මුස්ලිම් ආතල් මෙන්න ගුපියනේ ...

lilman

Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    collage.jpg

    ආගමට අපහාස කිරීමේ නාමයෙන් සිදුවූ තවත් ඝාතනයක් පාකිස්ථානයෙන් වාර්තාවී තිබේ. මෙවර ඝාතනය සිදු කර ඇත්තේ පාකිස්ථානයේ ඩේරා ඉස්මයිල් ඛාන් හි මද්‍රසා පාසලේ ගුරුවරියන් තිදෙනෙකි. අඟහරුවාදා තම සහායිකාවක දේව අපහාස චෝදනා මත ඔවුන් තිදෙන එක්වී ඝාතනය කළහ. පුදුමයට කරුණක් නම්, මියගිය 21 හැවිරිදි කාන්තාවට ආගමික අපහාස චෝදනාව එන්නේ ‘සිහිනයක් පදනම් කරගෙන‘ වීමය.

    පකිස්ථානයේ The Dawn පුවත්පතට අනුව මෙම සිදුවීම සිදු කර ඇත්තේ Jamia Islamia Falahul Binat හි ය. පොලිසිය එම ස්ථානයට පැමිණ බලන විට ඝාතනයට ලක් වූ කාන්තාවගේ සිරුර ලේවලින් වැසී ගොස් ඇති අතර ඇයගේ ගෙල කපා තිබූ අයුරු දැකගත හැකි විය. ඉන් පසු සියලු සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.

    චූදිත ගුරුවරියන් පිළිවෙලින් අවුරුදු 17, 21 සහ 24 යන වයස්වල පසුවන්නන් වේ. ඔවුන් 21 හැවිරිදි වින්දිතයා ඝාතනය කළේ ‘ආගමික ප්‍රශ්නවල වෙනස්කම්’ සහ අපහාස කිරීමේ චෝදනාව මත ය. පකිස්ථාන වාර්තාවන්ට අනුව මියගිය කාන්තාව ප්‍රසිද්ධ ආගමික විශාරද මවුලානා තරික් ජමීල්ගේ අනුගාමිකයෙකු වන අතර ඇයට චෝදනා එල්ල වූ කාන්තාවන් ඇය ඇගම සම්බන්ධ කියූ දේකට අකමැතිවී වාද කර ඇත. පසුව මෙම තිදෙනාගෙන් එක් අයෙකුගේ නිවසේ 13 හැවිරිදි ඥාති දැරියක සිහිනයක් දැක ගුරුවරියට පවසා ඇත්තේ ආගමික අපහාස සිදුවූ තැනැත්තිය මරාදමන ලෙස තමන්ට දෙවියන් සිහිනයෙන් කියූ බවයි.

    දැරිය පැවසීමෙන් පසු එය ආගමට අපහාස වන කාරණාවක් යයිද මරා දැමිම ගැන දේව පණිවිඩ ලැබී ඇතැයිද ගුරුවරියන් තීරණය කර ඇත.
    චූදිත කාන්තාවන් දකුණු වසිරිස්තානයේ ගෝත්‍රික දිස්ත්‍රික්කයේ ජීවත් වන Mehsud ගෝත්‍රයට අයත් වේ.

    මෙම සිද්ධියෙන් පසුව, Wafaqul Madaris Al Arab Pakistan, Madrassas මණ්ඩලයක්, මෙම ඝාතනය හෙළා දකිමින්, එය "අවාසනාවන්ත" එකක් ලෙස හඳුන්වා ඇත. එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

    පසුගිය වසරේදී ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරු ප්‍රියන්ත කුමාර පාකිස්ථානයේ සියල්කොට්හිදී ප්‍රසිද්ධියේ පණපිටින් පුළුස්සා දමනු ලැබුවේ දේව අපහාස කිරීමේ චෝදනාව මතයි.


    gossiplankanews194015.jpg
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ලංකාවෙත් ඔච්චර තමා ජහපාලුවො හිටියනම්.හම්බයො හුරතල් කරල උන් බෝම්බ ගහනකන්ම බලන් හිටියනේ පොන්නයො ටික.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ලංකාවෙත් ඔච්චර තමා ජහපාලුවො හිටියනම්.හම්බයො හුරතල් කරල උන් බෝම්බ ගහනකන්ම බලන් හිටියනේ පොන්නයො ටික.
    බෝම්බ ගමපු එවුන් අල්ලන්න ආපු නිවටයා මතකද? ඌත් ආපු දා ඉඳන් උක දුන්නා විතරයි නේද? මතකද?
    ------ Post added on Mar 31, 2022 at 6:58 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ලංකාවෙත් ඔච්චර තමා ජහපාලුවො හිටියනම්.හම්බයො හුරතල් කරල උන් බෝම්බ ගහනකන්ම බලන් හිටියනේ පොන්නයො ටික.
    අන්න ඒකයි බිරියානි කාලා බෝගස් කපලා බෝම්බ ගස්සවලා මිනිස්සු මරලා බලය අරන් බෝම්බ ගහපු මහ මොලකාරයෝ නිදොස්කොට නිදහස් කලේ ජහපාළුවෝ නේ 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ලංකාවෙත් ඔච්චර තමා ජහපාලුවො හිටියනම්.හම්බයො හුරතල් කරල උන් බෝම්බ ගහනකන්ම බලන් හිටියනේ පොන්නයො ටික.
    මේ 2022 යකෝ ඕවා කියපන් අතීතෙට ගිහින්.. මයිනා බුරියානි කලා ඇති වෙලා රට ඉදි කවන්න හදන්නේ රටටම. ලොකුම ජා හම්බයො ඕකුන් ටික තමා..
     
    • Like
    Reactions: lilman