මුස්ලිම් ආගමික නායකයෙක් අවශ්‍යයි!

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,802
    1
    9,685
    113
    colombo
    මුස්ලිම් ආගමික නායකයෙක් අවශ්‍යයි!

    උඹලාට හිතෙන්නැද්ද මේ මුස්ලිම් අන්තවාදීන් මෙල්ල කරන්න මුළු මුස්ලිම් සමාජයම නියෝජනය කරන මුස්ලිම් ආගමික නායකයෙක් අවශ්‍යයි කියලා, කතෝලිකයන්ට කාදිනල්තුමා ඉන්නවා බෞද්ධයන්ට මහනායක හිමිවරු ඉන්නවා, මුස්ලිම් අයට?
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    උඹලාට හිතෙන්නැද්ද මේ මුස්ලිම් අන්තවාදීන් මෙල්ල කරන්න මුළු මුස්ලිම් සමාජයම නියෝජනය කරන මුස්ලිම් ආගමික නායකයෙක් අවශ්‍යයි කියලා, කතෝලිකයන්ට කාදිනල්තුමා ඉන්නවා බෞද්ධයන්ට මහනායක හිමිවරු ඉන්නවා, මුස්ලිම් අයට?

    obata berida nayakaya venna.dawasakata kollo 20i denna puluwan.ita vada ba
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    මුස්ලිම් අයට ශ්‍රී ලංකාව මවපු අල්ලහ් ඉන්නවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    උඹලාට හිතෙන්නැද්ද මේ මුස්ලිම් අන්තවාදීන් මෙල්ල කරන්න මුළු මුස්ලිම් සමාජයම නියෝජනය කරන මුස්ලිම් ආගමික නායකයෙක් අවශ්‍යයි කියලා, කතෝලිකයන්ට කාදිනල්තුමා ඉන්නවා බෞද්ධයන්ට මහනායක හිමිවරු ඉන්නවා, මුස්ලිම් අයට?

    පිංසිරි ඇමතිතුමා ඉන්නෙ තව අය මක්කටෙයි...

    mangala1.jpg