"මුස්ලිම් අය බේරගන්න" -බදියුර්දින්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    "මුස්ලිම් අය බේරගන්න" -බදියුර්දින්

    මහනුවර දිස්ත්‍රික්කයේ, දිගන නගරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා නවතා දමා මුස්ලිම් ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කර, ප්‍රදේශයේ සියලුම ජනතාව අතර සාමය, සමගිය හා සහජීවනය ගොඩ නැගීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත්, ප්‍රදේශයේ සාමය හා නීතිය ආරක්‍ෂා කරන ලෙස අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

    නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හා කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේ පවසා ඇත.

    මෙම අවසනාවන්ත සිදුවීම නිසා එහි සාමයට සමගියට හා සහජීවනයට බලපා තිබෙන බවත්, මේ වනවිට ප්‍රකෝපකාරී පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම නිසා එහි ජීවත් වන මුසලිම් ජනතාවටත්, ඔවුන්ගේ කඩ සාප්පු හා දේපළවලටත් හානි සිදුවී ඇති බව එහි ජනතාව තමන්ව දැනුවත් කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

    එසේම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද (05දා) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ලිපියක් මගින් අම්පාර හා මහනුවර දිස්ත්‍රික්කවල හටගත් මෙම ගැටුම් මගින් ඇති විය හැකි අවසනාවන්ත තත්ත්වය වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙසත්, එම ප්‍රදේශවල නීතිය හා සාමය ආරක්‍ෂා කිරීමට පියවර ගන්නා ලෙසත්, සිය ලිපියෙන් ඉල්ලා ඇති අතර, සියලුම ජාතීන් අතර සාමය, සමගිය හා සහජීවනය ඇති කිරීම සඳහා ජනාධිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහයෝගය දැක්වීමට තමන් ඇතුළු දේශපාලන අධිකාරිය සූදානමින් සිටින බවද එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

    http://www.colombotoday.com/45183-23/
     
    • Like
    Reactions: chalirox

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මරුසිරා;22936320 said:
    දැන් සිංහල නායකයෝ රෙදි උස්සන් එයි අහිංසක මුස්ලිම් ජනතාව බේරගන්න :yes::yes:

    :yes::yes::baffled:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කැලෑ කපපු එකා නේද මේ නීතිය ක්‍රියාත්මක කරන්න කියල ඉල්ලන්නේ :D

    ඕක තමයි දැන් ලනාවේ නිල නොවන ජනාදිපති .කටාර් සෞදි වලින් එන කළු සල්ලියි විල්පත්තු කළ කපල ලිවලින් ලැබෙන සල්ලියි කුඩු ගෙන්නලා සින්හලුන්ටම පොවලා ලැබෙන සල්ලියි වලින් හිටන් හුටනුයි වද පොන්ස්ගේ යහපාලන ජුන්ටා එකයි අල්ලේ නටවනවා :angry::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මරුසිරා;22936385 said:
    ඕක තමයි දැන් ලනාවේ නිල නොවන ජනාදිපති .කටාර් සෞදි වලින් එන කළු සල්ලියි විල්පත්තු කළ කපල ලිවලින් ලැබෙන සල්ලියි කුඩු ගෙන්නලා සින්හලුන්ටම පොවලා ලැබෙන සල්ලියි වලින් හිටන් හුටනුයි වද පොන්ස්ගේ යහපාලන ජුන්ටා එකයි අල්ලේ නටවනවා :angry::dull::dull:
    හරියට නීතියක් නැති එක තමා ඔක්කොටම මුල :yes: මිනිස්සුන්ට පොලිසිය ගැන ෂුවර් නෑ පාලකයෝ ගැන ෂුවර් නෑ ඉතින් නීතිය අතට ගන්නවා :no: එක එකාට එක එක නීතිනෙ මේකේ තියෙන්නේ.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හරියට නීතියක් නැති එක තමා ඔක්කොටම මුල :yes: මිනිස්සුන්ට පොලිසිය ගැන ෂුවර් නෑ පාලකයෝ ගැන ෂුවර් නෑ ඉතින් නීතිය අතට ගන්නවා :no: එක එකාට එක එක නීතිනෙ මේකේ තියෙන්නේ.

    :yes::yes::yes:
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    හරියට නීතියක් නැති එක තමා ඔක්කොටම මුල :yes: මිනිස්සුන්ට පොලිසිය ගැන ෂුවර් නෑ පාලකයෝ ගැන ෂුවර් නෑ ඉතින් නීතිය අතට ගන්නවා :no: එක එකාට එක එක නීතිනෙ මේකේ තියෙන්නේ.

    :yes::yes::yes::yes::yes::yes: