මුස්ලිම් ව්‍යාපාර වර්ජනය සාර්ථකද?
තොග මොකා රටින් ගෙන්නුවත් අන්තිමට සිල්ලර සල්ලි ගරන්නෙ ටවුමෙ සිරිපාලයි රාසිකුයිනෙ.
රාසික්ගෙ හෝටලේට අපි ගියෙ නැති වුනාම රාසික්ට ප්‍රොෆිට් එක අඩු වෙනවා.
සිරිපාලට ප්‍රොෆිට් එක වැඩි වෙනවා.
සිරිපාල 4 අතේ බඩු ගහලා සිංහල ළමයි හදනවා.

රාසික්ට සල්ලි නැති නිසා ඌ ළමයි හදන එක අඩු වෙනවා.

එතකොට සිංහල ජාතියේ පැවැත්ම තහවුරු වෙනවා
(ඔන්න ගොබ්බ අපේ සිංහළයන්ගෙ තර්ක

)
ඒත් මට නම් රාසික්ගෙ හෝටලේ කොත්තු රොටියට ගහන්න කොත්තු රොටියක් ටවුමෙ නෑ.
ඉතිං මම යන්නෙ රාසික්ගෙ හෝටලේට

සිංහල ජාතියේ පැවැත්මට තරුජනයක් තියනවනං වැඩි වැඩියෙන් ළමයි හදන්න.
ෆෝරම්වල පු* උඩදාගෙන කෑ ගහලා වැඩක් නෑ.
රජයට කරන්න පුලුවන් ජපානයේ කලා වගේ ළමයි හැදීම සීමා කරන්න.
