මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    හෙළයෙක්;16695275 said:
    හොදා හොදා දාමුකො බලන්න.
    විද්‍යාව හරියනව වරදිනව බුදු දහම හරි විතරයි වැරදි නෑ විද්‍යාවෙන් බුදු දහම ඔප්පු කරන්න බෑ හැබැයි බුදු දහමින් විද්‍යාව ඔප්පු කරන්න පුළුවන් ඔය දෙක දෙකක් කියල මතක තියාගෙනම ලියන්න.

    තිත්ත ඇත්ත... මේකටනම් ගොඩක් රිදෙයි!!! :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හෙළයෙක්;16695446 said:
    :baffled::baffled::baffled:එහෙම නන් මටත් මතක නෑ මම අරයට කිව්වෙ පටන් ගත්ත දේ වෙනස් කරන්න එපා කියල. මුලින් පොසිල ඉල්ලල පස්සෙ කියනවනෙ විද්‍යාත්මක සාධක ඉල්ලුවෙ නෑ කියල.
    ඔය කතාව කවුරු හරි මේ නූලෙම දාල තිබ්බ බුදු උනු දවසෙම දැක්ක කියල බුදුන් දේශනා කරා කියල.ඊට එහා නන් මාත් දන්නෙ නෑ

    දිනක් ලක්‍ඛණ තෙරණුවන් සමඟ ගිජ්ජකුට පර්වතයෙන් බැස එන්නා වූ මුගලන් තෙරණුවෝ එක් තැනකදී සිනා පහළ කළහ. ඒ දුටු ලක්‍ඛණ තෙරණුවෝ ඒ පිළිබඳව විමසූ කල්හි;
    “ඇවැත්නි, ඔබ වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට මේ සුදුසු කාලය නොවේ. එය බුදු රජාණන් වහන්සේගේ ඉදිරියෙහි දී ම මාගෙන් අසන්න.”
    යැයි පවසා දෙදෙනා වහන්සේම බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණියහ. එවිට ලක්‍ඛණ තෙරණුවෝ;

    “ඇවැන්ති ඔබ වහන්සේ සිනා පහළ කළේ කවර කාරණයක් නිසා දැ”යි ඇසූ කල්හි;

    “ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්‍රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි
    මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;
    මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේ ය. මම ද මේ ප්‍රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්‍යයක් ම වන්නේය.
    ආදී වශයෙන් දේශනා කොට ප්‍රේතයෙකු වී උපත ලැබීම සඳහා ඔහු විසින් කරන ලද අකුසල කර්මය දේශනා කොට වදාළහ.....

    මේ කතාවෙන්ම පේනවා නේද බුදුහාමුදුරුවෝ දැක්ක හැම දේම දේශණා කරල නැහැ කියල?

    ඉතිං ඇයි මේ අරක මේක දේශනා කලේ නැත්තෙ ඇයි කියල දිගින් දිගටම ප්‍රශ්න කරන්නේ කට්ටිය?

    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    හෙළයෙක්;16695530 said:

    තව පොඩ්ඩකින් පෙනෙයි මම හිතන්නෙ කොච්චර රිදුනද කියල.:lol::lol:

    මුන්ට බෙහෙත් කරලම එපා වෙලා.... :lol: :lol: :lol:
     
    Last edited:

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සංයුක්ත නිකායෙ අනමතග්ග සංයුත්තයේම බලන්න විශේෂ හේතුවක් තියෙනවද ?
    ඛුද්ධක නිකාය බුද්ධ දේශනාව කියල පිළිගන්නවද ? ජාතක කතා අඩංගු වෙන්නෙත් ඛුද්ධක නිකායෙනෙ..
    මම හෙව්වෙ දීඝනිකායෙයි, මජ්ජිම නිකායෙයි විතරයි.. ඔය කියන විදිහට ඇත්තටම ත්‍රිපිඨකයේ කිසිම තැනක (ඛුද්ධක නිකාය හැරෙන්න) අවුරුදු බිලියන ගානක ඉඳන් මිනිස්සු පැවත එනව කියක වක්‍රාකාරවවත් දේශනා කල්ල නැත්තං (අවුරුදු අසංඛ්‍යයක් ජීවත් වුනු මිනිස්සුන්ගෙන් අපි පැවත එනව වගේ) ප්‍රශ්නෙ සෑහෙන දුරකට විසඳිලා...
    ඔව් හේතු තියනව. එකක් තමයි අනමතග්ග කියන වචනේ අර්ථය කෙළවරක් සෙවීමට අපහසු කියන එකයි. ඒ නිසා කෙළවරක් සෙවීමට අපහසු කල්පය ගැන සියලු තොරතුරු එතන ඇති කියල මම හිතුව. අනිත් හේතුව තමයි කල්පය ගැන උදාහරණ මගින් විස්තර කරල තියෙන්නෙ අනමතග්ග සංයුක්තයේ වීම.

    ඛුද්ධක නිකායේ ගොඩක් තියෙන්නෙ බුද්ධ දේශනාව නෙමෙයි කියල මම දන්නව. නමුත් මුළු ඛුද්ධක නිකායේම තියන කාරණා සියල්ලම බුද්ධ දේශනාව නොවෙයි ද කියන කාරණය මම දන්නෙ නැහැ. නමුත් බුදුදහම ගැන ප්‍රශ්නයක් අහපුවම මම උත්තර හොයන්න ඕනෙ ත්‍රිපිටකය තුලින් නිසාත්, අන්තඃකල්ප විනාශය ගැන ප්‍රශ්නයට කාශ්‍යප බුද්ධ කාලය ගැන තොරතුරු දැනගැනීම අත්‍යවශ්‍ය නිසාත් මම බුද්ධ වංශ සුත්‍ර වල තොරතුරු වල කරුණු හොයා බැලුව.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දිනක් ලක්‍ඛණ තෙරණුවන් සමඟ ගිජ්ජකුට පර්වතයෙන් බැස එන්නා වූ මුගලන් තෙරණුවෝ එක් තැනකදී සිනා පහළ කළහ. ඒ දුටු ලක්‍ඛණ තෙරණුවෝ ඒ පිළිබඳව විමසූ කල්හි;
    “ඇවැත්නි, ඔබ වහන්සේගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට මේ සුදුසු කාලය නොවේ. එය බුදු රජාණන් වහන්සේගේ ඉදිරියෙහි දී ම මාගෙන් අසන්න.”
    යැයි පවසා දෙදෙනා වහන්සේම බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණියහ. එවිට ලක්‍ඛණ තෙරණුවෝ;

    “ඇවැන්ති ඔබ වහන්සේ සිනා පහළ කළේ කවර කාරණයක් නිසා දැ”යි ඇසූ කල්හි;

    “ඇවැන්ති, මට සිනහ පහළ වූයේ එක්තරා ප්‍රේතයෙකු දැකීම නිසාය. උගේ ශරීරය ගව් තුනක් පමණ වේ. ඔලුව ඌරු ඔලුවක් වැනිය. කටේ නගුටක් තිබුණේය. එයින් පණුවෝ කඩා හැළෙති. මා නම් එබඳු සත්ත්වයෙකු මින් පෙර දැක නැත. ඌ දැකීමෙන් මට සිනා ගියේයැ”යි
    මුගලන් තෙරණුවන් පිළිතුරු දුන් කල්හි බුදු රජාණන් වහන්සේ ද;
    මහණෙනි, මාගේ ශ්‍රාවකයන්ට මෙබඳු දෑ දැකිය හැකි වන්නේ ය. මම ද මේ ප්‍රේතයා එදා බෝ මැඩ දී දුටුවෙමි. එදා මම ඒ ගැන නොකීවේ මිනිසුන් එය විශ්වාස නො කරන බැවිනි. එවැනි අයට එම නො පිළිගැනීම අහිතකර වන බැවින් ඔවුන්ට අනුකම්පාවෙන් නො කීමි. දැන් එහි සාක්කිකරු වශයෙන් මුගලන් තෙරුන් ඉදිරිපත්ව සිටිනා බැවින් මුගලන් තෙරුන් විසින් කියන ලද ඒ පුවත සත්‍යයක් ම වන්නේය.
    ආදී වශයෙන් දේශනා කොට ප්‍රේතයෙකු වී උපත ලැබීම සඳහා ඔහු විසින් කරන ලද අකුසල කර්මය දේශනා කොට වදාළහ.....

    මේ කතාවෙන්ම පේනවා නේද බුදුහාමුදුරුවෝ දැක්ක හැම දේම දේශණා කරල නැහැ කියල?

    ඉතිං ඇයි මේ අරක මේක දේශනා කලේ නැත්තෙ ඇයි කියල දිගින් දිගටම ප්‍රශ්න කරන්නේ කට්ටිය?

    නිවැරදි කිරීමට ස්තුතියි. මෙතන දී මට ටිකක් පැටලුනා.:)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888

    තේරුම් ගන්න පුළුවන් මසැසින් දැක්කොත් විතරයි මනැසින් තේරුම් ගන්න දන්නෙ නෑ ඒකයි ලොකුම අවුල.

    ලොකුම හේතුව තමා බුදුන් දේශිත ධර්මයේ ඇගිලි ගහල වැරදි කියන්න තැන් නැති වීම.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    හෙළයෙක්;16695754 said:
    තේරුම් ගන්න පුළුවන් මසැසින් දැක්කොත් විතරයි මනැසින් තේරුම් ගන්න දන්නෙ නෑ ඒකයි ලොකුම අවුල.

    ලොකුම හේතුව තමා බුදුන් දේශිත ධර්මයේ ඇගිලි ගහල වැරදි කියන්න තැන් නැති වීම.

    තවත් රිදෙයි!!! :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් හේතු තියනව. එකක් තමයි අනමතග්ග කියන වචනේ අර්ථය කෙළවරක් සෙවීමට අපහසු කියන එකයි. ඒ නිසා කෙළවරක් සෙවීමට අපහසු කල්පය ගැන සියලු තොරතුරු එතන ඇති කියල මම හිතුව. අනිත් හේතුව තමයි කල්පය ගැන උදාහරණ මගින් විස්තර කරල තියෙන්නෙ අනමතග්ග සංයුක්තයේ වීම.

    ඛුද්ධක නිකායේ ගොඩක් තියෙන්නෙ බුද්ධ දේශනාව නෙමෙයි කියල මම දන්නව. නමුත් මුළු ඛුද්ධක නිකායේම තියන කාරණා සියල්ලම බුද්ධ දේශනාව නොවෙයි ද කියන කාරණය මම දන්නෙ නැහැ. නමුත් බුදුදහම ගැන ප්‍රශ්නයක් අහපුවම මම උත්තර හොයන්න ඕනෙ ත්‍රිපිටකය තුලින් නිසාත්, අන්තඃකල්ප විනාශය ගැන ප්‍රශ්නයට කාශ්‍යප බුද්ධ කාලය ගැන තොරතුරු දැනගැනීම අත්‍යවශ්‍ය නිසාත් මම බුද්ධ වංශ සුත්‍ර වල තොරතුරු වල කරුණු හොයා බැලුව.

    ස්තූතියි.. මම හොයල බලන්නම්.. :)
    ත්‍රිපිඨකයම කියවන්න පුළුවන් විශ්වාස වන්ත වෙබ් අඩවියක් එහෙම තියෙනවනම් ලින්ක් එක දාන්න පුළුවන්නම් ලොකු දෙයක්..
     
    • Like
    Reactions: B_i_n_g_o

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    BINGO කිව්ව දේ හරි.. අන්තඃකල්පයක් ගැන බුදු හාමුදුරුවො දේශනා කරල නෑ.. අන්තඃකල්පය දැක්වෙන්නෙ විසුද්ධි මාර්ගයේ.. ඒක ලියල තියෙන්නෙ බුද්ධඝෝෂ හාමුදුරුවො සූත්‍ර පිඨකය සාරාංශගත කිරීමක් විදිහට... ඒ ඇරෙන්න අන්තඃකල්ප වචනය තියෙන තැනක්වත් ත්‍රිපිඨකේ තාම හොයාගන්න බැරිවුනා...
     
    madzzz

    Member
    Nov 4, 2013
    1
    0
    0

    ඈ බං කොළුවො ? මං ඇහැව්වෙ මිස් වුනේ ඇයි කියල මිසක් හොයන්න එපා කිව්ව කරුණු ගැන නෙමේනෙ o_O
    අනික ජුරාසික් වගේ යුගයක් තිබ්බ කියලවත් යංතං දේශනා කලා නං, ඒ කාලෙ මිනිස්සු හිටියෙ මෙන්න මෙහෙම තැන් වල හැංගිලා කියල කිව්ව නං, එහෙම නැත්තං කකුසඳ බුදුන් වහන්සෙගෙ කාලෙ මිනිස් ෆොසිල හම්බවෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ පොසිල වත් ඉතුරු නොවෙන්න මෙන්න මේ වගේ දෙයක් වුනා කියලවත් කිව්ව නං ඒව ගැනයි මං අහන්නෙ.. o_O

    http://www.youtube.com/watch?v=6oGqPc6poS4
    ඩයිනොසර් කේස් එක... ඒ කාලේ මිනිස්සු හිටිය කියන්නෙ...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,888
    113
    ස්තූතියි.. මම හොයල බලන්නම්.. :)
    ත්‍රිපිඨකයම කියවන්න පුළුවන් විශ්වාස වන්ත වෙබ් අඩවියක් එහෙම තියෙනවනම් ලින්ක් එක දාන්න පුළුවන්නම් ලොකු දෙයක්..
    http://www.aathaapi.org/Thripitaka.html
     
    Trojan hourse

    Active member
  • Oct 18, 2011
    413
    74
    28
    b715b425_l.jpeg

    b8b735d0_l.jpeg

    895cb845_l.jpeg

    5af9451c_l.jpeg

    d9407ccd_l.jpeg

    6bdbbba5_l.jpeg

    buddagaame histry eka hoyala balanna.,.me wenas weem athiwenna hethu godak hoyanna puluwan dahame godak thanwala wenath agamika sankalpa dala tiyenawa...

    බුදුන් වහන්සේ "පුබ්බේ අනනුස්සුතෙසු දම්මේසු " කියල ධම්මචක්ක පවත්තන සුත්ට්‍රයේ 12 තැනකට වඩා කියල ටිනවා ...එකේ තේරුම දන්නවද ? කවදා වත් අහපු නැති දැකපු නැති අලුත්ම ධර්මයක් කියන එකයි

    බුදුන් වහන්සේ දේශනා කලේ පස්වග තව්සන්ට , පස්වග තව්සන්ට a වෙනකොට දැනගෙන සිටි සියලු දේවල් (භාවනා ,ශිල දේව සංකල්ප )වගේ ගොඩක් දේවල් බුද්ධ දර්ශනයට අදාල නැති වෙනවා ...මේ ගැන හිතන්න බුදුන්න් වහන්සේ තමන්ගේ පළමුවෙනි දෙසුමේ "පුබ්බේ අනනුස්සුතෙසු දම්මේසු " පාඨය 12 wathawak කීමෙන් තම ශ්‍රාවකයන්ට පෙන්වාදුන් වෙනස අද වෙනකොට මෙච්චර වෙනසුනේ කොහොමද
     
    pothe ithuru tika danne nadda? :(
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ස්තූතියි.. මම හොයල බලන්නම්.. :)
    ත්‍රිපිඨකයම කියවන්න පුළුවන් විශ්වාස වන්ත වෙබ් අඩවියක් එහෙම තියෙනවනම් ලින්ක් එක දාන්න පුළුවන්නම් ලොකු දෙයක්..
    හෙළයෙක් දීල තියන ලින්ක් එකේ තියෙන්නෙ බුද්ධ ජයන්ති ත්රිපිටකය. මම දන්න විදිහට ඒක තමයි අන්තර්ජාලයේ තියන විශ්වාසනියම මුලාශ්‍රය. හැබැයි ඔන්ලයින් බලන්න පුළුවන් එකක් නම් නෙමෙයි. ඒ නිසා මම ලේසියට මේ ඔන්ලයින් ත්‍රිපිටකය බුක්මාර්ක් කරගෙන ඉන්නෙ. මේ ත්‍රිපිටකයෙ විශ්වසනීය බව ගැන නම් මට සහතික කරන්න බැහැ.
     
    • Like
    Reactions: markhaloce

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,000
    11,734
    113
    1. atawisi buduwarungen kidenek ape pruthuviye hitiyada?
    2. ithuru kattiya hitiya loka gana sandahanak tiyenawada?
    3. saara asankaya kalpa lakshayak perum purala buduwenna ape pruthuwiya wage loka kiyaka jiwath wenna wenna athida bosathananta?

    mewage prasna ai ban apitama athi wenne? achchila seeyalata owa ganakuth na kiyana widiyatama piligannawa. hamuduruwaruth ehmma kiyanawa kisima pahadili kirimak karanneth na. pissu hadenawane ban!

    :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙළයෙක් දීල තියන ලින්ක් එකේ තියෙන්නෙ බුද්ධ ජයන්ති ත්රිපිටකය. මම දන්න විදිහට ඒක තමයි අන්තර්ජාලයේ තියන විශ්වාසනියම මුලාශ්‍රය. හැබැයි ඔන්ලයින් බලන්න පුළුවන් එකක් නම් නෙමෙයි. ඒ නිසා මම ලේසියට මේ ඔන්ලයින් ත්‍රිපිටකය බුක්මාර්ක් කරගෙන ඉන්නෙ. මේ ත්‍රිපිටකයෙ විශ්වසනීය බව ගැන නම් මට සහතික කරන්න බැහැ.

    ස්තූතියි.. මේකත් බුක්මාක් කරගත්ත.. කෝකටත් කියල හෙළය දුන්නු එකත් ඩව්න්ලෝඩ් කරගන්නව.. වචනෙන් වචනෙ හරි සර්ච් කරන්න බැරියැ..

    1. atawisi buduwarungen kidenek ape pruthuviye hitiyada?
    2. ithuru kattiya hitiya loka gana sandahanak tiyenawada?
    3. saara asankaya kalpa lakshayak perum purala buduwenna ape pruthuwiya wage loka kiyaka jiwath wenna wenna athida bosathananta?

    mewage prasna ai ban apitama athi wenne? achchila seeyalata owa ganakuth na kiyana widiyatama piligannawa. hamuduruwaruth ehmma kiyanawa kisima pahadili kirimak karanneth na. pissu hadenawane ban!

    1. 4යි
    2. නෑ, ඒත් පෘථිවියෙමයි.. ඒත් මිනිස්සුමයි.. කල්ප විනාසෙ වෙලා ආපහු පෘථිවිය හැදිල, ආපහු ජම්බුද්වීපෙ හැදිල, ආපහු මිනිස්සු හැදිල, ආපහු බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ඉන්දියාවෙ තිබ්බ කුල හැදිල, ආපහු බෝධිසත්වයෙක්, අනෙක් හැමෝම බුදුවරු කරපු විදිහට දුශ්කරක්‍රියා කරල, ඒ විදිහටම ඒක වැරදියි කියල තේරුම් අරං, ඒ විදිහටම මැදිපිළිවෙත පිළිඅරං, ඒ විදිහටම බුදුවෙනව.. මාර සන්නිපතිතයක් (coincidence) තමා.. හැබැයි ඉතිං ඔය අහල තියෙන ටික විතරයි.. අවුරුදු අසංඛ්‍යයේ මිනිස්සුන්ගෙන් අපි පැවත එනව කියල බුදු හාමුදුරුවො කිව්ව කියලනෙ අහල තිබ්බෙ.. පස්සෙ හොයාගෙන යනකොට විසුද්ධිමාර්ගය අටුවාව ලියපු බුද්ධඝෝෂ හාමුදුරුවො තල්කූර තියං නිකා ඉන්න බැරුවට ලියපු කෙබරයක්.. බුදු හාමුදුරුවො එහෙම දේශනා කරපු තැනක් නෑ.. බොහෝවිට ඔය සන්නිපතිත සෙට් එකත් ඔය වගේම අටුවා ලියන හාමුදුරුවරු ලියපු බේගල් වෙන්න ඇති.. බුදු හාමුදුරුවො දේශනා කරපුව කලවම් මැල්ලුමක් කල්ල බං තියෙන්නෙ..
    3. බරගානක..

    4. එහෙම තමා බං.. අපිට පිසිස් උගන්නද්දි බලය ඔප්පු කල්ල පෙන්නුවෙ නෑනෙ.. ඝන වස්තු උගන්නද්දි ලක්ෂ්‍යය ඔප්පු කලේ නෑනෙ.. අපිට ඒව ගැන ප්‍රශ්නෙකුත් නෑනෙ.. ඒ අපේ විද්‍යාව කෙරෙහියි ගණිතය කෙරෙහියි තියෙන ශ්‍රද්ධාව.. බේගල් ටොන් ගනං තිබ්බත් අපිට ඒව ප්‍රශ්ණයක් නෑ වගේ තමා බං, බුදු දහම කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනාට අපිට වගේම බේගල් ටොන් ගනං තිබ්බට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..