බොරලුගොඩ මහතා;13112951 said:
එතකොට අලුතෙන් ආගමට එන කට්ටියට මොකද කරන්නෙ?? අපි ලංකාවේ පුරවැසියෝ හැටියට අපේ මුතුන් මිත්තන්ව බැලුවත් ඒගොල්ලෝ මුස්ලිම් නෙමෙය්නේ.. ඉස්ලාම් ආගම වැලදගත්තු කට්ටියනේ.. ටිකක් හරි මොලේ පාවිච්චි කරල කතාකරපං බං.![]()



eke hariyata budu hamuduruwonta hiri hara kerepu dewadaththa me loketa aii bihiwune kiyala ahanawa wage booru kathawak.....ane gon thadio![]()

Aluthen ena un gena neme sathwayo mama kiuwe.....Thope mulika awadiyedi....ekekwath asawata hitiye nedda???Okkoma umbala wagema agama welanda gaththa ahikuntikayoda?>?Meriyan ballek wage...?![]()


බොරලුගොඩ මහතා;13113284 said:ඔව් අපි ඔහම තමය් බං.. උඹල වගේ නෙමෙය්නේ අපි..![]()


...Den puka nodee gihin nida ganin...Mata nidi mathai..Prashna monawa hari thiyanawa nam heta yomu karapan...Den Pala...Chhip.....Chhip....


ඕක එකින් එකාට වෙනස් වෙනවා. සමහර අපේ පොරවල් ඉන්නවා උං මුස්ලිම් කියලා බලෙන් පෙන්වන්න යන්නේ නැහැ. ආගම අදහනවද නැද්ද කියන්න මම දන්නේ නැහැ. උන් පාඩුවෙ තමංගෙන් වධයක් නොවී සහයෝගෙන් ඉන්නවා.
මම සිංහල තමා. ඉන්න වැඩි හරියක් මුස්ලිම් යාළුවො. ඉස්කෝලෙ කාලෙ තුන වසරෙන් තමා මුස්ලිම් යාළුවො සෙට් එකට වැටුනෙ. අර්ශාද් සමාදු. පළවෙනි මුස්ලිම් යාළුවා. මේ මිනිස්සු නිසයි මට මුස්ලිම් අයට හම්බයා කයන්න බැරි. මොකද හැමෝම ඔහොම නෑ. තව මගේ යාළුවෙක් දැන් පොත පාඩම් කරනවා පල්ලියෙ මොකක්ද පොසිෂන් එකක් ලැබෙනවා කියලා ඒක කටපාඩම් උනාම.
මුස්ලිම් අය මේ අයිතියක් ගැන කියවන එකට මගේ අදහසයි මම මේ කියන්න යන්නෙ.
මම මගේ අම්මාගේ ලෙයින් හැදුන කෙනෙක් නෙ. එහෙව් අම්මාව මම හදීසියේම අත ඇරලා දානවා. ඊට පස්සේ වෙන ගෑණියෙක් කරේ තියාගන්නවා. ඒක හරියට සිංහල බෞද්ධ පොරක් සියල්ල ඉවත දාලා නමත් මුස්ලිම් කරගෙන සම්පූර්ණව ඒ සංස්කෘතිය වැලඳගත්තා වගේ තමයි.
පස්සේ කාලයක් ගත වෙලා අම්මා අවසන් ගමන් ගියාම.. මම කියාගෙන එනවා මට මේ දේපලවල අයිතිය තියනවාය. මේ ඉඩමෙ මමත් උපන්නෙ. මේක මගේය කියාගෙන. මමත් මේ අම්මගෙ ලෙයින් හැදුනාය කියාගෙන. ඇත්තටම එහෙම අම්මාගේ ලෙයින් හැදුනා නම්.. අයිතියක් තියෙන විත්තිය කාටත් පෙනුනත්... සදාචාරාත්මකව එහෙම කියන්න අයිතියක් නැහැ. ඇත්තෙත් නැහැ. ඒකයි මගේ අදහස.
Api umbala kiyanna wage pethali lokeka deiyo mawapu gobilo nemei ban......Parinama wadaya kiyana de mathai depend wenne....Ane oora...Theriya???![]()


meka liyapu ekaama pili aran thiyenawa danatamath un ape arthikaya akramanaya karala kiyala...ha ithin...balamuko issarahata mokada wenne kiala

ubala hama huththak genath denakang innawa...muslim and tamil mahansi wela eke hoya gannawa....anith minissu ubala kammali kiyala monawa kerannade?...srilanka has 10% muslims....ubala to poddak wath mole thiyawa nang one tharam me rate arthikaya diyunu keranne puluwan, bahutharaye umbala ne....anith eke unbala nede kiyanne api sinha pataw kiyala....ithin sinhaya wage hitipiyaw.![]()



රත්තරංගෙන්ම අහගනින්.
oya blog eka liyapu ekata kondak nathi unata apita kondak thiyenawa
රටේ රාජ්ය සේවයට ජනවර්ග වලට කෝටා එකක් දීලා නෑ. සුදුසුකම් තියෙන ඕන කෙනෙක්ට යන්න පුලුවන් විභාග ලියලා. හැබැයි ඉතින් රාජ්ය සේවා වලට ඉල්ලුම් කරන්නේ නැති එක මුස්ලිම් අයගේ වැරද්දක්.බොරලුගොඩ මහතා;13111503 said:
ඇත්තට??
ඔව් ඒකනම් ඇත්ත රාජ්ය තනතුරුවලට මුස්ලිම් කට්ටියව ගන්නේ කලාතුරකින්නේ..![]()



