මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

topkollek

Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක ධර්මය ගැන ප්‍රශ්නයක් නොවේ. ඉතිහාස ප්‍රශ්නයක්.

    චිංචි මානවිකාව දර මිටියක් බඩේ බැඳගත්ත කතාව ඇත්තම සිද්ධියක් ද? දර මිටියක් වෙනුවට ඊට වඩා ප්‍රායෝගික දෙයක් බැඳ ගන්න තිබුනනෙ:baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ස්තූතියි.. මේකත් බුක්මාක් කරගත්ත.. කෝකටත් කියල හෙළය දුන්නු එකත් ඩව්න්ලෝඩ් කරගන්නව.. වචනෙන් වචනෙ හරි සර්ච් කරන්න බැරියැ..

    1. 4යි
    2. නෑ, ඒත් පෘථිවියෙමයි.. ඒත් මිනිස්සුමයි.. කල්ප විනාසෙ වෙලා ආපහු පෘථිවිය හැදිල, ආපහු ජම්බුද්වීපෙ හැදිල, ආපහු මිනිස්සු හැදිල, ආපහු බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ඉන්දියාවෙ තිබ්බ කුල හැදිල, ආපහු බෝධිසත්වයෙක්, අනෙක් හැමෝම බුදුවරු කරපු විදිහට දුශ්කරක්‍රියා කරල, ඒ විදිහටම ඒක වැරදියි කියල තේරුම් අරං, ඒ විදිහටම මැදිපිළිවෙත පිළිඅරං, ඒ විදිහටම බුදුවෙනව.. මාර සන්නිපතිතයක් (coincidence) තමා.. හැබැයි ඉතිං ඔය අහල තියෙන ටික විතරයි.. අවුරුදු අසංඛ්‍යයේ මිනිස්සුන්ගෙන් අපි පැවත එනව කියල බුදු හාමුදුරුවො කිව්ව කියලනෙ අහල තිබ්බෙ.. පස්සෙ හොයාගෙන යනකොට විසුද්ධිමාර්ගය අටුවාව ලියපු බුද්ධඝෝෂ හාමුදුරුවො තල්කූර තියං නිකා ඉන්න බැරුවට ලියපු කෙබරයක්.. බුදු හාමුදුරුවො එහෙම දේශනා කරපු තැනක් නෑ.. බොහෝවිට ඔය සන්නිපතිත සෙට් එකත් ඔය වගේම අටුවා ලියන හාමුදුරුවරු ලියපු බේගල් වෙන්න ඇති.. බුදු හාමුදුරුවො දේශනා කරපුව කලවම් මැල්ලුමක් කල්ල බං තියෙන්නෙ..
    3. බරගානක..

    4. එහෙම තමා බං.. අපිට පිසිස් උගන්නද්දි බලය ඔප්පු කල්ල පෙන්නුවෙ නෑනෙ.. ඝන වස්තු උගන්නද්දි ලක්ෂ්‍යය ඔප්පු කලේ නෑනෙ.. අපිට ඒව ගැන ප්‍රශ්නෙකුත් නෑනෙ.. ඒ අපේ විද්‍යාව කෙරෙහියි ගණිතය කෙරෙහියි තියෙන ශ්‍රද්ධාව.. බේගල් ටොන් ගනං තිබ්බත් අපිට ඒව ප්‍රශ්ණයක් නෑ වගේ තමා බං, බුදු දහම කෙරෙහි ශ්‍රද්ධාව තියෙන කෙනාට අපිට වගේම බේගල් ටොන් ගනං තිබ්බට ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ..
    1. ඒක එහෙම සර්ච් කරන්න බෑ ඉමේජ් විදියට තියෙන්නෙ එහෙම බැරි වෙච්ච එක උබේ වාසනාවක් උබේ කරුමෙකට විදිය හොයා ගත්තොත් මටත් කියල දෙන්න.

    2. එහෙම කලවං මැල්ලුම් වගේ පේන්නෙ ශ්‍රද්ධාව නැති උනොත් උබ ශ්‍රද්ධාව කියල හිතන් ඉන්න එක නන් නෙවෙයි මම අදහස් කරන්නෙ

    http://www.lakehouse.lk/budusarana/2009/06/07/tmp.asp?ID=vision02

    බුදුරදුන් කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනාකරන අන්දමට “සද්ධාබීජං” රෝපණයට සුදුසු පොළවේ රෝපණය කළවිට යටට මුල් බැස අංකුරයක් නැගී මුල්වලින් පඨවී රසය, ආපෝ රසය, උරාගෙන ඉහළට වැඩි ඵලදරන්නේ යම්සේද ශ්‍රද්ධාව නැමැති බීජය ද යම් සිතක රෝපණය කළ විට ශීල නැමැති මුල්බැස සමථ, විදර්ශනා නැමැති රස ආර්යමාර්ගය නැමැති නළයෙන් ගෙන ශීල, දිට්ඨා, චිත්ත, කතොවිකරණ, මග්ගා මග්ග, ඥානදස්සන, පටිපදාඥානදස්සන, විසුද්ධි වලින් මහත් බවට පැමිණ අර්හත් නැමැති මහඟු ඵලය නිපදවයි.” යනුවෙන් දක්වන අන්දමට පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තුළින් උතුම් විමුක්තිය ලබාගත හැකි බවයි.

    4. මුලින් ඒලෙවල් කරල හිටපන් මල්ලි උබලට බලය, සරල රේඛාව, ලක්ෂ‍ය, එකයි එකයි දෙක වෙන හැටි තේරුම් ගන්න බැරි උනාට කැම්පස් ගිහින් ඒ ගැන වැඩි දුර ඉගෙන ගත්ත උන්ට ඔව්ව ටොම්පච නෙවෙයි. ඔය ඔක්කොම ඔප්පු කරල පෙන්නනව.ඒලෙවල් කරන උන්ට ඕවත් කියල දෙන්න ගියොත් එහෙම එකෙක්වත් ඒලෙවල් කරන කරන එකක් නෑ.
    උබලගෙ මොළේ තරමට තමා සිලබස් එක හදල තියෙන්නෙ.

    අනිත්‍ය හේතු ඵල දහම හරියට තේරුම් ගන්න පටන් ගත්ත මනුස්සයට අනික් මොකවත් වැඩක් නෑ ඒ ඔක්කොම ඕකට යටයි කියල දන්නව.

    උබෙ දන්නෙ තාම අබ ඇටයක් වගේ දෙයක් නොදන්න දේවල් සාගරයක් වගේ.

    මට කියන්න වෙන වචනයක් නෑ කලේ අනික් අත හරවල වතුර පුරවන්න හදල උබ ගොඩාක් වතුර අපතේ යවා ගන්නව.

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    හෙළයෙක්;16699820 said:
    මුලින් ඒලෙවල් කරල හිටපන් මල්ලි උබලට බලය, සරල රේඛාව, ලක්ෂ‍ය, එකයි එකයි දෙක වෙන හැටි තේරුම් ගන්න බැරි උනාට කැම්පස් ගිහින් ඒ ගැන වැඩි දුර ඉගෙන ගත්ත උන්ට ඔව්ව ටොම්පච නෙවෙයි. ඔය ඔක්කොම ඔප්පු කරල පෙන්නනව.ඒලෙවල් කරන උන්ට ඕවත් කියල දෙන්න ගියොත් එහෙම එකෙක්වත් ඒලෙවල් කරන කරන එකක් නෑ.
    උබලගෙ මොළේ තරමට තමා සිලබස් එක හදල තියෙන්නෙ.

    අනිත්‍ය හේතු ඵල දහම හරියට තේරුම් ගන්න පටන් ගත්ත මනුස්සයට අනික් මොකවත් වැඩක් නෑ ඒ ඔක්කොම ඕකට යටයි කියල දන්නව.

    උබෙ දන්නෙ තාම අබ ඇටයක් වගේ දෙයක් නොදන්න දේවල් සාගරයක් වගේ.

    මට කියන්න වෙන වචනයක් නෑ කලේ අනික් අත හරවල වතුර පුරවන්න හදල උබ ගොඩාක් වතුර අපතේ යවා ගන්නව.

    ඒකටනම් ගොඩක් රිදෙයි...
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    2. එහෙම කලවං මැල්ලුම් වගේ පේන්නෙ ශ්‍රද්ධාව නැති උනොත් උබ ශ්‍රද්ධාව කියල හිතන් ඉන්න එක නන් නෙවෙයි මම අදහස් කරන්නෙ

    http://www.lakehouse.lk/budusarana/2...sp?ID=vision02

    බුදුරදුන් කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනාකරන අන්දමට “සද්ධාබීජං” රෝපණයට සුදුසු පොළවේ රෝපණය කළවිට යටට මුල් බැස අංකුරයක් නැගී මුල්වලින් පඨවී රසය, ආපෝ රසය, උරාගෙන ඉහළට වැඩි ඵලදරන්නේ යම්සේද ශ්‍රද්ධාව නැමැති බීජය ද යම් සිතක රෝපණය කළ විට ශීල නැමැති මුල්බැස සමථ, විදර්ශනා නැමැති රස ආර්යමාර්ගය නැමැති නළයෙන් ගෙන ශීල, දිට්ඨා, චිත්ත, කතොවිකරණ, මග්ගා මග්ග, ඥානදස්සන, පටිපදාඥානදස්සන, විසුද්ධි වලින් මහත් බවට පැමිණ අර්හත් නැමැති මහඟු ඵලය නිපදවයි.” යනුවෙන් දක්වන අන්දමට පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තුළින් උතුම් විමුක්තිය ලබාගත හැකි බවයි.

    ශ්‍රද්ධාව ඕනෙවට වඩා අධික වුනාම පිළිගන්න දේවල් මේ ත්‍රෙඩ් එකේදි දැක්ක නිසයි කිව්වෙ..

    4. මුලින් ඒලෙවල් කරල හිටපන් මල්ලි උබලට බලය, සරල රේඛාව, ලක්ෂ‍ය, එකයි එකයි දෙක වෙන හැටි තේරුම් ගන්න බැරි උනාට කැම්පස් ගිහින් ඒ ගැන වැඩි දුර ඉගෙන ගත්ත උන්ට ඔව්ව ටොම්පච නෙවෙයි. ඔය ඔක්කොම ඔප්පු කරල පෙන්නනව.ඒලෙවල් කරන උන්ට ඕවත් කියල දෙන්න ගියොත් එහෙම එකෙක්වත් ඒලෙවල් කරන කරන එකක් නෑ.
    උබලගෙ මොළේ තරමට තමා සිලබස් එක හදල තියෙන්නෙ.

    ඔබතුමා කැම්පස් ගියාද ? දිගක් පළලක් උසක් නැති ලක්ෂ්‍යය මොකෙන්ද ඔප්පු කලේ ?
    පළලක් උසක් නැති දිගක් විතරක් තියෙන රේඛාව මොකෙන්ද ඔප්පු කලේ ? o_O
    යකෝ ඒක යකාගෙ කැම්පස් එකක්නෙ..
    ඔබතුමාගෙ ඇහැට පෙනුනද දිග විතරක් තියෙන දේවල් ?
    දිගක්වත් පළලක්වත් උසක්වත් නැති ලක්ෂ්‍යයක් පෙනුනද ?

    කැම්පස් ගිය ඔබතුමා මේව කොහොම ඔප්පු කරගත්තද මන්ද.. ඔන්න ඕකට තමා ශ්‍රද්ධාව කියන්නෙ..

    ඒකටනම් ගොඩක් රිදෙයි...

    තේරුමක් ඇති දෙයක් දාපං බං..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ශ්‍රද්ධාව ඕනෙවට වඩා අධික වුනාම පිළිගන්න දේවල් මේ ත්‍රෙඩ් එකේදි දැක්ක නිසයි කිව්වෙ..

    ඔබතුමා කැම්පස් ගියාද ? දිගක් පළලක් උසක් නැති ලක්ෂ්‍යය මොකෙන්ද ඔප්පු කලේ ?
    පළලක් උසක් නැති දිගක් විතරක් තියෙන රේඛාව මොකෙන්ද ඔප්පු කලේ ? o_O
    යකෝ ඒක යකාගෙ කැම්පස් එකක්නෙ..
    ඔබතුමාගෙ ඇහැට පෙනුනද දිග විතරක් තියෙන දේවල් ?
    දිගක්වත් පළලක්වත් උසක්වත් නැති ලක්ෂ්‍යයක් පෙනුනද ?

    කැම්පස් ගිය ඔබතුමා මේව කොහොම ඔප්පු කරගත්තද මන්ද.. ඔන්න ඕකට තමා ශ්‍රද්ධාව කියන්නෙ..

    තේරුමක් ඇති දෙයක් දාපං බං..

    :rofl::rofl::rofl::rofl::P:P:Pඋබ දන්න රෙද්ද කියල තමා මල්ලි කියන්න වෙන්නෙ.

    හෙළයෙක්;16695754 said:
    තේරුම් ගන්න පුළුවන් මසැසින් දැක්කොත් විතරයි මනැසින් තේරුම් ගන්න දන්නෙ නෑ ඒකයි ලොකුම අවුල.

    ලොකුම හේතුව තමා බුදුන් දේශිත ධර්මයේ ඇගිලි ගහල වැරදි කියන්න තැන් නැති වීම.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    තේරුමක් ඇති දෙයක් දාපං බං..

    තේරුම් ඇති දේවල් දන්නා ඕනේ තේරුම් ගන්න එවූන්ට යාලු....
    මුලින් උසස් පෙළ කරලා වරෙන් මල්ලි..... ඔයා තවම පොඩි.... :) :) :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ශ්‍රද්ධාව පිළිබඳ බුදුදහමේ විග්‍රහය

    මුවන්තැන්නේ සෝමවංශ හිමි
    z_p00-all.jpg
    බෞද්ධ විමුක්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් බුදුදහමේ ඉගැන්වෙන පරිද්දට විමුක්තිය උදාකරගත හැකි ය. එහෙත් ආර්ය මාර්ගයේ කිසිදු තැනක ශ්‍රද්ධාව ඇගයීමට ලක් වී නොමැත. එයින් ගම්‍යවන්නේ නිර්වාණාවබෝධය සඳහා ශ්‍රද්ධාව අවශ්‍ය නොවන බව දැයි විමසා බැලිය යුතු ය.

    සද්ධා පදය ප්‍රසාදය, පැහැදීම, කරුණු තේරුම් ගෙන ඇතිකරගන්නා අවබෝධය ලෙස අර්ථ දැක්විය හැකි ය. බෞද්ධ ශබ්දකෝෂ නිර්මාතෘ සිරි ලියනගේ මහත්මා සද්ධාව පිළිබඳව අර්ථ දක්වන්නේ “ශ්‍රද්ධාව, භක්තිය, පැහැදීම, සිතෙහි ඇති කරගන්නා දැඩි පැහැදීම ධර්මය කෙරෙහි බුදුන් කෙරෙහි ඇතිකරගන්නා දැඩි භක්තිය ආදී වශයෙනි.
    R.C. CHILDERS විසින් සම්පාදිත පාලි ඉංගී‍්‍රසි ශබ්දකෝෂයේ ශ්‍රද්ධාපදය විවරණය කරන්නේ මෙසේ ය. ජ්චඪබඩ (ෆෙඉත්) සම්පූර්ණ දැඩි විශ්වාසය, හිතෛෂී බව, ආගමික විශ්වාසය (මීට අමතරව පාලි සූත්‍රපාඨ යොදාගනිමින් මෙම ශ්‍රද්ධා පදය විස්තර කර ඇත.)
    මහාචාර්ය කේ.එන්. ජයතිලකයන් ත්‍රිපිටකය තුළ ශ්‍රද්ධාව යෙදීඇති තැන් රාශියක් මෙසේ පෙළගස්වයි.
    සද්ධා සීල සූත චාග පඤ්ඤා”
    “සද්ධා විරිය සති සමාධි පඤ්ඤා”
    “සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන”
    “සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා”
    “සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”

    මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භවන බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රඥාවෙන් අවසන් වන බවයි.
    z_p04-sardhawa.jpg

    පුද්ගල විමුක්තිය සඳහා ප්‍රධාන වශයෙන් බලපවත්වන සාධකයකි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් බුදු සමය දකින්නේ ඒ නිසා ය. සං.නි.ධ්ධ්ධ් “සම්බුද්ධ සූත්‍රයේ” බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශාස්තෘ ප්‍රසාදයට පැමිණීමේ අවශ්‍යතාව දක්වමින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ‘බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය’ උපදවති. නො හැඳින ඇති මාර්ගය හඳුන්වා දෙති. මාර්ග දනිති. මාර්ගය දකිති. අනෙකකු විසින් ප්‍රකාශ නොකළ මාර්ගය කියාදෙති. මාර්ගයෙහි නිපුණවෙති. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්ගය අනුව යන්නෝ වෙති. පසුව පැමිණියාහු වෙති.
    මේ ශ්‍රද්ධාව නම් ප්‍රත්‍යක්‍ෂ ඥානයක් බවට පත්කරගත හැකි කරුණක් පිළිබඳව මූලිකව ඇති කරගන්නා පිළිගැනීම බව සැලකිය යුතු ය.
    මජ්ඣිම නිකාය කීටාගිරි සූත්‍රයේ දී පුද්ගලයා තුළ ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇතිවීමට ශ්‍රද්ධාව මූලිකවන ආකාරය පැහැදිලිව දේශනාකොට ඇත. පළමුව බාහිර වශයෙන් පුද්ගලයා නිවැරැදි මාර්ගයට පැමිණීමට ශ්‍රද්ධාව මුල්වන ආකාරයත්, අනතුරුව ආධ්‍යාත්මික අතින් පුද්ගලයා වර්ධනය වෙමින් ප්‍රඥාවෙන් විමුක්තිය කරා ළඟා වන ආකාරයත් මින් මනාව ප්‍රකට වෙයි.
    පුද්ගලයා තුළ අධ්‍යාත්මික වශයෙන් කිසියම් හෝ පරිවර්තනයක් ඇතිවීමට පෙර ඒ සඳහා හේතුකාරණා වන ධර්මයක් ඇසීමට පුද්ගලයා මෙහෙය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නොමැත්තේ නම් පුද්ගල ආධ්‍යාත්මගත පරිවර්තනයකට අවශ්‍ය දහම් දෙසන කෙනකු වෙත නො එළඹෙයි. මෙසේ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව ඇතිවීම විමුක්ති මාර්ගයේ ගමන් කිරීමට බලපාන මූලිකම කාරණාවයි.
    උපනිස සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවට හේතුව දුක බව දේසනා කරති. ‘කාච භික්‍ඛවෙ සද්ධාය උපනිසා දුක්‍ඛංතිස්ස වචනීයං” මිනිසා තමා ලබන අද්දැකීම් විග්‍රහකර බැලීමෙන් පසු එහි ඇති ගැටලු විසඳා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග වලට පෙළඹෙයි. බෞද්ධ විග්‍රහය අනුව මිනිසාගේ වර්තමාන අද්දැකීම වූ කලී අසහනයයි. අතෘප්තියයි. අසන්තෘෂ්ටියයි.
    මෙම තත්ත්වය දුක ලෙස හඳුන්වාදිය හැකි ය. දුක ඉවත් කර ගැනීමට සිතන මිනිසා එයට මඟ කියන්නෙකු ගැන සොයා බලයි. තමාට ගැළපෙන මඟ කියන්නා තම ගුරුවරයා ලෙස පිළිගනී. මෙම පිළිගැනීමට පදනම් වන්නේ ශ්‍රද්ධාව හෙවත් විශ්වාසයයි. මෙයින් ද පැහැදිලි වන්නේ බෞද්ධ විමුක්ති මාර්ගය ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාව කරා ළඟා වන බවයි.
    ශ්‍රද්ධාව ආකාර දෙකක ප්‍රතිඵල ඇති ස්වභාවයක් බව මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේ දී දේශනා කොට ඇත.
    ශ්‍රද්ධාව, රුචිය, අනුස්සමය, ආකාර පරවි තක්ඛය, දිට්ඨි නිජ්ජානක්ඛන්ති යන මේ පස දෙයාකාරයක ප්‍රතිඵල ස්වභාව ඇතැයි කියවේ. ඒ අනුව ශ්‍රද්ධාවද වැරැදි හෝ නිවැරැදි වීමේ ප්‍රවණතාවයෙන් යුක්ත බව නිගමනය කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තිබීම පරිහානියට නොව දියුණුවට හේතුවන කාරණාවක් බව ම.නි. අලගද්දූපම සූත්‍රයේ සඳහන් වෙයි. “යෙසං මයි සද්ධාමත්තං පෙම මත්තං සබ්බෙතෙ සග්ගපරායනා” පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබීම මෙන්ම දහම කෙරෙහි විශ්වාසය තැබීමද ශ්‍රද්ධාවේ ලක්‍ෂණ දෙකකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ ගත් මඟ ගමන් කරන්නා සද්ධානුසාරී ලෙස සූත්‍රවල සඳහන්ව ඇත. ඔහුගේ ශ්‍රද්ධාව බෙහෙවින්ම සරලය. “තථාගතෙ චස්ස සද්ධා චත්තං හොති පෙම්මත්තං” සද්ධා වීර්ය සති, සමාධි, පඤ්ඤ යන ඉන්ද්‍රියන් වැඩීමට ආරම්භ වීම ‘සද්ධානුස්සාරී පුද්ගලයාගේ ලක්‍ෂණයයි. දෙවෙනි ධම්මානුසාරී පුද්ගලයා ධර්මය පිළිබඳව වැටහීමක් ලබාගෙන ධර්මය පෙන්වන මගෙහි ගමන් කිරීමට උත්සාහ කරයි. මොහු තුළ ප්‍රඥා ඉන්ද්‍රිය මාත්‍ර වශයෙන් මුහුකුරා ගොස් තිබේ. “තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්ත සෝ නිජඣානං ඛමන්ති” මොවුන් දෙදෙනාම පෘතග්ජනයෝ නොවෙති. මොවුන්ගේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් ලෙස වර්ධනය වන්නට පටන්ගෙන නියත වශයෙන්ම නිවනට පැමිණෙන්නෝ වෙති.
    බුදුසමයෙහි උගන්වන ශ්‍රද්ධාව අමූලිකා හා ආකාරවතී යනුවෙන් දෙයාකාර වෙයි. අමූලිකා ශ්‍රද්ධා යනු හුදු විශ්වාසයයි. ඇදහීමයි. භක්තියයි. එහි විචාරීමක් හෝ අවබෝධයක් හෝ කරුණු කාරණා සලකා බැලීමක් නැත. අමූලිකා සද්ධාව “භගවත් ගීතාවේ” එන “භක්තිය” යන්නට සමාන වෙයි. අමූලිකා ශ්‍රද්ධාව බුදුදහම ප්‍රතික්‍ෂේප කරනු ලබයි. ඒ එහි යථාර්ථාවබෝධයක් නොමැති නිසා ය. මෙයින් වැඩෙන්නේ කුසල පක්‍ෂය නොව අකුසල පක්‍ෂයයි.
    ඥානය ලබාගැනීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස බුදුදහම සලකන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. එය අවබෝධයකින් යුතු විශ්වසනීය තත්ත්වයෙන් ද යුතු විචාරාත්මක ගුණයකි. බුදුදහම නිර්දේශ කරනු ලබන්නේ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවයි.
    z_p00-all1.jpg
    බුදුරදුන් කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනාකරන අන්දමට “සද්ධාබීජං” රෝපණයට සුදුසු පොළවේ රෝපණය කළවිට යටට මුල් බැස අංකුරයක් නැගී මුල්වලින් පඨවී රසය, ආපෝ රසය, උරාගෙන ඉහළට වැඩි ඵලදරන්නේ යම්සේද ශ්‍රද්ධාව නැමැති බීජය ද යම් සිතක රෝපණය කළ විට ශීල නැමැති මුල්බැස සමථ, විදර්ශනා නැමැති රස ආර්යමාර්ගය නැමැති නළයෙන් ගෙන ශීල, දිට්ඨා, චිත්ත, කතොවිකරණ, මග්ගා මග්ග, ඥානදස්සන, පටිපදාඥානදස්සන, විසුද්ධි වලින් මහත් බවට පැමිණ අර්හත් නැමැති මහඟු ඵලය නිපදවයි.” යනුවෙන් දක්වන අන්දමට පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තුළින් උතුම් විමුක්තිය ලබාගත හැකි බවයි.

    මේ ආකාරයට ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නා දෙලොව සැපවිඳ අවසානයේ නිවන් අවබෝධ කර ගනී.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මෙතන ඉන්න සමහර හරක් තේරුම් ගන්නේ මෙහෙම... :love:

    ''කවුරු හරි කිව්වොත් ළමයෙක් බෝලයක් ගිලලා මැරිලා කියලා.... ''

    ඔන්න අවාසනාවකට හරකා ඉපදුනා දවසේ ඉදලා දැකල අහලා තියෙන්නේ ෆුට් බෝලේ ගැන විතරයි.... ඔන්න ටික වෙලාවකින් ත්‍රෙඩ් එකට ප්‍රතිචාර දක්වනවා උම්බෑ කියාගෙනම... ඔන්න ඒවගේ හරක් කියන කතා.... සහ කරන තර්ක...

    *** කොහොමද යකෝ බෝලයක් ළමය ගිලින්නේ?????

    ඔන්න මේ හරකාගේ ප්‍රශ්නෙට කවුරු හරි කෙනෙක් උත්තර දීල තේරුම් කරාම හරකා අයිත් උම්බෑ කියනවා...:lol: ඒ පාර මොකද... ඔන්න හරකා අයිත් මෙහෙම කියනවා...:rofl:

    ''***කටේ දත් 32ක් තියෙනවා... දිව තියෙනවා... තොල් 2ක් තියෙනවා... කොහොමද බොලේ කට ඇතුලට දාගත්තේ??? '' :oo:කියල අයිත් අහනවා... :rolleyes:

    ඊටපස්සේ ඉතින් මේ හරකා උම්බෑ කියනවා ඇහිලා කවුරු හරි මේ හරකට තේරුම් කරලා දෙනවා මෙන්න මේ විදිහට....

    ''හරකෝ උබ දැකලා තියෙන්නේ ෆුට් බොල විතරයි.. මේ ලෝකේ තව බෝල වර්ග තියෙනවා ඒකනිසා උබ පොඩ්ඩක් වැඩි දුර අධ්‍යාපනය ලබලා වරෙන්''
    කියලා.....
    :(

    ඉතින් කොහොම හරි හරකා අන්තිමට මස් වෙනවා..ඒත් අපි නම් හරක් මස් කන්නේ නෑ.. :lol::lol: :lol: :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    තව ටික දවසක් යනකං නම් thread එකට එන්න වෙන්නෙ නැහැ..
    ඒත් ගියසතියට ඉස්සෙල්ල සතියෙ දොරමඩලාව අද මම අහම්බෙන් දැක්කෙ.. ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙයි..
    ඇල්බර්ට් අයින්ස්ටයින් ටත් වඩා පණ්ඩිතයි කියල හිතන් ඉන්න කොලුවන්ට නෙවේ දෙයක් ඉගෙන ගන්න උත්සහ කරන උන්ට

    :):):)

    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    තව ටික දවසක් යනකං නම් thread එකට එන්න වෙන්නෙ නැහැ..
    ඒත් ගියසතියට ඉස්සෙල්ල සතියෙ දොරමඩලාව අද මම අහම්බෙන් දැක්කෙ.. ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙයි..
    ඇල්බර්ට් අයින්ස්ටයින් ටත් වඩා පණ්ඩිතයි කියල හිතන් ඉන්න කොලුවන්ට නෙවේ දෙයක් ඉගෙන ගන්න උත්සහ කරන උන්ට

    :):):)

    හරකුන්ට අවබෝධ වෙත්වා!!!!
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    මෙතන ඉන්න සමහර හරක් තේරුම් ගන්නේ මෙහෙම... :love:

    ''කවුරු හරි කිව්වොත් ළමයෙක් බෝලයක් ගිලලා මැරිලා කියලා.... ''

    ඔන්න අවාසනාවකට හරකා ඉපදුනා දවසේ ඉදලා දැකල අහලා තියෙන්නේ ෆුට් බෝලේ ගැන විතරයි.... ඔන්න ටික වෙලාවකින් ත්‍රෙඩ් එකට ප්‍රතිචාර දක්වනවා උම්බෑ කියාගෙනම... ඔන්න ඒවගේ හරක් කියන කතා.... සහ කරන තර්ක...

    *** කොහොමද යකෝ බෝලයක් ළමය ගිලින්නේ?????

    ඔන්න මේ හරකාගේ ප්‍රශ්නෙට කවුරු හරි කෙනෙක් උත්තර දීල තේරුම් කරාම හරකා අයිත් උම්බෑ කියනවා...:lol: ඒ පාර මොකද... ඔන්න හරකා අයිත් මෙහෙම කියනවා...:rofl:

    ''***කටේ දත් 32ක් තියෙනවා... දිව තියෙනවා... තොල් 2ක් තියෙනවා... කොහොමද බොලේ කට ඇතුලට දාගත්තේ??? '' :oo:කියල අයිත් අහනවා... :rolleyes:

    ඊටපස්සේ ඉතින් මේ හරකා උම්බෑ කියනවා ඇහිලා කවුරු හරි මේ හරකට තේරුම් කරලා දෙනවා මෙන්න මේ විදිහට....

    ''හරකෝ උබ දැකලා තියෙන්නේ ෆුට් බොල විතරයි.. මේ ලෝකේ තව බෝල වර්ග තියෙනවා ඒකනිසා උබ පොඩ්ඩක් වැඩි දුර අධ්‍යාපනය ලබලා වරෙන්''
    කියලා.....
    :(

    ඉතින් කොහොම හරි හරකා අන්තිමට මස් වෙනවා..ඒත් අපි නම් හරක් මස් කන්නේ නෑ.. :lol::lol: :lol: :lol:
    :love:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ශ්‍රද්ධාව පිළිබඳ බුදුදහමේ විග්‍රහය

    මුවන්තැන්නේ සෝමවංශ හිමි
    බෞද්ධ විමුක්ති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් පමණක් බුදුදහමේ ඉගැන්වෙන පරිද්දට විමුක්තිය උදාකරගත හැකි ය. එහෙත් ආර්ය මාර්ගයේ කිසිදු තැනක ශ්‍රද්ධාව ඇගයීමට ලක් වී නොමැත. එයින් ගම්‍යවන්නේ නිර්වාණාවබෝධය සඳහා ශ්‍රද්ධාව අවශ්‍ය නොවන බව දැයි විමසා බැලිය යුතු ය.
    සද්ධා පදය ප්‍රසාදය, පැහැදීම, කරුණු තේරුම් ගෙන ඇතිකරගන්නා අවබෝධය ලෙස අර්ථ දැක්විය හැකි ය. බෞද්ධ ශබ්දකෝෂ නිර්මාතෘ සිරි ලියනගේ මහත්මා සද්ධාව පිළිබඳව අර්ථ දක්වන්නේ “ශ්‍රද්ධාව, භක්තිය, පැහැදීම, සිතෙහි ඇති කරගන්නා දැඩි පැහැදීම ධර්මය කෙරෙහි බුදුන් කෙරෙහි ඇතිකරගන්නා දැඩි භක්තිය ආදී වශයෙනි.
    R.C. CHILDERS විසින් සම්පාදිත පාලි ඉංගී‍්‍රසි ශබ්දකෝෂයේ ශ්‍රද්ධාපදය විවරණය කරන්නේ මෙසේ ය. ජ්චඪබඩ (ෆෙඉත්) සම්පූර්ණ දැඩි විශ්වාසය, හිතෛෂී බව, ආගමික විශ්වාසය (මීට අමතරව පාලි සූත්‍රපාඨ යොදාගනිමින් මෙම ශ්‍රද්ධා පදය විස්තර කර ඇත.)
    මහාචාර්ය කේ.එන්. ජයතිලකයන් ත්‍රිපිටකය තුළ ශ්‍රද්ධාව යෙදීඇති තැන් රාශියක් මෙසේ පෙළගස්වයි.
    “සද්ධා සීල සූත චාග පඤ්ඤා”
    “සද්ධා විරිය සති සමාධි පඤ්ඤා”
    “සද්ධා සීල චාග පඤ්ඤා පටිභාන”
    “සද්ධා සීල හිරි ඔත්තප්පිය සුත චාග පඤ්ඤා”
    “සද්ධා හිරි ඔත්තප්පි විරිය පඤ්ඤා”
    මේ අනුව පැහැදිලි වන්නේ ශ්‍රද්ධාවෙන් ආරම්භවන බෞද්ධ විමුක්ති මාර්ගය ප්‍රඥාවෙන් අවසන් වන බවයි.
    පුද්ගල විමුක්තිය සඳහා ප්‍රධාන වශයෙන් බලපවත්වන සාධකයකි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවේ ප්‍රායෝගික අවශ්‍යතාවයක් බුදු සමය දකින්නේ ඒ නිසා ය. සං.නි.ධ්ධ්ධ් “සම්බුද්ධ සූත්‍රයේ” බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශාස්තෘ ප්‍රසාදයට පැමිණීමේ අවශ්‍යතාව දක්වමින් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ‘බුදුරජාණන් වහන්සේ නූපන් මාර්ගය’ උපදවති. නො හැඳින ඇති මාර්ගය හඳුන්වා දෙති. මාර්ග දනිති. මාර්ගය දකිති. අනෙකකු විසින් ප්‍රකාශ නොකළ මාර්ගය කියාදෙති. මාර්ගයෙහි නිපුණවෙති. මහණෙනි, මෙකල ශ්‍රාවකයෝ මාර්ගය අනුව යන්නෝ වෙති. පසුව පැමිණියාහු වෙති.
    මේ ශ්‍රද්ධාව නම් ප්‍රත්‍යක්‍ෂ ඥානයක් බවට පත්කරගත හැකි කරුණක් පිළිබඳව මූලිකව ඇති කරගන්නා පිළිගැනීම බව සැලකිය යුතු ය.
    මජ්ඣිම නිකාය කීටාගිරි සූත්‍රයේ දී පුද්ගලයා තුළ ආධ්‍යාත්මික පරිවර්තනයක් ඇතිවීමට ශ්‍රද්ධාව මූලිකවන ආකාරය පැහැදිලිව දේශනාකොට ඇත. පළමුව බාහිර වශයෙන් පුද්ගලයා නිවැරැදි මාර්ගයට පැමිණීමට ශ්‍රද්ධාව මුල්වන ආකාරයත්, අනතුරුව ආධ්‍යාත්මික අතින් පුද්ගලයා වර්ධනය වෙමින් ප්‍රඥාවෙන් විමුක්තිය කරා ළඟා වන ආකාරයත් මින් මනාව ප්‍රකට වෙයි.
    පුද්ගලයා තුළ අධ්‍යාත්මික වශයෙන් කිසියම් හෝ පරිවර්තනයක් ඇතිවීමට පෙර ඒ සඳහා හේතුකාරණා වන ධර්මයක් ඇසීමට පුද්ගලයා මෙහෙය වන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව නොමැත්තේ නම් පුද්ගල ආධ්‍යාත්මගත පරිවර්තනයකට අවශ්‍ය දහම් දෙසන කෙනකු වෙත නො එළඹෙයි. මෙසේ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව ඇතිවීම විමුක්ති මාර්ගයේ ගමන් කිරීමට බලපාන මූලිකම කාරණාවයි.
    උපනිස සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවට හේතුව දුක බව දේසනා කරති. ‘කාච භික්‍ඛවෙ සද්ධාය උපනිසා දුක්‍ඛංතිස්ස වචනීයං” මිනිසා තමා ලබන අද්දැකීම් විග්‍රහකර බැලීමෙන් පසු එහි ඇති ගැටලු විසඳා ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග වලට පෙළඹෙයි. බෞද්ධ විග්‍රහය අනුව මිනිසාගේ වර්තමාන අද්දැකීම වූ කලී අසහනයයි. අතෘප්තියයි. අසන්තෘෂ්ටියයි.
    මෙම තත්ත්වය දුක ලෙස හඳුන්වාදිය හැකි ය. දුක ඉවත් කර ගැනීමට සිතන මිනිසා එයට මඟ කියන්නෙකු ගැන සොයා බලයි. තමාට ගැළපෙන මඟ කියන්නා තම ගුරුවරයා ලෙස පිළිගනී. මෙම පිළිගැනීමට පදනම් වන්නේ ශ්‍රද්ධාව හෙවත් විශ්වාසයයි. මෙයින් ද පැහැදිලි වන්නේ බෞද්ධ විමුක්ති මාර්ගය ශ්‍රද්ධාවෙන් ආරම්භ වී ප්‍රඥාව කරා ළඟා වන බවයි.
    ශ්‍රද්ධාව ආකාර දෙකක ප්‍රතිඵල ඇති ස්වභාවයක් බව මජ්ඣිම නිකායේ චංකී සූත්‍රයේ දී දේශනා කොට ඇත.
    ශ්‍රද්ධාව, රුචිය, අනුස්සමය, ආකාර පරවි තක්ඛය, දිට්ඨි නිජ්ජානක්ඛන්ති යන මේ පස දෙයාකාරයක ප්‍රතිඵල ස්වභාව ඇතැයි කියවේ. ඒ අනුව ශ්‍රද්ධාවද වැරැදි හෝ නිවැරැදි වීමේ ප්‍රවණතාවයෙන් යුක්ත බව නිගමනය කළ හැකි ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් හෝ තිබීම පරිහානියට නොව දියුණුවට හේතුවන කාරණාවක් බව ම.නි. අලගද්දූපම සූත්‍රයේ සඳහන් වෙයි. “යෙසං මයි සද්ධාමත්තං පෙම මත්තං සබ්බෙතෙ සග්ගපරායනා” පුද්ගලයා කෙරෙහි විශ්වාසය තැබීම මෙන්ම දහම කෙරෙහි විශ්වාසය තැබීමද ශ්‍රද්ධාවේ ලක්‍ෂණ දෙකකි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් උන්වහන්සේ ගත් මඟ ගමන් කරන්නා සද්ධානුසාරී ලෙස සූත්‍රවල සඳහන්ව ඇත. ඔහුගේ ශ්‍රද්ධාව බෙහෙවින්ම සරලය. “තථාගතෙ චස්ස සද්ධා චත්තං හොති පෙම්මත්තං” සද්ධා වීර්ය සති, සමාධි, පඤ්ඤ යන ඉන්ද්‍රියන් වැඩීමට ආරම්භ වීම ‘සද්ධානුස්සාරී පුද්ගලයාගේ ලක්‍ෂණයයි. දෙවෙනි ධම්මානුසාරී පුද්ගලයා ධර්මය පිළිබඳව වැටහීමක් ලබාගෙන ධර්මය පෙන්වන මගෙහි ගමන් කිරීමට උත්සාහ කරයි. මොහු තුළ ප්‍රඥා ඉන්ද්‍රිය මාත්‍ර වශයෙන් මුහුකුරා ගොස් තිබේ. “තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්ත සෝ නිජඣානං ඛමන්ති” මොවුන් දෙදෙනාම පෘතග්ජනයෝ නොවෙති. මොවුන්ගේ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් ලෙස වර්ධනය වන්නට පටන්ගෙන නියත වශයෙන්ම නිවනට පැමිණෙන්නෝ වෙති.
    බුදුසමයෙහි උගන්වන ශ්‍රද්ධාව අමූලිකා හා ආකාරවතී යනුවෙන් දෙයාකාර වෙයි. අමූලිකා ශ්‍රද්ධා යනු හුදු විශ්වාසයයි. ඇදහීමයි. භක්තියයි. එහි විචාරීමක් හෝ අවබෝධයක් හෝ කරුණු කාරණා සලකා බැලීමක් නැත. අමූලිකා සද්ධාව “භගවත් ගීතාවේ” එන “භක්තිය” යන්නට සමාන වෙයි. අමූලිකා ශ්‍රද්ධාව බුදුදහම ප්‍රතික්‍ෂේප කරනු ලබයි. ඒ එහි යථාර්ථාවබෝධයක් නොමැති නිසා ය. මෙයින් වැඩෙන්නේ කුසල පක්‍ෂය නොව අකුසල පක්‍ෂයයි.
    ඥානය ලබාගැනීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස බුදුදහම සලකන්නේ ආකාරවතී ශ්‍රද්ධාවයි. එය අවබෝධයකින් යුතු විශ්වසනීය තත්ත්වයෙන් ද යුතු විචාරාත්මක ගුණයකි. බුදුදහම නිර්දේශ කරනු ලබන්නේ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවයි.
    බුදුරදුන් කසීභාරද්වාජ සූත්‍රයේ දී දේශනාකරන අන්දමට “සද්ධාබීජං” රෝපණයට සුදුසු පොළවේ රෝපණය කළවිට යටට මුල් බැස අංකුරයක් නැගී මුල්වලින් පඨවී රසය, ආපෝ රසය, උරාගෙන ඉහළට වැඩි ඵලදරන්නේ යම්සේද ශ්‍රද්ධාව නැමැති බීජය ද යම් සිතක රෝපණය කළ විට ශීල නැමැති මුල්බැස සමථ, විදර්ශනා නැමැති රස ආර්යමාර්ගය නැමැති නළයෙන් ගෙන ශීල, දිට්ඨා, චිත්ත, කතොවිකරණ, මග්ගා මග්ග, ඥානදස්සන, පටිපදාඥානදස්සන, විසුද්ධි වලින් මහත් බවට පැමිණ අර්හත් නැමැති මහඟු ඵලය නිපදවයි.” යනුවෙන් දක්වන අන්දමට පැහැදිලි වන්නේ ශ්‍රද්ධාව තුළින් උතුම් විමුක්තිය ලබාගත හැකි බවයි.
    මේ ආකාරයට ශ්‍රද්ධාවෙන් කටයුතු කරන්නා දෙලොව සැපවිඳ අවසානයේ නිවන් අවබෝධ කර ගනී.

    දැන් ඔය කියන විදිහෙ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවද ඇත්තටම තියෙන්නෙ ? අන්තඃකල්ප ගෙවෙනවනං කෝ අවුරුදු අසංඛ්‍යයක් කල් ජීවත් වුනු මිනිස්සු හිටිය බවට සාක්ශි ඇහුවහම ඔය අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව තියෙන සැදැහැති බෞද්ධයො දුන්නු උත්තර මොනාද ? ඕකත් නිකං අර අන්දරේගෙ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි වගේ වැඩක්... කතා කරන්නෙ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව ගැන.. ඒ වුනාට තියෙන්නෙ කවුරු හරි හාමුදුරු කෙනෙක් කිව්වගමං ඉස් මුදුනින් පිළිගන්න ගොං ශ්‍රද්ධාව.. ශ්‍රද්ධාවන්තයො එක්කෙනයි කිව්වෙ බුදුහාමුදුරුවො ත්‍රිපිඨකේ අන්තඃකල්පය කියල දෙයක් ගැන කියල නෑ කියල.. අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවෙන් හෙබි හෙළය මොනවද කිව්වෙ ? කියවන්නෙ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවක් ගැන, හැබැයි එහෙම ශ්‍රද්ධාව තියෙන්නෙ දෙතුන් දාහකින් එක්කෙනාටයි.. ඔබවැනි ඊනියා අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් අතරෙ B_i_n_g_o වැනි බෞද්ධයන්ට මාගේ ප්‍රණාමය..

    කින්ග්කොන්ග් ට නං කියන්නෙ තියෙන්නෙ,
    උඹේ හිතේ තියෙන්නෙ මානය.. අර කියන්නැහෙම අන්ධ භක්තිකයෙක්.. "රිදෙයි" "හරකා" කියන වචන දෙක විතරයි දන්නෙ.. ඒ වුනාට තමන් වයසින් උසස්නෙ කියල සෑහෙන මානයක් තියෙනව.. වැඩක් ඇති කියමනක් අල්ලගෙන රිදෙයි, හරකුන්ට අවබෝධවේවා කියනව ඇරෙන්න වයසින් මුහුකුරා ගිය ඔබතුමා දීපු හරිහමං උත්තර මොනවද ?
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    දැන් ඔය කියන විදිහෙ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවද ඇත්තටම තියෙන්නෙ ? අන්තඃකල්ප ගෙවෙනවනං කෝ අවුරුදු අසංඛ්‍යයක් කල් ජීවත් වුනු මිනිස්සු හිටිය බවට සාක්ශි ඇහුවහම ඔය අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව තියෙන සැදැහැති බෞද්ධයො දුන්නු උත්තර මොනාද ? ඕකත් නිකං අර අන්දරේගෙ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි වගේ වැඩක්... කතා කරන්නෙ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව ගැන.. ඒ වුනාට තියෙන්නෙ කවුරු හරි හාමුදුරු කෙනෙක් කිව්වගමං ඉස් මුදුනින් පිළිගන්න ගොං ශ්‍රද්ධාව.. ශ්‍රද්ධාවන්තයො එක්කෙනයි කිව්වෙ බුදුහාමුදුරුවො ත්‍රිපිඨකේ අන්තඃකල්පය කියල දෙයක් ගැන කියල නෑ කියල.. අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවෙන් හෙබි හෙළය මොනවද කිව්වෙ ? කියවන්නෙ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවක් ගැන, හැබැයි එහෙම ශ්‍රද්ධාව තියෙන්නෙ දෙතුන් දාහකින් එක්කෙනාටයි.. ඔබවැනි ඊනියා අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් අතරෙ B_i_n_g_o වැනි බෞද්ධයන්ට මාගේ ප්‍රණාමය..

    කින්ග්කොන්ග් ට නං කියන්නෙ තියෙන්නෙ,
    උඹේ හිතේ තියෙන්නෙ මානය.. අර කියන්නැහෙම අන්ධ භක්තිකයෙක්.. "රිදෙයි" "හරකා" කියන වචන දෙක විතරයි දන්නෙ.. ඒ වුනාට තමන් වයසින් උසස්නෙ කියල සෑහෙන මානයක් තියෙනව.. වැඩක් ඇති කියමනක් අල්ලගෙන රිදෙයි, හරකුන්ට අවබෝධවේවා කියනව ඇරෙන්න වයසින් මුහුකුරා ගිය ඔබතුමා දීපු හරිහමං උත්තර මොනවද ?

    මෙතන ඉන්න සමහර හරක් තේරුම් ගන්නේ මෙහෙම... :love:

    ''කවුරු හරි කිව්වොත් ළමයෙක් බෝලයක් ගිලලා මැරිලා කියලා.... ''

    ඔන්න අවාසනාවකට හරකා ඉපදුනා දවසේ ඉදලා දැකල අහලා තියෙන්නේ ෆුට් බෝලේ ගැන විතරයි.... ඔන්න ටික වෙලාවකින් ත්‍රෙඩ් එකට ප්‍රතිචාර දක්වනවා උම්බෑ කියාගෙනම... ඔන්න ඒවගේ හරක් කියන කතා.... සහ කරන තර්ක...

    *** කොහොමද යකෝ බෝලයක් ළමය ගිලින්නේ?????

    ඔන්න මේ හරකාගේ ප්‍රශ්නෙට කවුරු හරි කෙනෙක් උත්තර දීල තේරුම් කරාම හරකා අයිත් උම්බෑ කියනවා...:lol: ඒ පාර මොකද... ඔන්න හරකා අයිත් මෙහෙම කියනවා...:rofl:

    ''***කටේ දත් 32ක් තියෙනවා... දිව තියෙනවා... තොල් 2ක් තියෙනවා... කොහොමද බොලේ කට ඇතුලට දාගත්තේ??? '' :oo:කියල අයිත් අහනවා... :rolleyes:

    ඊටපස්සේ ඉතින් මේ හරකා උම්බෑ කියනවා ඇහිලා කවුරු හරි මේ හරකට තේරුම් කරලා දෙනවා මෙන්න මේ විදිහට....

    ''හරකෝ උබ දැකලා තියෙන්නේ ෆුට් බොල විතරයි.. මේ ලෝකේ තව බෝල වර්ග තියෙනවා ඒකනිසා උබ පොඩ්ඩක් වැඩි දුර අධ්‍යාපනය ලබලා වරෙන්''
    කියලා.....
    :(

    ඉතින් කොහොම හරි හරකා අන්තිමට මස් වෙනවා..ඒත් අපි නම් හරක් මස් කන්නේ නෑ.. :lol::lol: :lol: :lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    අම්මෝ කනේ පාර සැර වැඩිද මන්දා..:lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    දැන් ඔය කියන විදිහෙ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවද ඇත්තටම තියෙන්නෙ ? අන්තඃකල්ප ගෙවෙනවනං කෝ අවුරුදු අසංඛ්‍යයක් කල් ජීවත් වුනු මිනිස්සු හිටිය බවට සාක්ශි ඇහුවහම ඔය අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව තියෙන සැදැහැති බෞද්ධයො දුන්නු උත්තර මොනාද ? ඕකත් නිකං අර අන්දරේගෙ කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි වගේ වැඩක්... කතා කරන්නෙ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව ගැන.. ඒ වුනාට තියෙන්නෙ කවුරු හරි හාමුදුරු කෙනෙක් කිව්වගමං ඉස් මුදුනින් පිළිගන්න ගොං ශ්‍රද්ධාව.. ශ්‍රද්ධාවන්තයො එක්කෙනයි කිව්වෙ බුදුහාමුදුරුවො ත්‍රිපිඨකේ අන්තඃකල්පය කියල දෙයක් ගැන කියල නෑ කියල.. අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවෙන් හෙබි හෙළය මොනවද කිව්වෙ ? කියවන්නෙ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවක් ගැන, හැබැයි එහෙම ශ්‍රද්ධාව තියෙන්නෙ දෙතුන් දාහකින් එක්කෙනාටයි.. ඔබවැනි ඊනියා අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාවන්ත බෞද්ධයන් අතරෙ B_i_n_g_o වැනි බෞද්ධයන්ට මාගේ ප්‍රණාමය..

    කින්ග්කොන්ග් ට නං කියන්නෙ තියෙන්නෙ,
    උඹේ හිතේ තියෙන්නෙ මානය.. අර කියන්නැහෙම අන්ධ භක්තිකයෙක්.. "රිදෙයි" "හරකා" කියන වචන දෙක විතරයි දන්නෙ.. ඒ වුනාට තමන් වයසින් උසස්නෙ කියල සෑහෙන මානයක් තියෙනව.. වැඩක් ඇති කියමනක් අල්ලගෙන රිදෙයි, හරකුන්ට අවබෝධවේවා කියනව ඇරෙන්න වයසින් මුහුකුරා ගිය ඔබතුමා දීපු හරිහමං උත්තර මොනවද ?
    දැන් ලැබුනෙ මොනවද ඔය ඩයිනෝසිරස්ල ගැන හොයපු දෙයින්.කලින්ම කිව්වනෙ මහන්සියෙ අපතෙ අරින්නෙ නැතුව වැදගත් දෙයක් හොයන්න කියල. අපේ ශ්‍රද්ධාව ගැන හොයන්න කලින් නරකද ඒලෙවල් පාස් වෙලා කැම්පස් එකකට ඔළුව දාල ආවොත් වෙන්නෙ මොනවද කියල බල්ලන් ඒවගේ.ඒතකොටවත් තේරෙයි නෙ නොදන්න දේවල් ගොඩක් තියෙනව කියල තව.
    මම කලින්ම කිව්වනෙ අපේ ශ්‍රද්ධාව බුදුන්වහන්සේ ගැන උබේ ශ්‍රද්ධාව උබ ගැන කියල. ඒකනෙ ලැජ්ජ නැතුව සරල රේඛාව පිළි ගන්න ඇහින් දුටු සාක්ශි ඉල්ලුවෙ මාරම දුකයි බන් උබ ගැන පට්ටම පට්ට මුලාවක් ඉන්නෙ මල්ලි උබ.

    ඇයි ලැබුණු දේ දැක්කෙ නැද්ද ? පොඩ්ඩක් පිටු දෙක තුනක් ආපස්සට ගිහිං බලන්න.. බුදු හාමුදුරුවො අන්තඃකල්පය කියල දෙයක් ගැන දේශනා කරල නෑ, ඒව ඔක්කොම අටුවාචාරීන් ලියපු බේගල්.. සරල රේඛාව පිළිගන්න ඇසින් දුටු සාක්ශි ඉල්ලීමේ වරද මොකක්ද කියල මේ කැම්පස් වලට සරුවාංගෙම දාල ආපු බුද්ධිමතා පැහැදිලි කලා නම් තමා හොඳ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ඇයි ලැබුණු දේ දැක්කෙ නැද්ද ? පොඩ්ඩක් පිටු දෙක තුනක් ආපස්සට ගිහිං බලන්න.. බුදු හාමුදුරුවො අන්තඃකල්පය කියල දෙයක් ගැන දේශනා කරල නෑ, ඒව ඔක්කොම අටුවාචාරීන් ලියපු බේගල්.. සරල රේඛාව පිළිගන්න ඇසින් දුටු සාක්ශි ඉල්ලීමේ වරද මොකක්ද කියල මේ කැම්පස් වලට සරුවාංගෙම දාල ආපු බුද්ධිමතා පැහැදිලි කලා නම් තමා හොඳ..
    :(:(:(:(:(:(:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙළයෙක්;16701458 said:

    මොකක්ද බැතිමතුනි මේකෙ තේරුම ? සරල රේඛාව පිළිගන්න සාක්ෂි ඉල්ලන එකේ වැරැද්ද ඇහුවාම එමෝටිකන්ස් දදා මඟුලක් කරනවද ? o_O කෝ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව ? ශ්‍රද්ධාව පැත්තකට දාමු.. කෝ අවබෝධය ? ඔබතුමා සරල රේඛාව අවබෝධ කරගෙනද තියෙන්නෙ ? නැත්තං අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව කිය කිය අවබෝධය නැතුවද ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නෙ ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    මොකක්ද බැතිමතුනි මේකෙ තේරුම ? සරල රේඛාව පිළිගන්න සාක්ෂි ඉල්ලන එකේ වැරැද්ද ඇහුවාම එමෝටිකන්ස් දදා මඟුලක් කරනවද ? o_O කෝ අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව ? ශ්‍රද්ධාව පැත්තකට දාමු.. කෝ අවබෝධය ? ඔබතුමා සරල රේඛාව අවබෝධ කරගෙනද තියෙන්නෙ ? නැත්තං අවබෝධයෙන් යුතු ශ්‍රද්ධාව කිය කිය අවබෝධය නැතුවද ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නෙ ?
    :(:(:(:(:(
    මල්ලි ඇහින් දුටු ශාක්සි නැතිව ඔප්පු කරන්න පුළුවන් ජාතියක් තියෙනව ඒව ගැන තාම උබ දන්නෙ නෑ ඒව ගැන උබට කියල දෙන්න යන මට වෙන්නෙ අන්ධයට සුදුපාට කියල දෙන්න ගියා වගේ වැඩක්.මට දාන්න පුළුවන් ඔච්චරයි. අපි හැමෝගෙම කාලය නොකා කරුණා කර වෙන වැඩක බලා ගන්න.කැමතිනන් මම නොදන්නා නිසා කියල උතත් කමක් නෑ හිතාගෙන වැදගත් දෙයක් කරගන්න ඒ වෙලාවෙ.:(:(:(:(:(