍රහ මණ්ඩලයක් සෑදීමේ දී සිදුවන බව.
[FONT="]කාලාම[/FONT][FONT="]සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යමක් කියූ පමණින්[/FONT][FONT="]පිළිගන්නේ නොමැතිව එය ප්‍රඥාගෝචර යැයි වැටහේ නම් පමණක් පිළිගන්න[/FONT][FONT="]කියායි. ඉතින් විමර්ශනය සඳහා සැසඳීමෙන් බුදුදහමේ බොහෝ දේවල් නවීන[/FONT][FONT="]සංකල්පය මගින් අපට අවබෝධ කර ගැනීමේ පහසුවක් ඇතිවෙනවා. ඒ විතරක් නොවෙයි[/FONT] 2550[FONT="] වන විට විද්‍යාව නමැති කුළුගෙඩියෙන් ගසා විනාශ කරන්නට බැරිව[/FONT][FONT="]ඉතුරුවෙන එකම දහම බුදුදහම ලෙස ආතර්සී ක්ලාක් මහතා සිය ගැඹුරු මුහුද[/FONT][FONT="]නමැති කෘතියේ පෙන්වා දී තිබෙනවා.
[/FONT] [FONT="]නුතන විද්‍යාවෙන් බුදුදහම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නුතන[/FONT] [FONT="]විද්‍යාවෙන් පිළිගැනිය හැකි බවට පවසන එකම ආගම බුදුදහම. නුතන විද්‍යාවේ මහා[/FONT] [FONT="]ප්‍රාඥයා ලෙස සැලකෙන අයින්ස්ටයින් ඒගැන මෙහෙම කියල තියෙනවා.
[/FONT] “The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism. ” -Albert Einstein, The Human Side(book)-
[FONT="]අයින්ස්ටයින් ඔබට වඩා විද්වතෙක් මෙන්ම ප්‍රකාශයක් සිදුකිරීමට මත්තෙන් ඔබ[/FONT] [FONT="]සිදු කලාට වඩා බොහෝ පුළුල් අධ්‍යනයක් බුදුදහම ගැන සිදු කරන්න ඇති කියන එක[/FONT] [FONT="]ඕනෑම පුද්ගලයෙක් අවිවාදයෙන් පිළිගනියි.[/FONT]
[FONT="]අයින්ස්ටයින්[/FONT][FONT="]මෙහෙමත් කියල තියෙනවා.
[/FONT] ” What humanity owes to personalities like Buddha, Moses, and Jesus ranks for me higher than all the achievements of the enquiring and constructive mind.”[FONT="]
අයින්ස්ටයින් ඔහොම කියලා තියෙන්නේ නුතන විද්‍යාවට වඩා අධ්‍යාත්මික විද්‍යාව අයින්ස්ටයින්ට ගොඩක් වැදගත් වුනු නිසායි...[/FONT][FONT="]
[/FONT][FONT="] තවත් දෙයක් යාලු...[/FONT]බුදු දහමේ ත්‍රිලක්ෂණ වලට අනුව ලොව සියලු සංස්කාර දර්මයෝ නැසෙන සුළුය. එනම් අනිත්‍ය හෙවත් නිත්‍ය නොවන බවත් , ඒ අනිත්‍ය බව නිසා ඇතිවෙන වෙනස්කම් මත පුද්ගලයෝ දුකට පත්වෙන බවත්, සියල්ල අනිත්‍ය නම් මමය, මගේය කියා පවතින ස්ථිර වු ආත්ම නමින් හදුන්න්වන අමරණිය පැවැත්මක් ඇති කිසිදු දෙයක් ලෝකයේ නැති බවත් බුද්ධ දර්ශනයේ සදහන් වේ . ආත්ම නොමැති නිසා බුදු දහම අනාත්මය . එනම් ලෝකය දුක මතම පිහිටා ඇත . ලොව අනාත්ම වු දහමක් වේ නම් ඒ තථාගත සම්බුද්ධ දර්ශනය පමණකි. නුවණ ඇති අය ප්‍රිය කරන, බුද්ධිමත් ගවේෂණයට ඉඩකඩ සලසා දෙන, බුදු දහම බුද්ධිමතුන්ගේ දහමක් වෙන්නේද ඒ
නිසාමයි.[FONT="]
ගොඩක් ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්න ඇති කියලා හිතෙනවා... කියවපු හැමෝටම ගොඩක් ස්තුතියි[/FONT]
[FONT="]මිට වඩා දේවල් තියෙනවා ඉතුරු ටික ඉක්මනටම දාන්නම්.....
[/FONT]තවත් කෙටුවොත් ඇගිළි ගෙන්න වෙනවා!!!
[FONT="]ඔබ සරු දේ නිසරු ලෙස දකී. නිසරු දේ සරු ලෙස දකී. එය ඔබගේ මෝහය යි. මෝහය දුරු කර දැන් වත් ධර්මය දකින්න.
http://www.elakiri.com/forum/showthread.php?p=16688156#post16688156
[/FONT]
බලය කියන එක අර්ථ දක්වන්න පුළුවන්ද මට ඒක අමතක වෙලා.
විද්‍යාව තාම දන්නෙ නෑ නේද බලය ගමන් කරන මාධ්‍ය මොකද්ද කියල. ඒක ඔබතුමා දන්නවද දන්නෙ නෑ බලය ගමන් කරන්න මාධ්‍යක් ඕනි කියල උපකල්පනයක් තියෙනව කියල.
නිව්ටන් 100%ක් හරි නෑ ඒක මම එවෙලෙත් කිව්ව දැනුත් කියනව එහෙම කියල තියෙද්දි මම කියල තියෙනව කියන එක වැරදියි නේද?
තම්න්ට ඕනි දේ විතරක් හිතා ගන්න එපා ඔයා ආයෙමත් අහන්නෙ මුලින් කියපු දේවල්ම තමා. නිව්ටන් විසින් බලය හරියට අර්ථ දක්වන කන් ඒකත් මිනිසුන්ට හිතා ගන්න බැරි දෙයක් විදියට තමා තිබ්බෙ ඊට කලින් බලය ගැන මිනිස්සු දැනගෙන ඉදිය නන් ඇපල් ගෙඩිය ඔළුවට වැටුනම නිව්ටන් පුදුම වෙන්නෙ නෑනේ.දැන් කියන්න එපා ඒ හොයා ගත්තෙ ගුරුත්වාකර්ෂණය කියල.
ඇයි වෙන අර්ථ දැක්වීමක් බුදු දහමේ කියවෙන් නිරපේක්ෂ සත්‍ය මදිද නැත්තන් ඒක පිළිගන්න සාක්ශිද ඕනි.?
මෙහෙමයි කතා කරනකොට අපි සාමාන්‍යයෙන් උපමා කියල දෙයක් පාවිච්චි කරනව ඒව තේරුම් ගැනීමේ අපහසු තාවක් තියෙනව නන් කියන්න පාචිච්චි නොකර ඉන්න පුළුවන්.
අහෝසි කර්මය සිද්ද වෙන්නෙ ඊට වඩා බලවත් කර්මයක් පල දීම නිසා කියන කොටස අමතක උනාද? හිත ගන්න දේවල් ගැන මට බාර ගන්න බෑ කිව්ව දේ විතරක් බාරගන්නන්.කර්මය පිළිගන්න කෙනෙක් ඒක ගුප්ත දෙයක් කියල හැදින්වීම කර්මය පිළිගැනීමක් කියලද මම හිතා ගන්න ඔනි.
අතඇරියෙ ඇයි Q සත්‍ය වීම කියන එක.බයිබලය කුරාණය ගැලපෙන්නෙ නෑ. ඒක හරියට Q හදල ඉවර වෙලා ඵ් ගැන කිව්ව වගේ දෙයක්.
http://www.maduraonline.com/?find=ගූඩ
එහෙම ඔයා වෙන වෙන අර්ථ වලින් වචන හදුන්වනවනන් කලින්ම ඒව කියල ඉන්න.
නිව්ටන් 100%ක් හරි නෑ
මේතාක සිද්ද උනේ ඔය දේ තමා විද්‍යාවෙන් ඔයා තේරුම් අරගෙන් ඉදගෙනත් ඇයි මේ වටේ යන්නෙ. විද්‍යාව 100%ක් හරි නෑ කියල තේරුම් අරගෙනත් බුදු දහම ඔප්පු කරන්න විද්‍යාවෙන් සාක්ෂි ඉල්ලන්නෙ ඇයි.
මම නෙවෙයි නෙ පොසිල ඉල්ලුවෙ. මම කිව්වෙ නිව්ටන් විසින් වස්තුවලට විතරයි කියල හිතපු දේ මිනිසුන්ටත් ආදේශ වෙනව විදිය බුදු හාමුදුරුවො දේශනා කරා කියල කියපු එකනෙ. ඒකෙන් ඔයාට හිතෙන්නෙ මම විද්‍යාවෙන් කරුණු අරන් බුදු දහම පැහැදිලි කරා කියල නන් තේරුම් ගැනීමේ ලොකු අඩුවක් තියෙනව.
හොදා හොදා දාමුකො බලන්න.මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර එක්ක තමා කිව්ව පොස්ට් එක ලියන්නෙ..
පොසිල වල කාල නිර්ණය විද්‍යාවෙන් කරාම ඒක විද්‍යාත්මක සාධකයක් තමා නැත්තන් මටත් බැරියැ ගල් කෑල්ලක් පෙන්නල මේක මීට අවුරුදු මෙච්චර කලින් තිබ්බ එකක් කියල කියන්න දන්න දේවල් පෙල ගැස්වීමේ අවුලක් මෙතන තියෙන්නෙ ඔයාට.මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර එක්ක තමා කිව්ව පොස්ට් එක ලියන්නෙ.. අනික මං කොහෙවත් බුද්ධාගම පිළිගන්න විද්‍යාත්මක සාක්ශි ඉල්ලුවෙ නෑ.. මං අහපු ප්‍රශ්න වලට දීපු උත්තර වලට දීල තියෙන රිප්ලයි දැක්ක නං ඒ බව තේරෙන්න ඕනෙ.. ඔබතුමා විද්‍යාව කියන දේ ගැන සහ විද්‍යාත්මක සාක්ශි තරමක් දුරට පටලෝගෙන ඉන්නෙ.. හැමදේටම විද්‍යාත්මක සාක්ශි ඉල්ලන්න මං විද්‍යාව අදහන කෙනෙක් නෙමේ..

මුලින්ම මං අහන්නං නේ
මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?
මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?
කකුසඳ කෝනාගම කාශ්‍ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ?
ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි..![]()
හෙළයෙක්;16695333 said:මම හිතන්නෙ පටන් ගත්ත තැන අමතක කරල වගේ මැදට එනකොට.
ෆොසිල ගැන ඉගෙන ගන්නෙ ගණිතයේදීවත්, සිංහල සාහිත්‍යටවත් බුද්ධ ධර්මයටවත් නොව ජීව විද්‍යාවට නිසා සහ විද්‍යාවේ අඩංගු වෙන මතවාද ඔප්පු කිරීමට යොදා ගන්න සාධකයක් නිසා එය විද්‍යාත්මක සාධකයක්.
ඔයා වෙන අර්ථයකින් හිතන් ඉන්නවද නන් දන්නෙ නෑ.ගණිතයේ ඔප්පු කිරීමවලට යොදා ගන්න දේවල් ගණිතමය සාධක කියලත් අපි සාමාන්‍ය විව්‍යහාරයේදී හදුන්වනව.
නිව්ටන් නියමසහ බුදු දහම ගැන කියන්න කලින් ඔයා ලියන්න පටන් ගත්ත මාතෘකාව මතක් කරගෙන ඉන්න නැත්තන් මුලත් මැදත් අගත් නොගැලපෙන විග්‍රහයක් ඔයාගෙන් ලියවෙයි.
එළඹි සිහියෙන් වැඩ කරන්න කියන්නෙ ඒකයි,

මට මේ කතා මතක හිටින්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා.
අර මුගලන් හාමුදුරුවෝ ගිජ්ජකුට පර්වතය ළඟ අමනුශ්‍ය ආත්මයක් දැකල හිනා ගිය වෙලේ තව භික්ෂුවක් හිනා උනේ ඇයිද ඇහැව්වම බුදු හිමියන් ලඟදි ඒක අහන්න කිව්ව කතාව මොකක්ද?


එහෙම නන් මටත් මතක නෑ මම අරයට කිව්වෙ පටන් ගත්ත දේ වෙනස් කරන්න එපා කියල. මුලින් පොසිල ඉල්ලල පස්සෙ කියනවනෙ විද්‍යාත්මක සාධක ඉල්ලුවෙ නෑ කියල.